සිංහලයෝන්ට තරමක සතු‍ටු පුවතක් ★★★

Survivor.

Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    1981 න් පස්සේ දෙමළ අය අඩුවුනේ යුද්දේ නිසා. දෙමළ වැඩිවීම තිබ්බා නම් සිංහල අයට ලොකු ගැටලුවක් වෙනවා. වැඩියෙන් ළමයි හැදුවා කියලා මුස්ලිම් අයට බැනලා වැඩක් නෑ. එහෙනම් ඉතින් චීනේ වගේ නීතියක් දාන්න ඕන අඩුම හදන්න පුලුවන් ළමයි ගානක් කියලා. ඒ වගේ දෙයක් කරන්න ඉඩදෙන්නේ නෑ අනිත් සුලු ජාතීන්.
    ඒක නිසා අනුන්න බැන බැන ඉන්නේ නැතුව අපි වැඩ පටන් ගමු

    1 .සිංහල කොල්ලෝ විශේෂයෙන්ම ඉගෙන ගන්න කාලේ හොඳට ඉගෙන ගමු. හොඳ රස්සාවක් කොහොමහරි හොයාගමු.

    2. පුලුවන් තරම් නාස්ති කරන්නේ නැතුව සල්ලි ඉතුරු කරමු. අපේ අය ගොඩක් නාස්තිකාර වියදම් කරන නිසා තමයි ඔය අතේ සතේ නැත්තේ

    3. බඳින්න ඕන කාලේදි තමන්ට වඩාත්ම ගැලපෙන කෙල්ලෙක් සොයා සපයාගෙන විවාහ වෙලා අවම තරමේ දරුවෝ 3 හදන්න (minimum)

    4. සිංහල කෙල්ලොන්ව බිලීබාගන්න එන අනිත් ආගම් වල ජාතීන්වල අයගෙන් අපේ නංගිලා අක්කලා පරිස්සන් කරගමු,

    මෙන්න මේක එක පරම්පරාවක් අමාරු වෙන්හරි පුරුදු කලා නම් අපි ගොඩ

    :yes::yes::yes:
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    සිංහල කෙල්ලෝ / කොල්ලෝ

    01 දැන් අඩු වයසින් කසාද බඳින්නේ නෑ.. ගොඩක් ඉගනගන්නවා. (ඉස්සරට වඩා දැන් පහසුකම් තියෙනවා)

    02. හොඳ සමාජාවබෝධයක් බොහෝ දෙනෙකුට තියෙනවා. ඒ නිසා ආර්ථිකය/සාමාජීමය (නිවාස/වෘත්තීමය තත්වය) කරුණු සලකලා ලමයින් හැදීම අඩුකරලා

    03. පවුල් සැලසුම් ක්‍රම භාවිතා කරනවා.

    04. විරැකියාව නිසා බොහෝ තරුණයන් විවාහ කල් යනවා

    මේ වගේ කාරණා නිසා සිංහල ජන වර්ධනය‍ට බාධා තියෙනවා.
    තම්බි කොච්චර පැටවු හිටියත් ගොඩක් අයට නිසි අධ්‍යාපනයක් නෑ. අර පුරුද්දට බිෂ්නස් කරනවා.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    සිංහල කෙල්ලෝ / කොල්ලෝ

    01 දැන් අඩු වයසින් කසාද බඳින්නේ නෑ.. ගොඩක් ඉගනගන්නවා. (ඉස්සරට වඩා දැන් පහසුකම් තියෙනවා)

    02. හොඳ සමාජාවබෝධයක් බොහෝ දෙනෙකුට තියෙනවා. ඒ නිසා ආර්ථිකය/සාමාජීමය (නිවාස/වෘත්තීමය තත්වය) කරුණු සලකලා ලමයින් හැදීම අඩුකරලා

    03. පවුල් සැලසුම් ක්‍රම භාවිතා කරනවා.

    04. විරැකියාව නිසා බොහෝ තරුණයන් විවාහ කල් යනවා

    මේ වගේ කාරණා නිසා සිංහල ජන වර්ධනය‍ට බාධා තියෙනවා.
    තම්බි කොච්චර පැටවු හිටියත් ගොඩක් අයට නිසි අධ්‍යාපනයක් නෑ. අර පුරුද්දට බිෂ්නස් කරනවා.
    ඔව් කාරණේ ඇත්ත. ඒ වුනාට අනිත් ජනගහනය වැඩිවෙනවාට වඩා මුස්ලිම් ජනගහනය වැඩිවුනාම ඒකේ තත්වය බරපතල වෙනවා. මුස්ලිම් අය ස්වභාවයෙන්ම ආක්‍රමණශීලීයි, අන් මත ඉවසන, අනිත් ආගම් එක්ක සහයෝගයෙන් ජීවත් වෙන එක ඒ අයගේ නෑ. ඒක නිකන් ජාන වලින් වගේ මුස්ලිම් පුද්ගලයෙකුම ලඟ තියෙනවා.

