.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා...:eek:
    සයෝ එනකොට උඹ,සෝමේ,මල් බබා ,වෙනත් වෙනත් වෙනත්.....අය එන්නේ අයි?:confused:

    විරුද්ධ පාර්ශවය වෙත ඇති ආකර්ෂණය. ඒක නිසා තමයි මේ වගේ ත්‍රේඩ් වුණත් ගොඩ්ක් වෙලාවට උඩ තියෙන්නෙ :P ඕක පිරිමි පාර්ශවය ප්‍රබල ලෙස ඇදිල යන තත්වයක්.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    daulpo12613.gif


    :eek::eek::eek:

    :cool::cool:oyada haduwe??1 aduru una wage nada??ithin oyata barida mata 1k hadala denna
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ayyoo oyala man nisa 1 1 ewa boruwata kiywagananwa..:(:(..man nawith hitiyanam hari..
    මම නම් මොකුත් කිව්වෙ නෑ මම කිව්වෙ
    එළකිරි සම්ප්‍රදාය ගැන
    මටත් කියල දුන්නෙ එළකිරි එකේ අයිය කෙනෙක් තමයි ඕක
    ඒක මතක් වෙලයි කිව්වෙ මම
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අපේ නංගි කෙනෙක් පස්සෙ කොල්ලෙක් එනවො
    ඌට සලකන්න ඕනේ
    ඌට මෝට සයිකලයක් තියෙනවලු
    වැලිවේරියෙ සුදර්ශි එක ළගට තමයි ඌ එන්නෙ
    පොඩ්ඩක් ඔළුව දාල බලමුද ඌ ඔහ හරියෙ ගැවසෙනවද කියල


    ruwanage wena number ekak nedda

    ඔලුව දාන්න නෙවේ පොඩ්ඩක් බිය වද්දමු..
    :frown: එහෙත් අපට අවුෂද නැතිව සිංහ ගතිය එලියට ගැනීමට අපහසුය

    images
    :lol::lol::lol:



    air tel විතරයි බං.. ඔහොම හිටින් ඌ වැඩ ඇති.. ෆෝන් ඒක charge කරයි,, ඌ කෑ ගාල්ලෙ උදාහ ගෙදරද දන්නෙ නෑ නෙ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ayyoo oyala man nisa 1 1 ewa boruwata kiywagananwa..:(:(..man nawith hitiyanam hari..

    හයියෝ ඕක ගනන් ගන්න එපා. මේ අය සීරියස් නෙමෙයිනෙ ඕව කියන්නෙ :D ඊට වඩා සීරියස් කිවුව වුණත් ඒක ලෝකෙ එ කාලෙ ඉඳල විද්‍යාත්මකව පිළිගතත් දෙයක්. :D
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ආ සෝමේ බාල්දියක් පෙරලලා තිබ්බ නේ....එල එල...ඇත්තටම ප්‍රසන්ටේෂන් කෙල උනා ඕයි...අයියෝ සල්ලි...:(

    :sorry: e moko e?
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    යකෝ උඹේ ත්‍රෙඩ් එකේ කමන්ට් කරත් වැරදිද?
    මටත් කිසි විශේෂයක් නෑ....
    මට කාටවත් පැණි හලන්න ඕන නෑ යකෝ.....:no:
    අපි ගියා.....:baffled::baffled:

    ayyo mokada ane me..:frown::frown:dan man enna epada me thread1ta??