machan okata kiyanne pehedili irisiyawa kiyala![]()
මට වෙන වැඩ නෑනේ බොට ඉරිසියා කරන්න....

machan okata kiyanne pehedili irisiyawa kiyala![]()

Ow Ban Oya Maruwata Ehema Ekak Welaya Kiyanne![]()

hapoi mata engirisi tiya sinhalawath hariyata ba.lolhonda welawata eyalatath engiri ba
![]()

හරි සාම්ප්රදායික ගොඩයො කැම්පස් එකේ ඉන්නෙ. ආටෙක් නම් ශේප් කරනගන්න පුලුවන්. ඒත් අනිත් අය නම් කොහොමටවත් එපෝ
![]()
බොරුනම් බලන්න 90%ක් ආන්ඩුවෙ රස්සා කරන්න ඉගෙනගන්නෙ එහෙම නේද?![]()

සිරාද?
හ්ම්ම් නැවත්තුවොත් ඔහොම වෙනවා අනිවා....
මේ මම වගේ පට්ට විදියට ඇඟ තියාගනින් ....![]()






නෑ මම කොළඹ කාක්කෙක් වගේ පොෂ් නෑ.එහෙම වෙන්නෙ ඕනත් නෑ.උඹ පොශ්ද?![]()
කොහෙද දන් නෑ....
හා හා එහෙම තමයි..mokadda e kathawe theruma??ehema neda kiyanne kohomada??![]()


නෑ මම කොළඹ කාක්කෙක් වගේ පොෂ් නෑ.එහෙම වෙන්නෙ ඕනත් නෑ.

dan athi me kathawa..nikan wali daganna..ehema nowenam anith ayata godayo kiyanna epa..
mallila mata 3D galss dala balanna puluwan hoda film 1k kiyanako..ekak download karaganna link1k dannawanam kiyanako..![]()


ඔයා මව් භාෂාව විදියට ඉංග්රීසි කතා කරන රටක නෙවේද ඉන්නේ සයූ?![]()


danna kaleka jappu mau bashawa thiyana dewani thunweni bashawa widiyatawath english use kale nha bandan athi me kathawa..nikan wali daganna..ehema nowenam anith ayata godayo kiyanna epa..
![]()