    මෙච්චරවත් අපේ සිංහල ජනයා රැකුනේ අපේ අම්මලාගේ පරම්පරාවත් අඩුම තරමේ ලමයි දෙන්නෙක්වත් හදපු හින්දා. අද අලුතින් ඉගෙන ගෙන රස්සා කරලා කසාද බඳින එක හදන්නේ එක ළමයයි, නැත්තන් හදන්නේ ම නෑ.
    ඉතින් ඒක ලොකු ප්‍රශ්ණයක්
     
    ඔව් ඇත්ත කතාව (එ උදවියට තම්බි කියලා කතා කරන්න එපා,මට මතකයි එක ළමයෙක් දැන් කාලයකට කලින් ළමයෙකුට මල්ලි කියන අර්ථයෙන් තම්බි කියලා කතා කරලා ගුටි කාපු හැටි,මිනිහා මල්ලි කියන අර්ථයෙන් කතා කලත් ලඟ හිටපු එයාගේ අයියා එක ගත්තෙ අනික් අර්ථයෙන්,මෙක ඇත්තටම මගේ ඉදිරිපිටදි මගේ පාසැලේදි සිදු වුනු දෙයක්-එයාලා කැමති නැ එ වචනයට)

    ඔව් කාරණේ ඇත්ත. ඒ වුනාට අනිත් ජනගහනය වැඩිවෙනවාට වඩා මුස්ලිම් ජනගහනය වැඩිවුනාම ඒකේ තත්වය බරපතල වෙනවා. මුස්ලිම් අය ස්වභාවයෙන්ම ආක්‍රමණශීලීයි, අන් මත ඉවසන, අනිත් ආගම් එක්ක සහයෝගයෙන් ජීවත් වෙන එක ඒ අයගේ නෑ. ඒක නිකන් ජාන වලින් වගේ මුස්ලිම් පුද්ගලයෙකුම ලඟ තියෙනවා.

    මෙච්චරවත් අපේ සිංහල ජනයා රැකුනේ අපේ අම්මලාගේ පරම්පරාවත් අඩුම තරමේ ලමයි දෙන්නෙක්වත් හදපු හින්දා. අද අලුතින් ඉගෙන ගෙන රස්සා කරලා කසාද බඳින එක හදන්නේ එක ළමයයි, නැත්තන් හදන්නේ ම නෑ.
    ඉතින් ඒක ලොකු ප්‍රශ්ණයක්

    එකඟ වෙමි :yes:
     
    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    මචන් ඔය නිවුස් එක බොරු එකක් මචං.. ලක්බිම ලංකාවේ වගකිමෙන් ක්‍රියා කරන පත්තරයක් නෙමෙය්.. ඇත්තම කියනවනම් ලක්බිම සමබර නැ.. මගේ යාලුවෙක් සංගණන වැඩ කරා.. උට අනුවා ලංකාවේ බෞද්ද ජනග්‍රහණ 61% වෙනකං බැහලා තියෙන්නේ..ඕක එලියට ඇය්ද නැද්ද කියලා මම දන්නේ නැ..
     
    අවුට් කරන්න තියෙන රිසල්ට් එක කියලා තම කියලා තිබ්බෙනම් (එතනින් එහා අපි දන්නෙ නැ) :)
     
    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    අවුට් කරන්න තියෙන රිසල්ට් එක කියලා තම කියලා තිබ්බෙනම් (එතනින් එහා අපි දන්නෙ නැ) :)

    ආ එහනම් කමක් නැ.. එල එල.. ;);)
    මේකත් එහෙනම් ගියපාර ජනාතිපති චන්ද වගේ තියෙය්.. :cool::cool:
     
    pfcc

    Member
    May 14, 2012
    280
    18
    0

    ඔබගේ පෞද්ගලික මතයනේ,එකට ගරු කරනවා,නමුත් වෛරයෙන් යුතුව ජාතියක් ආමන්ත්‍රනය කිරිම හොඳ නැ නෙද,ඔය හම්බයෝ,තම්බියෝ,උරෝ කියනවාට වඩා ලස්සනයි නෙද මුස්ලිම් ජාතිකයෝ කියලා අමන්ත්‍රනය කිරිමට පුරුදු උනා නම්,මින් ඉදිරියට එහෙම කරමු හරි

    සැලකිය යුතුයි මරක්කල කියන්නෙත් මුස්ලිම් උදවිය අමන්ත්‍රණය කිරිමට ගන්නා තවත් වචනයක් නමුත් එය අර වචන වාගේ වෛරයක් ආ විට පාවිච්චියට ගන්න වචනයක් නෙමෙයි (දැන් කාලේ එහෙම හිතුවාට)

