



ubatath asai da
ko methana iye hitiya un ada ne
නිදි මරන්න එන්න....
ලැප් එකක් නයට අරන්....
අද නම් නයිට ගහන්න වෙන්නේ නෑ....දුකේ බෑ...හෙට පාන්දරම සිදාදියට යන්න එපැයි...![]()
Radio Server Ekak Ganin Sam Use Karala Gahapan
Nethnam Auto DJ Dapan
http://www.fmcolombo.com/
Api Kala Ekak Den Nam No Times![]()


Menna Mu Gena Thamai Fm Colombo Radio Server Eka Gaththe
Hoda Service Ekak Dena Set Ekak
http://voscast.com/

server dena unnam innawa oyita aduwata supiri badu,
me umbalage server eka aparadene ban 1000 port aparadene, danata ahanne man witharane
oya seen eka nisa thamayi ban mage ekath wahala damme, epa wenawa ohoma unaama. light bill ekawath cover wenne nhane

හිත ඇදිලා ගියා තව විස්තර කියහන්කො..වියදම් එහෙම
මෙක නම් මමත් අහලා තියෙනවා ගාන නම් සැරයි වගේ
සහෝ.. ඔක්කොම ප්රොග්රෑම්ස් ඔටෝ දියන්... ඊට පස්සෙ මාකට් කරපන්. මතක ඇතුව ලැන්ග්වේජ් මික්ස් චැනල් එකක් කරපන්... ආදයම් හොයන්න නම් CPM CPC ඇඩ්ස් දාන්න වෙනවා.මට ඔලුවෙ අයිඩියා ගොඩක් තිබ්බට මේ ටිකෙ පටන් ගන්න සල්ලි නෑ..![]()

මවෝ පලවෙනි දේ ලංකාවෙ ක්රවුඩ් එක ටාගට් කරලා කරන්න යන්න එපා... ග්ලෝබල් මාකට් එකට ට්රයි කරපන්..... ඔය ඔටෝ ඩීජේ මගුලෙ ශෙඩූල් කඩලා ප්ලෙය් කරන්න බැරිද බන්??ekama sindu tika minissu dawas dekak ahayi uparima, oya auto DJ wade hari yanne nha ban, light giya welawaka wagenam ithin auto dj wade hari, nathnam 24/7 karanna bha wade amaruyi. anith eka dan radio heta huta hamaarak thiyanawa goda ganna bha, man issellama patan gaththu kaale listnersla 500 penamu dawas thibba. mokada e kale lankawe channels dunne nhane, api thamayi hitiye, apith ekka hitiye JAYA SRI ekayi GZ kastiyage ekayi witharayi, man thamayi 1st time lankawe online radio eka dunne,
ekayi dan wediya ahanna aya naththe Hiru ekayi sirasayi y ekayi nisayi wade packet une![]()


ayi heta koheda umba yanne? umba dan inne maatharada?

අපි කැපෙනවා එහෙනම්....ටටා බායි
මවෝ පලවෙනි දේ ලංකාවෙ ක්රවුඩ් එක ටාගට් කරලා කරන්න යන්න එපා... ග්ලෝබල් මාකට් එකට ට්රයි කරපන්..... ඔය ඔටෝ ඩීජේ මගුලෙ ශෙඩූල් කඩලා ප්ලෙය් කරන්න බැරිද බන්??![]()
ehemanam bha man hithann nikanma A - Z play wenawa

ehema da? ehenum kattiyata nidaganna aasa nathuva athiminis shareerayata avashaya paya gaana nidagannavanum ithin gataluvak nae kattiya
naththum ithin tika kaalayakin leda hadaganna thamai venne
![]()
ඔබ තුමිය බෝඩිම් වෙලාද ඉන්නෙ
