.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    නිදි මරන්න එන්න....
    ලැප් එකක් නයට අරන්....
    :D:D:D

    අද නම් නයිට ගහන්න වෙන්නේ නෑ....දුකේ බෑ...හෙට පාන්දරම සිදාදියට යන්න එපැයි...:(
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    නිදි මරන්න එන්න....
    ලැප් එකක් නයට අරන්....
    :D:D:D

    අද නම් නයිට ගහන්න වෙන්නේ නෑ....දුකේ බෑ...හෙට පාන්දරම සිදාදියට යන්න එපැයි...:(

    ayi heta koheda umba yanne? umba dan inne maatharada?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Radio Server Ekak Ganin Sam Use Karala Gahapan
    Nethnam Auto DJ Dapan;)

    http://www.fmcolombo.com/

    Api Kala Ekak Den Nam No Times:D

    හිත ඇදිලා ගියා තව විස්තර කියහන්කො..වියදම් එහෙම :D:D

    Menna Mu Gena Thamai Fm Colombo Radio Server Eka Gaththe
    Hoda Service Ekak Dena Set Ekak

    http://voscast.com/

    මෙක නම් මමත් අහලා තියෙනවා ගාන නම් සැරයි වගේ:nerd:

    server dena unnam innawa oyita aduwata supiri badu,

    me umbalage server eka aparadene ban 1000 port aparadene, danata ahanne man witharane:(
    oya seen eka nisa thamayi ban mage ekath wahala damme, epa wenawa ohoma unaama. light bill ekawath cover wenne nhane

    සහෝ.. ඔක්කොම ප්‍රොග්‍රෑම්ස් ඔටෝ දියන්... ඊට පස්සෙ මාකට් කරපන්. මතක ඇතුව ලැන්ග්වේජ් මික්ස් චැනල් එකක් කරපන්... ආදයම් හොයන්න නම් CPM CPC ඇඩ්ස් දාන්න වෙනවා.මට ඔලුවෙ අයිඩියා ගොඩක් තිබ්බට මේ ටිකෙ පටන් ගන්න සල්ලි නෑ..:D:D
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    හිත ඇදිලා ගියා තව විස්තර කියහන්කො..වියදම් එහෙම :D:D

    මෙක නම් මමත් අහලා තියෙනවා ගාන නම් සැරයි වගේ:nerd:

    සහෝ.. ඔක්කොම ප්‍රොග්‍රෑම්ස් ඔටෝ දියන්... ඊට පස්සෙ මාකට් කරපන්. මතක ඇතුව ලැන්ග්වේජ් මික්ස් චැනල් එකක් කරපන්... ආදයම් හොයන්න නම් CPM CPC ඇඩ්ස් දාන්න වෙනවා.මට ඔලුවෙ අයිඩියා ගොඩක් තිබ්බට මේ ටිකෙ පටන් ගන්න සල්ලි නෑ..:D:D

    ekama sindu tika minissu dawas dekak ahayi uparima, oya auto DJ wade hari yanne nha ban, light giya welawaka wagenam ithin auto dj wade hari, nathnam 24/7 karanna bha wade amaruyi. anith eka dan radio heta huta hamaarak thiyanawa goda ganna bha, man issellama patan gaththu kaale listnersla 500 penamu dawas thibba. mokada e kale lankawe channels dunne nhane, api thamayi hitiye, apith ekka hitiye JAYA SRI ekayi GZ kastiyage ekayi witharayi, man thamayi 1st time lankawe online radio eka dunne,
    ekayi dan wediya ahanna aya naththe Hiru ekayi sirasayi y ekayi nisayi wade packet une:(
     
    මවෝ පලවෙනි දේ ලංකාවෙ ක්‍රවුඩ් එක ටාගට් කරලා කරන්න යන්න එපා... ග්ලෝබල් මාකට් එකට ට්‍රයි කරපන්..... ඔය ඔටෝ ඩීජේ මගුලෙ ශෙඩූල් කඩලා ප්ලෙය් කරන්න බැරිද බන්?? :eek::eek:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ayi heta koheda umba yanne? umba dan inne maatharada?

    හෙට ප්‍රස්නටෙෂන් එකක් තියෙනවා සහෝ...තව ටිකකින් යන්න ඕනි මාලබේ...ඔව් මේ දවස් ටිකේ ගෙදරට වෙලා හිටිය අපතය වගේ...:yes:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මවෝ පලවෙනි දේ ලංකාවෙ ක්‍රවුඩ් එක ටාගට් කරලා කරන්න යන්න එපා... ග්ලෝබල් මාකට් එකට ට්‍රයි කරපන්..... ඔය ඔටෝ ඩීජේ මගුලෙ ශෙඩූල් කඩලා ප්ලෙය් කරන්න බැරිද බන්?? :eek::eek:

    ehemanam bha man hithann nikanma A - Z play wenawa