.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ආයිත් ගියෝ....:( උඹල පේජ් 200 කරපල්ලා එහෙනම් අපි කැපුනා....:yes: ටටා බායි!!!
    11.gif

    subha rathiyo
    gn tc bye bye
    theruwan saranai
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    හොඳයිද කියල අහනවා....පට්ට ආතල්...ඇමරිකන් පයි වගේ තමයි...ඕකේ අලුත් එකකුත් ආව...
    11.gif

    අඩේ imdb rate බලල බෑවෙ.. කෝමද මගෙ ටිකිරි මොලේ..:lol::lol::lol:
    අලුත් එක පට්ටද ? :eek:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඇ............ එලකිරි.කොම් ද
    ෆේස්බුක් ද

    :eek::eek:
    Online Seen Ekak Godatama Gihilla Kiwwama Pudumai

    nha ban mage site ekata awe eya. passe FB ekenuth chat kala skype walin mobitel eken anthimata dan kana uda gantaara gahanawa:lol::lol:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මම කියපු එකත් බලහන්. අන්න කොමඩිනම් කොමඩි :lol::lol:

    031946_42.jpg


    මේක සිරා තමයි මම බැලුව...කට්ටිය පවර් හංගගෙන නේ ඉන්නේ මේකේ...අන්තිමේ මේ කොල්ල හෙන වැඩර් වෙනවා නේද...මේක වගේ තමයි මතක....:yes: