.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    Ow Ban Oya Maruwata Ehema Ekak Welaya Kiyanne:sorry:

    හ්ම්ම්ම්ම්....
    දැන් කාලේ ලැජ්ජා බයට හැදුන අපි වගේ කොල්ලන්ට....
    පාරේ බැහැලා යන්න බැරි තත්වයක් උදාවෙලා තියෙන්නේ..:shocked:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :frown::frown::frown:හරි සාම්ප්‍රදායික ගොඩයො කැම්පස් එකේ ඉන්නෙ. ආටෙක් නම් ශේප් කරනගන්න පුලුවන්. ඒත් අනිත් අය නම් කොහොමටවත් එපෝ :no::no::no:

    උඹ පොශ්ද?:eek:
    කොහෙද දන් නෑ....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බකමූණාගේ කැමතිම ගීතය - ඇස්දෙක පියාන නිදාගන්න මට බෑ බෑ (කට්ටිය මේක ද කියන්නෙ?)
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඔයා මව් භාෂාව විදියට ඉංග්‍රීසි කතා කරන රටක නෙවේද ඉන්නේ සයූ?:confused:

    :lol::lol::lol: danna kaleka jappu mau bashawa thiyana dewani thunweni bashawa widiyatawath english use kale nha ban