    මරක්කල කියන්නෙ මා ‍රැක්ක ලේ කියන වචන තුනෙන් සැදුනු වචනයක් කියා තමා අහලා තියෙන්නෙ,එක්තරා සිංහල ඇමතියක් හෝ වෙනත් ඉහල නිළධාරියෙක් මුස්ලිම් කතක් විසින් ජිවිත පරදුවට තබලා ආරක්ශා කරලා තියෙනෙවා,පසුව එ තැනැත්තියව මරා දාල පසුව තමා අර ඉහල නිළධාරියාගේ මුවින් පිටවෙලා තියෙන්නෙ මා ‍රැක්ක ලේ කියලා (මගේ මතකයේ හැටියට තමා කතාව කිව්වෙ,වැරදි තියෙන්නෙ පුළුවන්)

    මේ ඉන්නේ අර 00flyD කියන අනාථයා නේද ෆේක් එකක් අටවන් ඇවිත් වගේ :lol::lol:
     
    pfcc

    Member
    May 14, 2012
    280
    18
    0
    lankawe hama pawulakatama lamai 3kata wada hadanna ba kiyala neetiyak daanna one. eka lankawe anagatayata hodai, lankawe culture ekatat hodai.
    අන්න හරි මචන් ඒක තමා කරන්න ඕන ඕක අනිවාර්යෙන් ලංකාවේ ක්‍රියාත්මක කරන්න ඕන දැන් කොහොමත් ලංකාවේ ජනගහනයත් අව්ට් ඔෆ් ලිමිට් ගිහින් තියෙන්නේ
     
    Last edited:

    pfcc

    Member
    May 14, 2012
    280
    18
    0
    1981 න් පස්සේ දෙමළ අය අඩුවුනේ යුද්දේ නිසා. දෙමළ වැඩිවීම තිබ්බා නම් සිංහල අයට ලොකු ගැටලුවක් වෙනවා. වැඩියෙන් ළමයි හැදුවා කියලා මුස්ලිම් අයට බැනලා වැඩක් නෑ. එහෙනම් ඉතින් චීනේ වගේ නීතියක් දාන්න ඕන අඩුම හදන්න පුලුවන් ළමයි ගානක් කියලා. ඒ වගේ දෙයක් කරන්න ඉඩදෙන්නේ නෑ අනිත් සුලු ජාතීන්.
    ඒක නිසා අනුන්න බැන බැන ඉන්නේ නැතුව අපි වැඩ පටන් ගමු

    1 .සිංහල කොල්ලෝ විශේෂයෙන්ම ඉගෙන ගන්න කාලේ හොඳට ඉගෙන ගමු. හොඳ රස්සාවක් කොහොමහරි හොයාගමු.

    2. පුලුවන් තරම් නාස්ති කරන්නේ නැතුව සල්ලි ඉතුරු කරමු. අපේ අය ගොඩක් නාස්තිකාර වියදම් කරන නිසා තමයි ඔය අතේ සතේ නැත්තේ

    3. බඳින්න ඕන කාලේදි තමන්ට වඩාත්ම ගැලපෙන කෙල්ලෙක් සොයා සපයාගෙන විවාහ වෙලා අවම තරමේ දරුවෝ 3 හදන්න (minimum)

    4. සිංහල කෙල්ලොන්ව බිලීබාගන්න එන අනිත් ආගම් වල ජාතීන්වල අයගෙන් අපේ නංගිලා අක්කලා පරිස්සන් කරගමු,

    මෙන්න මේක එක පරම්පරාවක් අමාරු වෙන්හරි පුරුදු කලා නම් අපි ගොඩ
    උබල කොහොම කිව්වත් අපි වගේ ශිෂ්ට සම්පන්න සමාජයක උරෝ පටව් ගහනව වගේ 7-8 හදන්න බැ ඕක ප්‍රයෝගික විසදුමක් නෙමෙයි කරන්න ඕන ලංකාවේ ළමයි හැදීම උපරිම 2 කට සිමා කිරීම
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113

    165918_492802414080344_1363734826_n.jpg

    To pretend that gays are hung in public or woman are officially sentenced to stoning in every muslim-majority country, is silly.
    Maybe the west is in general not officially, through legal means, executing people for completely harmless actions (actions intepreted by any rational and ethical mind), but "we" "make up" for the moral highground by basically slaughtering countless non-american and non-european people for greed alone.

    However these facts do not excuse the actions of the most radical islamic countries and their ethics.

    Please for the love of everything that is good, stop pretending that Islam is a religion of peace, none of the Abrahamic religions are. You can cherry-pick sentences out of the Quran, Bible or the Torah and mash together something half-decent, but this does not excuse the vast majority of the substance of the books; absolutely evil, stone-age drivel.

    On a personal note: I don't want to be a part of any society, humanity is garbage, and so is the rest of the natural world.