.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ගොම මැටි ගාල බිමට
    මාර සනීපයක් එහෙම ගෙදරක තියෙන්නෙ
    ආසාවෙ බෑ

    ඔව් ඔව් මරු තමයි. කොහොමත් මේ කොන්ක්‍රීට්වලට වැඩිය මාර ගති.

    :no::no:4to ekak pennuwa..eyata thama masa 3ylu..ekak enna bane..:)..ow badalalu thamayi..

    ah ehema da? ehenum thaama chuuti babekne :D oyaata nanda kiyai hambunoth needa? :P
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ubala mokakada hitiye issara:sorry:

    පොල් අතු පැලක හිටියෙ.. අව්වට වේලෙනවා වැස්සට තෙමෙනවා... ඒ මදිවට කුනකටුවො ගොනුස්සො අරුං මුන් හැම වෙලේම ආවා.. එහෙට හැම වෙලේම වගේ වහිනවා.. එතකොට සීතලේ බිම බුදියගන්නකොට තියෙන ආතල් එක කොහොමද...
    :D:D