ඔබගේ පෞද්ගලික මතයනේ,එකට ගරු කරනවා,නමුත් වෛරයෙන් යුතුව ජාතියක් ආමන්ත්රනය කිරිම හොඳ නැ නෙද,ඔය හම්බයෝ,තම්බියෝ,උරෝ කියනවාට වඩා ලස්සනයි නෙද මුස්ලිම් ජාතිකයෝ කියලා අමන්ත්රනය කිරිමට පුරුදු උනා නම්,මින් ඉදිරියට එහෙම කරමු හරි
සැලකිය යුතුයි මරක්කල කියන්නෙත් මුස්ලිම් උදවිය අමන්ත්රණය කිරිමට ගන්නා තවත් වචනයක් නමුත් එය අර වචන වාගේ වෛරයක් ආ විට පාවිච්චියට ගන්න වචනයක් නෙමෙයි (දැන් කාලේ එහෙම හිතුවාට)
මරක්කල කියන්නෙ මා රැක්ක ලේ කියන වචන තුනෙන් සැදුනු වචනයක් කියා තමා අහලා තියෙන්නෙ,එක්තරා සිංහල ඇමතියක් හෝ වෙනත් ඉහල නිළධාරියෙක් මුස්ලිම් කතක් විසින් ජිවිත පරදුවට තබලා ආරක්ශා කරලා තියෙනෙවා,පසුව එ තැනැත්තියව මරා දාල පසුව තමා අර ඉහල නිළධාරියාගේ මුවින් පිටවෙලා තියෙන්නෙ මා රැක්ක ලේ කියලා (මගේ මතකයේ හැටියට තමා කතාව කිව්වෙ,වැරදි තියෙන්නෙ පුළුවන්)