.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    200_members.jpg
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අ යන්නේ සිට සරලව උගන්නනවද..?
    mehe ayata english poddak wath danne naha..kata karana ewwa apita terenne na..mehe hodiye la, hal akuru na ape lankawe wage wediya writing side eka na..games tma wedipura karanna tiyenne lamainta

    white walata meyala kiyanne howaito kiyala,ultra walata kiyanne urutora
    kuyala tawa oyawag egodak tiyenawa:lol::lol::lol:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    mehe ayata english poddak wath danne naha..kata karana ewwa apita terenne na..mehe hodiye la, hal akuru na ape lankawe wage wediya writing side eka na..games tma wedipura karanna tiyenne lamainta

    white walata meyala kiyanne howaito kiyala,ultra walata kiyanne urutora
    kuyala tawa oyawag egodak tiyenawa:lol::lol::lol:

    අඩේ ඔෂීන් ගේ රටේද ඉන්නේ...එල එල...හැමවෙලේම පැද්දෙනවලු නේද පොලොව...? තොටිල්ල වගේ ඇති....ඔය භාසාව කතා කරන්න ගියාම නම් කට උලුක්‌ වෙනවා....:yes:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මේ ළගදි මට කෝල් එකක් ආව වැරදි අහක යන නම්බර් එකකින්
    නම තාරුකා කියල නුවර පදිංචි
    මම ඉතින් ඇහුව අහසෙ දිලෙන තාරුකාද කියල
    මෙයා කියනව නෑ ඉරට දිලෙන තාරුකාලු
    දැන් ඔන්න හැමදාම ඔය අහක යන නම්බරෙන් කථා කරනව
    මරු කෙල්ල.කලෙ කන්න මරු

    තෝ මල් බබෙක් නෙවේ මල් පැණියෙක්..!:yes:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    mama ahuwa fb innawada kiyala
    ow kiwwa
    mokadda fb name eka ehuwama kiwwe ne
    mama ehuwa ehenam mage fb name eka kiyannada kiyala
    meya kiyanaa
    ayya mata awamai balanna one me eyes deken kiyala

    බැඳපු මිනිස්සු ඒ විදියට හිටපන්...
    බාල අපරාධ කරන්න යන නැතුව...:dull::P
    මතක ඇතුව යනකොට උඹේ බඩ අඩුකරන් පලයන්..
    කෙල්ල බයවෙයි බුල්ඩෝසරයක් ඇවිත් එයා හම්බෙන්න කියලා දැනගත්තම...:yes:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :shocked::shocked::shocked: epaada? ayi yako arakshaawata aran pala umbawa balala yanna bha keewoth dun tikak gahalawath elawaganna puluwanne;)

    කිව්ව නාහන ගුරු ඉහල ගියත් පල පහල ගියත් පල කියලා හිටපං සෝමේ..
    තව ටික දවසකින් ත්‍රෙඩ් එකක් වැටෙයි ෆේක් id එකකින්..:shocked:
    telephone කැල්ල ගැබ්බර වෙලා කියලා...:lol: ]
    මොකද දෙවියනේ දැන් කොරන්නේ කියල...:lol:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අපේ වයිෆ්ගෙ යාලුවෙක් හිටියා
    බද්ධවූ පවුලේ බාලිකාවේ
    මුල් මනින්ම පට්ටම අමුතු කෙල්ලෙක්
    ඔන්න කොල්ලෙක් එක්ක එහෙම යාලු වෙලා හිටිය
    ඉතින් මේ ළමය කොල්ල එක්ක ඇවිදිල්ලක් එහෙම දාගෙන එනව
    එහෙම ආපු වෙලාවක මමත් කට තියන් ඉන්න බැරි කමට ඇහුව කොහොමද ගමන ජොලිද කියල
    අපේ වයිෆ් එහෙමත් ඉන්න තැනක ඕක ඇහුවෙ
    මේ ගැණි කියපි
    ඔයා එක්ක එදා ගිය ගමන වගේ නෑ අනේ
    මූට අතින් අල්ලනකොටත් අතයි කකුල් දෙකයි වෙවුලනවනෙ
    එදා ඉදල එයා එක කථා කිරීම තහනම්
    ඔන්න කෙල්ලො



    දැන් කාලේ කෙල්ලොන්ගෙන් තමා කොල්ලොන්ට අතවර වෙන්නේ බන්...:lol: