.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    පොල් අතු පැලක හිටියෙ.. අව්වට වේලෙනවා වැස්සට තෙමෙනවා... ඒ මදිවට කුනකටුවො ගොනුස්සො අරුං මුන් හැම වෙලේම ආවා.. එහෙට හැම වෙලේම වගේ වහිනවා.. එතකොට සීතලේ බිම බුදියගන්නකොට තියෙන ආතල් එක කොහොමද...
    :D:D

    koheda ban hitiye umbala?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    na na engek ban sellan nha, :shocked:

    wenda athi, yaaluwek thamayi 4n eka gaththe, muta melo sihiyak nhalu maru wikallen wage kiyonawalu:(:(
    මොනව සම්බන්ධ ඉන්ජ් කෙනෙක්ද බන් එ
    පිස්සු හැදෙනව මෙයත් එහෙමද

    හෙ හෙ.ප්‍රසන්ටේශන් එක දෙන්න ළන් උනාම පොඩ්ඩක් උතුර දකුණ මාරු වෙනව තමයි.මම නොදන්නව යැ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    පොල් අතු පැලක හිටියෙ.. අව්වට වේලෙනවා වැස්සට තෙමෙනවා... ඒ මදිවට කුනකටුවො ගොනුස්සො අරුං මුන් හැම වෙලේම ආවා.. එහෙට හැම වෙලේම වගේ වහිනවා.. එතකොට සීතලේ බිම බුදියගන්නකොට තියෙන ආතල් එක කොහොමද...
    :D:D
    ගෝණුස්සො
    කුණ කටුවො ඇරෙන්න අනිත් සේරම ආතල්

    අපේ ගමේ ඉන්නව අලි පත්තෑයෝ
    අම්මො දැනුත් හිරි ගඩු පිපෙනව.
    පත සයිස් උන්
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගෝණුස්සො
    කුණ කටුවො ඇරෙන්න අනිත් සේරම ආතල්

    අපේ ගමේ ඉන්නව අලි පත්තෑයෝ
    අම්මො දැනුත් හිරි ගඩු පිපෙනව.
    පත සයිස් උන්
    උන් පත්තෑයො නෙමෙයි බං ගරුඬො.. කෑවොත් සෙත්තපෝච්චි තමයි. :D:D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උන් පත්තෑයො නෙමෙයි බං ගරුඬො.. කෑවොත් සෙත්තපෝච්චි තමයි. :D:D
    ඔව් ඔව් අලි පැත්තෑයො
    පොල් ගස් වල එහෙම අලි පතෝලයො වගේ ඉන්නෙ
    අම්මෝ උන්ව මරන්නත් හෙන ගෙමක් දෙන්න ඕනෙ

    unta english walin kiyana name eka mokadda danne ne
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔව් ඔව් අලි පැත්තෑයො
    පොල් ගස් වල එහෙම අලි පතෝලයො වගේ ඉන්නෙ
    අම්මෝ උන්ව මරන්නත් හෙන ගෙමක් දෙන්න ඕනෙ

    unta english walin kiyana name eka mokadda danne ne

    නම දන්නෙ නෑ බන් :no:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපි යන්න ඉන්නෙ එන අවුරුද්දෙ
    රත්නපුරේ සයිඩ් එකෙන් ඇතුල්වීමක් තියෙනව නේද
    :yes:

    රත්නපුරෙට ගිහින් රක්වාන පැත්තෙන් යමන් එතකොට හරි.
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මොනව සම්බන්ධ ඉන්ජ් කෙනෙක්ද බන් එ
    පිස්සු හැදෙනව මෙයත් එහෙමද

    හෙ හෙ.ප්‍රසන්ටේශන් එක දෙන්න ළන් උනාම පොඩ්ඩක් උතුර දකුණ මාරු වෙනව තමයි.මම නොදන්නව යැ.

    meyatanam teacher kenek wenda one kiyala thibba man dakka,


    muta poddak newe ban hambaanaka amaruyi kiyala thamayi aranchiyanam:(