ගෙදර යතුර නැති උන එකයි...ඒක තමා විශේෂතවය ඒකයි මාලේ නැති උන ඒකයි ඹබරු ඇවිත් එකයි...හෆොයි මගේ බඩත් කොර උනා යකෝ හිනා වෙලා![]()
මෙන්න සයිස් බඹරා!!!

දෙළුමට බැනපු හැටි...චාමික...

ගෙදර යතුර නැති උන එකයි...ඒක තමා විශේෂතවය ඒකයි මාලේ නැති උන ඒකයි ඹබරු ඇවිත් එකයි...හෆොයි මගේ බඩත් කොර උනා යකෝ හිනා වෙලා![]()

ඉඳපන් ඉඳපන්, ආයෙ trip එකක් ගියොත් එන්න පුළුවන් trip එකක් නම් එනවා.
අනිවා ඉතින්..
මේ කාලේ ෆන් එකට සෙට් වුනේ නැත්තම් ආයෙ වැඩක් නෑ.
ඔව් බොන උන් බීවාම නම් උන්ට ම නිච්චි නෑ කියෝන ඒවා.
මමත් අකමැතිම දෙයක් බොන උන් එක්ක එක්ක ට්‍රිප් යන එක..

tharahada??
..man jok1k kare...e dance1 sweett aththatama..

ගිහින් බලහන් කො
ආයෙ උඹට අමතක වෙන එකක් නෑ ඒ ට්‍රිප් එක
බොන එකෙත් තියෙනව ක්‍රම වේදයක්.
සැර බීමට මම නැත..
එළස්ස්,
ඔව් ඔව් දවල් වරුවෙම බී ගත්තම පජාතයි
රෑ වෙලා හැමෝම එකතුවෙලා
ට්‍රිප් එකේ වෙච්ච දේවල් මතක් කරගෙන පොඩි රා කට්ටක් බොන කොට තියෙන ආතල් එක මරු
එතකොට ඊළග ට්‍රිප් එක ගැණත් ප්ලෑන් කරන්න පුළුවන් නෙ
බීල ප්‍රදීපාගාරෙ අස්සෙ දුවන එක නම්.............................

සැර බීමට මම නැත..
එළස්ස්,
ආයෙ කොහෙ හරි යනව නම් එන්නම්..![]()

Project - EKOne of the greatest experiences I ever had in my life time Dude.
වැනි වැනි ප්‍රදීපාගාරෙ උඩටම නැග්ගා. රෑ දොළහයි වෙලාව.
රෑ 1ට ගාල්ල ටවුමේ පුට් බයිසිකල්. එක ටර්න් එකක් චාමියා දාගෙන. අනිත් ටර්න් එක කඩියා දාගෙන.

yes yes![]()
jaldevi-omanthe saha mathale - nuwara trip eka
ita pase nuwan buwa ge anugrahayen giya yatiyanthota - kegalla -
ela dola paninnama
nuwara eliye giya - bulathkohupitiya estate ekakata giya
ubala nisa apith trip walata yomu una
මෝට සයිකල් තමයි ඉතින් අපි ගමනට යොදා ගත්තෙ
කොළඹ කට්ට කලා නිවාඩුවකට එහෙම ගිහින් ගස් කොළන් එක්ක පොර බදින කොට තියෙන සනීපෙ උපරිමයි
ඇස් කන් සේරම පිනා යනවා
aha den hw gahala neda
hw eke nam eka parai giye
galle walatama gihin ne
aye kattiya galle yanawalu ne
එහෙමද එහෙනම් හොදයිසැර බීමට මම නැත..
එළස්ස්,
ආයෙ කොහෙ හරි යනව නම් එන්නම්..![]()

දෙසැම්බර් වල නුවර එළියෙ යන්න ඉන්නෙgalle num yanne na ban.. ElaKiri aaa...yaman yaman puluwan kaale hama tanama rastiyadu gahala rata thota gana dana ganain.. ethakota hondai..anika gahak kolak ekka inna hamena ekath wasanwak ban me yana widihata..
ඔව් ඔව් දවල් වරුවෙම බී ගත්තම පජාතයි
රෑ වෙලා හැමෝම එකතුවෙලා
ට්‍රිප් එකේ වෙච්ච දේවල් මතක් කරගෙන පොඩි රා කට්ටක් බොන කොට තියෙන ආතල් එක මරු
එතකොට ඊළග ට්‍රිප් එක ගැණත් ප්ලෑන් කරන්න පුළුවන් නෙ
බීල ප්‍රදීපාගාරෙ අස්සෙ දුවන එක නම්.............................

One of the greatest experiences I ever had in my life time Dude.
වැනි වැනි ප්‍රදීපාගාරෙ උඩටම නැග්ගා. රෑ දොළහයි වෙලාව.
රෑ 1ට ගාල්ල ටවුමේ පුට් බයිසිකල්. එක ටර්න් එකක් චාමියා දාගෙන. අනිත් ටර්න් එක කඩියා දාගෙන.
දෙසැම්බර් වල නුවර එළියෙ යන්න ඉන්නෙ
අපිත් එක්ක ගිය එකෙක් නැවතිච්ච තැන අයිතිකාරයගෙ දුවව බදින්න යන්නෙ
ඒ එක්කම උතුරු පැත්තෙ සංචාරයකට යන්න ඉන්නෙ

example ekak widiyata mama eka sadahan kale hebeiරෑට බොන්න රා?![]()

ow ban api ohuwa hadun wannam Fire Five Kiyalaට්‍රිප් ගිහින් මගුලුත් කරගෙන![]()