machan matath android phone 1ka gna ona maximum budget 30y
hoda phone kiyapanko
xperia ray
live with walkman
galaxy y
mewata amatarwa tawa hoda monawada?

dan Galaxy Nexus ekak kiyak vithara venavada machoooooooo
Mata daganna bari weida
wow.....sony ericsson xperia series ekata kawada wade JB officialy hambeida ...
machan matath android phone 1ka gna ona maximum budget 30y
hoda phone kiyapanko
xperia ray
live with walkman
galaxy y
mewata amatarwa tawa hoda monawada?
maru Galaxy Note ekata nedda macho update eka?
60 ක් වගේ වෙයි මචන්
ammoo 60kda,machan 26kata ganna puluvan hodama android phone eka mokakda?
machan .. ma gawa thiyenne samsung galaxy s2 SHW-M250S ... mekata daganna puluwan widihak thiyenam kiyapanko .. loku udawwak.. thx![]()
![]()
![]()
HTC Google Nexus One mekath 4.1 walata update karanna puluwanda machan ??????
බලපන් 2010 අග ආපු Nexus S එකටත් දෙනවාඑත් Galaxy S3 එකට හම්බ වෙන්න නත්තල් කිට්ටුවෙනවා. මොකද උන් කියල තියෙනවා (samsung) හතර වෙනි කාර්තුව වෙනවා කියල

මචන් තරහ වෙන්න එපා ඔය ගානට Android එකක් ගත්තොත් උඹට Android එපා වෙනවා මොකද අද කාලේ ගොඩක් උන් හිතාගෙන ඉන්නේ 10ක් ෆෝන් එකකට Android දැම්මම 80ක ෆෝන් එකක් වගේ වැඩ කියල. එහෙම නෑ හොඳටම slow ඒක හින්ද අඩු ගානේ 30-35 වගේ දීල SONY එකක් ගන්න. ඔය Samsung Galaxy w, y , champ ජරාවල් ගන්න එපා. මම මඩ ගහනවා නේද නැත්නම් ඒවා තියෙන උන්ට බනිනවාත් නෙමේ ඇත්ත කියන්නේ ඒවා ගත්තම හොන්දටම කලකිරෙනවා අන්තිමේට Android phone හෙන ජරාවක් කියල බනිනවා

uba gawath samsung galaxy s2 thibba neda?ekata wada nexus eka hodada?![]()

ඒක විකුණලා ගත්තේ. ඔව් screen එක ලොකුයි resolution එක HD උණු උණුවෙන් Update Google එකෙන්ම වෙන මොනවද ඕනේ![]()

math mage s2 eka wikunala ganna ona galaxy nexus ekak.
ඕක Korean version එක කොල්ලෝ. තාම වෙන Device වලට ඇවිල්ලා නෑ Nexus විතරයි

thx... machanthx... machan
මචන් තරහ වෙන්න එපා ඔය ගානට Android එකක් ගත්තොත් උඹට Android එපා වෙනවා මොකද අද කාලේ ගොඩක් උන් හිතාගෙන ඉන්නේ 10ක් ෆෝන් එකකට Android දැම්මම 80ක ෆෝන් එකක් වගේ වැඩ කියල. එහෙම නෑ හොඳටම slow ඒක හින්ද අඩු ගානේ 30-35 වගේ දීල SONY එකක් ගන්න. ඔය Samsung Galaxy w, y , champ ජරාවල් ගන්න එපා. මම මඩ ගහනවා නේද නැත්නම් ඒවා තියෙන උන්ට බනිනවාත් නෙමේ ඇත්ත කියන්නේ ඒවා ගත්තම හොන්දටම කලකිරෙනවා අන්තිමේට Android phone හෙන ජරාවක් කියල බනිනවා
phone එකට ගොඩක් ඇප් දැම්මහම අම්බානට slow වෙන්වා Stuck වෙනවා අය on කරගන්න හෙන ගේමක් දෙන්න ඕන
මට දැනුයි තේරෙන්නේ අඩු ගානට තියන android phone වලින් හරි Android experience ගන්න බැරි බව

සම්පූර්ණ ඇත්ත novod අයියා මම use කරන්නේ Sony live walkman phone එකක්phone එකට ගොඩක් ඇප් දැම්මහම අම්බානට slow වෙන්වා Stuck වෙනවා අය on කරගන්න හෙන ගේමක් දෙන්න ඕන
මට දැනුයි තේරෙන්නේ අඩු ගානට තියන android phone වලින් හරි Android experience ගන්න බැරි බව
![]()
![]()
එත් හරි හමන් Android Phone එකක් iphone එකකට වඩා ගනන්. 