එල මචෝ,මාත් මතක් වුන වෙලාවට ලිස්ට් එකට නම් දාගන්නව තමා,ඒත් ඔක්කොම එක පාර ඩවුන් වෙන්න දාන්නේ නෑ.
මචන්ස් මට දියන් කෝ,ලකී අයියිය දුන්න සීඩ් බොක්ස් එක දැන් වැඩ නෑ බන්ස්
![]()
moko une?එල මචෝ,මාත් මතක් වුන වෙලාවට ලිස්ට් එකට නම් දාගන්නව තමා,ඒත් ඔක්කොම එක පාර ඩවුන් වෙන්න දාන්නේ නෑ.
මචන්ස් මට දියන් කෝ,ලකී අයියිය දුන්න සීඩ් බොක්ස් එක දැන් වැඩ නෑ බන්ස්
![]()
moko une?na bn log wenne na,Seed box eka wada kale na qwwa server down kiyala.Dan log wenne na svr ekatah.minihath na dan seedbox ekath naamoko une?

pm ekak damma. balapanna bn log wenne na,Seed box eka wada kale na qwwa server down kiyala.Dan log wenne na svr ekatah.minihath na dan seedbox ekath naa![]()
ඕනෙ![]()
බොක්ස් එක ඕන කෙනෙක් ඉන්නවනං කියන්න ශෙයාර් කරගන්න...
KD අපේ kasunrock![]()

& SLT ekata hiki**ma hay
![]()
අනිවා..
මිනිස්සුන්ගෙන් හූරගෙන කනවට ඔහොමමයි වෙන්න ඕන.
ඒත් ඕක වෙනකම් ෂුවර් නෑ බං.අනිවා..
මිනිස්සුන්ගෙන් හූරගෙන කනවට ඔහොමමයි වෙන්න ඕන.
ඒත් ඕක වෙනකම් ෂුවර් නෑ බං.

අපෝ ඕකගේ ටොරන්ට් මතක කරන්න එපා,මතකනේ ගාමණී ටොරන්ට් එක ත්රෙඩ් එක.කෝ උඹේ Sinhala movies..

Loeth nane 60mbps 1500 yata dunnothTRC approve karala thiyana plans tikath naraka na bn. but 60GB 1mbps line ekak 1500ta wge dunnoth godama thamai![]()
.Meke 100 kbps wage ei da danne na
.Eken wenne iguru deela miris gaththa wage seen ekak
.TRC approve karala thiyana plans tikath naraka na bn. but 60GB 1mbps line ekak 1500ta wge dunnoth godama thamai![]()
ඔව් බං..
සාධාරණ පැකේජ් ටිකක් දුන්න නම් ලිමිටඩ් වුනත් අවුලක් නෑ.
මොකද අන්ලිමිටඩ් දුන්නත් ඔය බාන උන්ට අන්තිමට බාලා බාලා ඕක ඇති වෙයි. 
ඉබි ගමනේ..
බලමු බලමු..
පොර දැන් කූට උපක්රම අනුගමනය කරලා අපේ download speed එකටත් වැඩි ස්පීඩ් එකකින් සීඩ් කරාවි. 
Loeth nane 60mbps 1500 yata dunnoth,Hbai ithin SLT 8mbps kiyala dena packege eketh 8mbps 1 mbps walatama speed drop wuna![]()
.Meke 100 kbps wage ei da danne na
.Eken wenne iguru deela miris gaththa wage seen ekak
.

තව කොම්පුටෙර්ස් 2 කකුත් සෙට් කරලා සීඩ් කරනවා කිව්ව එකා අන්තිමට ලොවෙත් නෑඔව් බං..
සාධාරණ පැකේජ් ටිකක් දුන්න නම් ලිමිටඩ් වුනත් අවුලක් නෑ.
මොකද අන්ලිමිටඩ් දුන්නත් ඔය බාන උන්ට අන්තිමට බාලා බාලා ඕක ඇති වෙයි.
එක නම් ඇත්ත
දැනටමත් මේක වෙලයි තියෙන්නේ
ඉබි ගමනේ..
![]()
බලමු බලමු..
පොර දැන් කූට උපක්රම අනුගමනය කරලා අපේ download speed එකටත් වැඩි ස්පීඩ් එකකින් සීඩ් කරාවි.
![]()
,ඔව් බං..
සාධාරණ පැකේජ් ටිකක් දුන්න නම් ලිමිටඩ් වුනත් අවුලක් නෑ.
මොකද අන්ලිමිටඩ් දුන්නත් ඔය බාන උන්ට අන්තිමට බාලා බාලා ඕක ඇති වෙයි.
![]()
කෝ උඹේ Sinhala movies..
ඒකට තමා බොල බොක්ස් හොයන්නෙ...එහෙමහරි දැම්මෙ නැත්තන් තොපිට තාමත් ගාමණී නැහැ තමා පුතෝ හරිය...

බොක්ස් එකක් හොයල දීපල්ලකො ඉතින්.. Mediafire දාන්න ඔක්කොම සෙට් උනා... අප් කරද්දි ජරමර නෙහ්..ඉබි ගමනේ..
![]()
බලමු බලමු..
පොර දැන් කූට උපක්රම අනුගමනය කරලා අපේ download speed එකටත් වැඩි ස්පීඩ් එකකින් සීඩ් කරාවි.
![]()
MF දැම්මනම් protect කරල ලින්ක්ස් ටික දෙන්න තිබ්බ අලුත් ෆිලිම් ටික...American pie movies සෙට් එක බලපන්..
ෆට්ට මචන්..
මමත් දැන් දවස් 5කට වගේ කලින් බැලුවා.
මම Game.of.Thrones.S01.2011.BluRay.1080p.DTS.x264-CHD
D 60GB) නම් බෑවා සතියකට දෙකකට ද කොහෙද කලින්..
තාම කොටස් 5යි බැලුවේ..
උඹ ඕවා කොහොම බලනවද කියලා මට නම් හිතාගන්න බෑ.

ඒකට තමා බොල බොක්ස් හොයන්නෙ...
එහෙමහරි දැම්මෙ නැත්තන් තොපිට තාමත් ගාමණී නැහැ තමා පුතෝ හරිය...
බොක්ස් එකක් හොයල දීපල්ලකො ඉතින්.. Mediafire දාන්න ඔක්කොම සෙට් උනා... අප් කරද්දි ජරමර නෙහ්..MF දැම්මනම් protect කරල ලින්ක්ස් ටික දෙන්න තිබ්බ අලුත් ෆිලිම් ටික...

තව කොම්පුටෙර්ස් 2 කකුත් සෙට් කරලා සීඩ් කරනවා කිව්ව එකා අන්තිමට ලොවෙත් නෑ![]()
,

බෑවෙ අහවල් එකා සීඩ් කොරලද දන්නැහැ...