සුබම සුබ උපන් දිනයක් වේවා !!!!!

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සුබම සුබ උපන් දිනයක් වේවා !!!!!



    ඔන්න මේ කියන පොර ගමේ පොරක් පොර කර කර හිටියේ කසිප්පු පෙරන එක පෙරනවා වගේම බොන්නත් රුසියා
    kasippu.jpg

    ඔහොම ඉන්නකොට ලංකාවේ වැඩට ආව කොරියන් පොරන් කොරියන් කාරයෝ ඉතින් සොජුද මොනවාද ගහන්නේ
    මු ඇවිල්ලා හොද බඩු ගහලා බැලුවා හරියන්නේ නැහැ මුට වදින්නේ නැහැ පසේ මේ මම කියන කසිප්පු විකුණන පොර ලගට ගියා
    අම්මට සිරි ගැහුවේ එක ෂොට් එකයි පොර බිම හතර ගාතෙන් :shocked::lol:පස්සේ කොරියන් එකා අපේ එකාව වටින්නේ කොරියාවට කියලා
    මුව කොරියා වලට දැක්කුවා ඔන්න ඉතින් පොරත් කොරියා ගිහින් බඩු පෙරනවා දැන් කාලෙක ඉදලා:eek:;) වැඩේ කියන්නේ මෙහෙ කසිප්පු පෙර පෙර හිටිය
    එකා දැන් ගහන්නේ

    leehyorisojuqueen.jpg


    සොජු :):nerd: කොහොම හරි මුගේ විසා ගහන්න ගිය වෙලාවේ කොරියන් කාරයා දැකලා මු ඉපදුනු දවස:nerd: කොහොම හරි
    මමත් කසිප්පු බෝතලයක් ඕඩර් කරා කොරියන් බුවාගෙන් පොර තමයි කිවුවේ පෙරන එකාගේ උපන් දිනේ අද කියලා:rofl: කොහොම හරි
    අපි ඉතින් සොට් එකක් දාලා ෆන් එකක් ගන්න එකේ යුතුකමක් තියෙනවනේ හදන එකාට සුබ පතන්න ඔන්න එහෙනම් කස්ටියම සුබ පතමු
    පොරට

    cspmaxx
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif




    happybirthdayimages13.gif

    මෙන්න පොර නොදන්නා අය දැන ගන්න දන්නා අය බොන්න බෝතල් ගෙන්න ගන්න
    :rofl:
     
    • Like
    Reactions: Era.123

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අම්මටසිරි.. මූ පට්ට බිස්නස් එකක්නෙ කරන්නෙ.. එල එල.. ඒකත් අද දන්නෙ ගයාන් ලොක්කා නිසා.. :lol::lol:


    birthday-glitter-6.gif


    birthday-glitter-13.gif


    birthday-glitter-20.gif


    කරන කියන හැම කටයුත්තක්ම ඒ අයුරින්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ජයෙන් ජය මචං..!
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බේබද්දාට ජය වේවා..
    සුබ උපන්දිනයක් වේවා
    මතට තිත දුරු වේවා
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    හික්! මචං කොරියා වල සෝජු තියෙන්නේ ශෝ කේස් වලලු..:cool:.හොද එක කියපු ගමන් දෙනවලු:shocked: එල සුබ පැතුම්!!!!
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අම්මා ගහයි මූගෙ උපන් දිනෙ අද නෙ. එවයින් කමක් නැ පෙරන එවා අපිටත් දියන්:lol:
    සුභම සුබ්ග උපන්දිනයක් වේවා මචන්:)
    ජයවේවා
    11.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හික්! මචං කොරියා වල සෝජු තියෙන්නේ ශෝ කේස් වලලු..:cool:.හොද එක කියපු ගමන් දෙනවලු:shocked: එල සුබ පැතුම්!!!!
    :lol::lol:
    අම්මා ගහයි මූගෙ උපන් දිනෙ අද නෙ. එවයින් කමක් නැ පෙරන එවා අපිටත් දියන්:lol:
    සුභම සුබ්ග උපන්දිනයක් වේවා මචන්:)
    ජයවේවා
    11.gif
    :lol::yes:;)