Elakiri Get Together Image Collection

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගෙදර යතුර නැති උන එකයි...ඒක තමා විශේෂතවය ඒකයි මාලේ නැති උන ඒකයි ඹබරු ඇවිත් එකයි...හෆොයි මගේ බඩත් කොර උනා යකෝ හිනා වෙලා :lol::lol::lol:

    මෙන්න සයිස් බඹරා!!! :lol::lol::lol:
    දෙළුමට බැනපු හැටි...චාමික...
    :lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :yes: ඉඳපන් ඉඳපන්, ආයෙ trip එකක් ගියොත් එන්න පුළුවන් trip එකක් නම් එනවා. :cool: අනිවා ඉතින්.. :no: මේ කාලේ ෆන් එකට සෙට් වුනේ නැත්තම් ආයෙ වැඩක් නෑ. :angry: ඔව් බොන උන් බීවාම නම් උන්ට ම නිච්චි නෑ කියෝන ඒවා. :growl: මමත් අකමැතිම දෙයක් බොන උන් එක්ක එක්ක ට්‍රිප් යන එක..

    ගිහින් බලහන් කො
    ආයෙ උඹට අමතක වෙන එකක් නෑ ඒ ට්‍රිප් එක
    බොන එකෙත් තියෙනව ක්‍රම වේදයක්.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ගිහින් බලහන් කො
    ආයෙ උඹට අමතක වෙන එකක් නෑ ඒ ට්‍රිප් එක
    බොන එකෙත් තියෙනව ක්‍රම වේදයක්.

    :no: සැර බීමට මම නැත.. :cool: එළස්ස්,
    11.gif
    ආයෙ කොහෙ හරි යනව නම් එන්නම්..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් ඔව් දවල් වරුවෙම බී ගත්තම පජාතයි
    රෑ වෙලා හැමෝම එකතුවෙලා
    ට්‍රිප් එකේ වෙච්ච දේවල් මතක් කරගෙන පොඩි රා කට්ටක් බොන කොට තියෙන ආතල් එක මරු
    එතකොට ඊළග ට්‍රිප් එක ගැණත් ප්ලෑන් කරන්න පුළුවන් නෙ
    බීල ප්‍රදීපාගාරෙ අස්සෙ දුවන එක නම්.............................;)

    One of the greatest experiences I ever had in my life time Dude. :D

    වැනි වැනි ප්‍රදීපාගාරෙ උඩටම නැග්ගා. රෑ දොළහයි වෙලාව.

    රෑ 1ට ගාල්ල ටවුමේ පුට් බයිසිකල්. එක ටර්න් එකක් චාමියා දාගෙන. අනිත් ටර්න් එක කඩියා දාගෙන.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    One of the greatest experiences I ever had in my life time Dude. :D
    වැනි වැනි ප්‍රදීපාගාරෙ උඩටම නැග්ගා. රෑ දොළහයි වෙලාව.
    රෑ 1ට ගාල්ල ටවුමේ පුට් බයිසිකල්. එක ටර්න් එකක් චාමියා දාගෙන. අනිත් ටර්න් එක කඩියා දාගෙන.
    Project - EK
    Kiyala Clip Ekak Gahanna Puluwan
    Ubala Korana Ewa Dala:lol:
    ehema fun ekak gannath luck eka thiyenna one ne
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    yes yes:D:D
    jaldevi-omanthe saha mathale - nuwara trip eka

    ita pase nuwan buwa ge anugrahayen giya yatiyanthota - kegalla -
    ela dola paninnama
    nuwara eliye giya - bulathkohupitiya estate ekakata giya

    ubala nisa apith trip walata yomu una:D
    මෝට සයිකල් තමයි ඉතින් අපි ගමනට යොදා ගත්තෙ
    කොළඹ කට්ට කලා නිවාඩුවකට එහෙම ගිහින් ගස් කොළන් එක්ක පොර බදින කොට තියෙන සනීපෙ උපරිමයි
    ඇස් කන් සේරම පිනා යනවා

    aha den hw gahala neda
    hw eke nam eka parai giye
    galle walatama gihin ne
    aye kattiya galle yanawalu ne

    galle num yanne na ban.. ElaKiri aaa...yaman yaman puluwan kaale hama tanama rastiyadu gahala rata thota gana dana ganain.. ethakota hondai..anika gahak kolak ekka inna hamena ekath wasanwak ban me yana widihata..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    galle num yanne na ban.. ElaKiri aaa...yaman yaman puluwan kaale hama tanama rastiyadu gahala rata thota gana dana ganain.. ethakota hondai..anika gahak kolak ekka inna hamena ekath wasanwak ban me yana widihata..
    දෙසැම්බර් වල නුවර එළියෙ යන්න ඉන්නෙ
    අපිත් එක්ක ගිය එකෙක් නැවතිච්ච තැන අයිතිකාරයගෙ දුවව බදින්න යන්නෙ

    ඒ එක්කම උතුරු පැත්තෙ සංචාරයකට යන්න ඉන්නෙ
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඔව් ඔව් දවල් වරුවෙම බී ගත්තම පජාතයි
    රෑ වෙලා හැමෝම එකතුවෙලා
    ට්‍රිප් එකේ වෙච්ච දේවල් මතක් කරගෙන පොඩි රා කට්ටක් බොන කොට තියෙන ආතල් එක මරු
    එතකොට ඊළග ට්‍රිප් එක ගැණත් ප්ලෑන් කරන්න පුළුවන් නෙ
    බීල ප්‍රදීපාගාරෙ අස්සෙ දුවන එක නම්.............................;)

    රෑට බොන්න රා? :eek:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    One of the greatest experiences I ever had in my life time Dude. :D

    වැනි වැනි ප්‍රදීපාගාරෙ උඩටම නැග්ගා. රෑ දොළහයි වෙලාව.

    රෑ 1ට ගාල්ල ටවුමේ පුට් බයිසිකල්. එක ටර්න් එකක් චාමියා දාගෙන. අනිත් ටර්න් එක කඩියා දාගෙන.

    Pixsuma kora....
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    දෙසැම්බර් වල නුවර එළියෙ යන්න ඉන්නෙ
    අපිත් එක්ක ගිය එකෙක් නැවතිච්ච තැන අයිතිකාරයගෙ දුවව බදින්න යන්නෙ

    ඒ එක්කම උතුරු පැත්තෙ සංචාරයකට යන්න ඉන්නෙ

    ට්‍රිප් ගිහින් මගුලුත් කරගෙන :lol: