


කිව්ව නාහන ගුරු ඉහල ගියත් පල පහල ගියත් පල කියලා හිටපං සෝමේ..
තව ටික දවසකින් ත්‍රෙඩ් එකක් වැටෙයි ෆේක් id එකකින්..
telephone කැල්ල ගැබ්බර වෙලා කියලා...]
මොකද දෙවියනේ දැන් කොරන්නේ කියල...![]()


ammapalla man me ekata denna uththarayak danma hadaagena inneඋඹ කුකුලත් අතේ තියාගෙන ආයෙත් ආවද?
මම හිතන්නේ උඹ මේ ත්‍රෙඩ් එකට ගැලපෙන් නෑ ...
අලුත් ත්‍රෙඩ් එකක් හදාගනින් පැය 24 ම නොනිදන මින්ස්සු කියලා....![]()




berida apitath igena gannateach english for kids part time![]()
mehe ayata english poddak wath danne naha..kata karana ewwa apita terenne na..mehe hodiye la, hal akuru na ape lankawe wage wediya writing side eka na..games tma wedipura karanna tiyenne lamainta
white walata meyala kiyanne howaito kiyala,ultra walata kiyanne urutora
kuyala tawa oyawag egodak tiyenawa![]()

gym ekata gihin newathuna banබැඳපු මිනිස්සු ඒ විදියට හිටපන්...
බාල අපරාධ කරන්න යන නැතුව...
මතක ඇතුව යනකොට උඹේ බඩ අඩුකරන් පලයන්..
කෙල්ල බයවෙයි බුල්ඩෝසරයක් ඇවිත් එයා හම්බෙන්න කියලා දැනගත්තම...


machan okata kiyanne pehedili irisiyawa kiyalaතෝ මල් බබෙක් නෙවේ මල් පැණියෙක්..!![]()

rep share karana epa kiyala thiyenneඑල එල...
ගහපු ගමන් මට රෙපක් දියන් චෙක් කොරලා බලන්න..![]()
Ow Ban Oya Maruwata Ehema Ekak Welaya Kiyanneදැන් කාලේ කෙල්ලොන්ගෙන් තමා කොල්ලොන්ට අතවර වෙන්නේ බන්...![]()

24*7 Onlineඋඹ කුකුලත් අතේ තියාගෙන ආයෙත් ආවද?
මම හිතන්නේ උඹ මේ ත්‍රෙඩ් එකට ගැලපෙන් නෑ ...
අලුත් ත්‍රෙඩ් එකක් හදාගනින් පැය 24 ම නොනිදන මින්ස්සු කියලා....![]()

hapoi mata engirisi tiya sinhalawath hariyata ba.lolberida apitath igena ganna
honda welawata eyalatath engiri ba