.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ekane koheda babalata eka nane..:lol::lol:
    :nerd::nerd::frown:
    12.gif
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපේ වයිෆ්ගෙ යාලුවෙක් හිටියා
    බද්ධවූ පවුලේ බාලිකාවේ
    මුල් මනින්ම පට්ටම අමුතු කෙල්ලෙක්
    ඔන්න කොල්ලෙක් එක්ක එහෙම යාලු වෙලා හිටිය
    ඉතින් මේ ළමය කොල්ල එක්ක ඇවිදිල්ලක් එහෙම දාගෙන එනව
    එහෙම ආපු වෙලාවක මමත් කට තියන් ඉන්න බැරි කමට ඇහුව කොහොමද ගමන ජොලිද කියල
    අපේ වයිෆ් එහෙමත් ඉන්න තැනක ඕක ඇහුවෙ
    මේ ගැණි කියපි
    ඔයා එක්ක එදා ගිය ගමන වගේ නෑ අනේ
    මූට අතින් අල්ලනකොටත් අතයි කකුල් දෙකයි වෙවුලනවනෙ
    එදා ඉදල එයා එක කථා කිරීම තහනම්
    ඔන්න කෙල්ලො
    බබා තමයි බබා :lol::lol::lol: