මේව මොනවද?

Feb 8, 2011
2,041
163
0
කුලියාපිටිය
මචාල ඊයෙ අපේ පන්සලේ පිරිතක් තිබුන.. මම එකෙ පින්තුර ගනිද්දි බෝධිය ලඟ ගත්තු පින්තුර වල අමුතු බොඳවුනු පැල්ලම් වගේ දේවල් වගයක් එක්ක පොඩි පොඩි එලි වගයක් තිබ්බා.. මේව මොනවද?
1001395k.jpg

Shot at 2012-07-11


 

lastkiller

Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    ලොල් ඔය දුවිලි බන්. ලෙන්ස් එකේ දුවිලි හිටපුවම ඔහොම හිටිනව බන් ෆොටො එකේ.....
     

    tc malli

    Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    mata internet link eka mathaka nae.owa athi wenne wathaye jala waashpa walata flasher eke eliya parawarthanaya weema nisa.oka godak photographerslata thiyena prasnayak.ewa reduce karanna thamai godak aya kemathi.mata english name eka mathaka nae.mathak unoth link ekath ekka dannam. :)