WHAT R U DOWNLOADING NOW

Status
Not open for further replies.

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
එල මචෝ,මාත් මතක් වුන වෙලාවට ලිස්ට් එකට නම් දාගන්නව තමා,ඒත් ඔක්කොම එක පාර ඩවුන් වෙන්න දාන්නේ නෑ.

මචන්ස් මට දියන් කෝ:),ලකී අයියිය දුන්න සීඩ් බොක්ස් එක දැන් වැඩ නෑ බන්ස් :(

:confused: moko une?
 
DJnet

Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    16idxl4.png

    බොක්ස් එක ඕන කෙනෙක් ඉන්නවනං කියන්න ශෙයාර් කරගන්න...
    KD අපේ kasunrock :cool:
    ඕනෙ :)
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,278
    1
    4,516
    113
    Unknown
    TRC approve karala thiyana plans tikath naraka na bn. but 60GB 1mbps line ekak 1500ta wge dunnoth godama thamai :yes:
    Loeth nane 60mbps 1500 yata dunnoth
    11.gif
    ,Hbai ithin SLT 8mbps kiyala dena packege eketh 8mbps 1 mbps walatama speed drop wuna:yes:.Meke 100 kbps wage ei da danne na:nerd:.Eken wenne iguru deela miris gaththa wage seen ekak:sorry:.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    TRC approve karala thiyana plans tikath naraka na bn. but 60GB 1mbps line ekak 1500ta wge dunnoth godama thamai :yes:

    :cool: ඔව් බං.. :D සාධාරණ පැකේජ් ටිකක් දුන්න නම් ලිමිටඩ් වුනත් අවුලක් නෑ. :sorry: මොකද අන්ලිමිටඩ් දුන්නත් ඔය බාන උන්ට අන්තිමට බාලා බාලා ඕක ඇති වෙයි. :yes:

    අපෝ ඕකගේ ටොරන්ට් මතක කරන්න එපා,මතකනේ ගාමණී ටොරන්ට් එක ත්‍රෙඩ් එක.
    ගාමණී ඉබිගමනේ :lol::lol:

    :lol: ඉබි ගමනේ.. :rofl: :rofl: බලමු බලමු.. :shocked: පොර දැන් කූට උපක්‍රම අනුගමනය කරලා අපේ download speed එකටත් වැඩි ස්පීඩ් එකකින් සීඩ් කරාවි. :cool:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,278
    1
    4,516
    113
    Unknown
    :cool: ඔව් බං.. :D සාධාරණ පැකේජ් ටිකක් දුන්න නම් ලිමිටඩ් වුනත් අවුලක් නෑ. :sorry: මොකද අන්ලිමිටඩ් දුන්නත් ඔය බාන උන්ට අන්තිමට බාලා බාලා ඕක ඇති වෙයි. :yes:
    එක නම් ඇත්ත
    දැනටමත් මේක වෙලයි තියෙන්නේ :lol:

    :lol: ඉබි ගමනේ.. :rofl: :rofl: බලමු බලමු.. :shocked: පොර දැන් කූට උපක්‍රම අනුගමනය කරලා අපේ download speed එකටත් වැඩි ස්පීඩ් එකකින් සීඩ් කරාවි. :cool:
    තව කොම්පුටෙර්ස් 2 කකුත් සෙට් කරලා සීඩ් කරනවා කිව්ව එකා අන්තිමට ලොවෙත් නෑ :rofl: :rofl:,
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :cool: ඔව් බං.. :D සාධාරණ පැකේජ් ටිකක් දුන්න නම් ලිමිටඩ් වුනත් අවුලක් නෑ. :sorry: මොකද අන්ලිමිටඩ් දුන්නත් ඔය බාන උන්ට අන්තිමට බාලා බාලා ඕක ඇති වෙයි. :yes:

    sirawata
     
    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    :frown: කෝ උඹේ Sinhala movies..
    :growl:ඒකට තමා බොල බොක්ස් හොයන්නෙ...

    අපෝ ඕකගේ ටොරන්ට් මතක කරන්න එපා,මතකනේ ගාමණී ටොරන්ට් එක ත්‍රෙඩ් එක.
    ගාමණී ඉබිගමනේ :lol::lol:
    එහෙමහරි දැම්මෙ නැත්තන් තොපිට තාමත් ගාමණී නැහැ තමා පුතෝ හරිය... :P

    :lol: ඉබි ගමනේ.. :rofl: :rofl: බලමු බලමු.. :shocked: පොර දැන් කූට උපක්‍රම අනුගමනය කරලා අපේ download speed එකටත් වැඩි ස්පීඩ් එකකින් සීඩ් කරාවි. :cool:
    බොක්ස් එකක් හොයල දීපල්ලකො ඉතින්.. Mediafire දාන්න ඔක්කොම සෙට් උනා... අප් කරද්දි ජරමර නෙහ්.. :( MF දැම්මනම් protect කරල ලින්ක්ස් ටික දෙන්න තිබ්බ අලුත් ෆිලිම් ටික...
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    :D American pie movies සෙට් එක බලපන්.. :lol: ෆට්ට මචන්.. :cool: මමත් දැන් දවස් 5කට වගේ කලින් බැලුවා.

    :yes: මම Game.of.Thrones.S01.2011.BluRay.1080p.DTS.x264-CHD :-)D 60GB) නම් බෑවා සතියකට දෙකකට ද කොහෙද කලින්.. :( තාම කොටස් 5යි බැලුවේ.. :shocked: උඹ ඕවා කොහොම බලනවද කියලා මට නම් හිතාගන්න බෑ.
    :yes::yes::yes::yes::yes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :growl:ඒකට තමා බොල බොක්ස් හොයන්නෙ...

    එහෙමහරි දැම්මෙ නැත්තන් තොපිට තාමත් ගාමණී නැහැ තමා පුතෝ හරිය... :P

    බොක්ස් එකක් හොයල දීපල්ලකො ඉතින්.. Mediafire දාන්න ඔක්කොම සෙට් උනා... අප් කරද්දි ජරමර නෙහ්.. :( MF දැම්මනම් protect කරල ලින්ක්ස් ටික දෙන්න තිබ්බ අලුත් ෆිලිම් ටික...

    mage seedbox eka razor ta dunna. podi awlakata thiyenne eke torrent hadanna ba. ubata torrent eka hadala mata denna puluwannam man aniwa 2 weeks 3 - 5 MBps walin seed karannam aniwa :yes::D
     
    Status
    Not open for further replies.