Android Jelly Bean 4.1.1 Official Update

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    dan Galaxy Nexus ekak kiyak vithara venavada machoooooooo

    60 ක් වගේ වෙයි මචන්

    Mata daganna bari weida

    නත්තල් වෙනකොට එයි

    wow.....sony ericsson xperia series ekata kawada wade JB officialy hambeida ...

    ICS දෙන්න පටන් ගත්තේ ලඟදි හින්ද තව ගොඩක් කල් යයි මචන්

    machan matath android phone 1ka gna ona maximum budget 30y
    hoda phone kiyapanko
    xperia ray
    live with walkman
    galaxy y
    mewata amatarwa tawa hoda monawada?

    Samsung ගන්නවා නම් අඩු ගානේ Galaxy S එකක්වත් ගනින් ඊට අඩුවෙන් මුකුත් ගන්න එපා අමු ජරාව. ඔය ගානට හොන්දම එක SONY

    maru Galaxy Note ekata nedda macho update eka?

    ඒක නම් දන්නේ නෑ කොහොමත් මේ අවුරුද්ද අග එහෙම නැත්නම් ඊලග ජනවාරි
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    ammoo 60kda,machan 26kata ganna puluvan hodama android phone eka mokakda?

    මචන් තරහ වෙන්න එපා ඔය ගානට Android එකක් ගත්තොත් උඹට Android එපා වෙනවා මොකද අද කාලේ ගොඩක් උන් හිතාගෙන ඉන්නේ 10ක් ෆෝන් එකකට Android දැම්මම 80ක ෆෝන් එකක් වගේ වැඩ කියල. එහෙම නෑ හොඳටම slow ඒක හින්ද අඩු ගානේ 30-35 වගේ දීල SONY එකක් ගන්න. ඔය Samsung Galaxy w, y , champ ජරාවල් ගන්න එපා. මම මඩ ගහනවා නේද නැත්නම් ඒවා තියෙන උන්ට බනිනවාත් නෙමේ ඇත්ත කියන්නේ ඒවා ගත්තම හොන්දටම කලකිරෙනවා අන්තිමේට Android phone හෙන ජරාවක් කියල බනිනවා
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    machan .. ma gawa thiyenne samsung galaxy s2 SHW-M250S ... mekata daganna puluwan widihak thiyenam kiyapanko .. loku udawwak.. thx:D:D :yes: :)

    ඕක Korean version එක කොල්ලෝ. තාම වෙන Device වලට ඇවිල්ලා නෑ Nexus විතරයි
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    බලපන් 2010 අග ආපු Nexus S එකටත් දෙනවා :yes: එත් Galaxy S3 එකට හම්බ වෙන්න නත්තල් කිට්ටුවෙනවා. මොකද උන් කියල තියෙනවා (samsung) හතර වෙනි කාර්තුව වෙනවා කියල
    :angry:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113

    මචන් තරහ වෙන්න එපා ඔය ගානට Android එකක් ගත්තොත් උඹට Android එපා වෙනවා මොකද අද කාලේ ගොඩක් උන් හිතාගෙන ඉන්නේ 10ක් ෆෝන් එකකට Android දැම්මම 80ක ෆෝන් එකක් වගේ වැඩ කියල. එහෙම නෑ හොඳටම slow ඒක හින්ද අඩු ගානේ 30-35 වගේ දීල SONY එකක් ගන්න. ඔය Samsung Galaxy w, y , champ ජරාවල් ගන්න එපා. මම මඩ ගහනවා නේද නැත්නම් ඒවා තියෙන උන්ට බනිනවාත් නෙමේ ඇත්ත කියන්නේ ඒවා ගත්තම හොන්දටම කලකිරෙනවා අන්තිමේට Android phone හෙන ජරාවක් කියල බනිනවා

    uba gawath samsung galaxy s2 thibba neda?ekata wada nexus eka hodada?:confused:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    uba gawath samsung galaxy s2 thibba neda?ekata wada nexus eka hodada?:confused:

    ඒක විකුණලා ගත්තේ. ඔව් screen එක ලොකුයි resolution එක HD උණු උණුවෙන් Update Google එකෙන්ම වෙන මොනවද ඕනේ :D
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඒක විකුණලා ගත්තේ. ඔව් screen එක ලොකුයි resolution එක HD උණු උණුවෙන් Update Google එකෙන්ම වෙන මොනවද ඕනේ :D

    :yes::Dmath mage s2 eka wikunala ganna ona galaxy nexus ekak.:)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    මචන් තරහ වෙන්න එපා ඔය ගානට Android එකක් ගත්තොත් උඹට Android එපා වෙනවා මොකද අද කාලේ ගොඩක් උන් හිතාගෙන ඉන්නේ 10ක් ෆෝන් එකකට Android දැම්මම 80ක ෆෝන් එකක් වගේ වැඩ කියල. එහෙම නෑ හොඳටම slow ඒක හින්ද අඩු ගානේ 30-35 වගේ දීල SONY එකක් ගන්න. ඔය Samsung Galaxy w, y , champ ජරාවල් ගන්න එපා. මම මඩ ගහනවා නේද නැත්නම් ඒවා තියෙන උන්ට බනිනවාත් නෙමේ ඇත්ත කියන්නේ ඒවා ගත්තම හොන්දටම කලකිරෙනවා අන්තිමේට Android phone හෙන ජරාවක් කියල බනිනවා

    සම්පූර්ණ ඇත්ත novod අයියා මම use කරන්නේ Sony live walkman phone එකක්:( phone එකට ගොඩක් ඇප් දැම්මහම අම්බානට slow වෙන්වා Stuck වෙනවා අය on කරගන්න හෙන ගේමක් දෙන්න ඕන :( මට දැනුයි තේරෙන්නේ අඩු ගානට තියන android phone වලින් හරි Android experience ගන්න බැරි බව :( :D
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    සම්පූර්ණ ඇත්ත novod අයියා මම use කරන්නේ Sony live walkman phone එකක්:( phone එකට ගොඩක් ඇප් දැම්මහම අම්බානට slow වෙන්වා Stuck වෙනවා අය on කරගන්න හෙන ගේමක් දෙන්න ඕන :( මට දැනුයි තේරෙන්නේ අඩු ගානට තියන android phone වලින් හරි Android experience ගන්න බැරි බව :( :D

    ඒක තමා මල්ලි මමත් කිව්වේ. ගොඩක් කට්ටිය හිතන්නේ Android කිව්වම ලාබ බඩු කියල :lol: එත් හරි හමන් Android Phone එකක් iphone එකකට වඩා ගනන්. :yes: