uba kemathida k.supun
poddak baya karamu
ara nangige class erenna 3.15 ta wage
arutath edama gampaha class eka 2.30 iwarai
mu eka iwara wela weliweliye sudarshi hariya rawum gahanawa kiyala thoraturu awa
bike eke gihin balamuda petrol mama gane
ubata cl ekak danna puluwan wechcha welawaka kiyapan oya kabala on karala thiyanna kiyala


dan ithin piliwelak wenna hoda wayasa..
![]()
eeth ithin ara kavu da mahababa ah nae mahabanba kotapu kenaa enna ooneulune
ehema aavoth thamai eeva ithin venne 
![]()
![]()
![]()
![]()
![]()
මේව හොද නැතෙයි ?![]()
Meka Nam Hodai Tikak
![]()
![]()
![]()
![]()
![]()
මේව හොද නැතෙයි ?![]()
මටත් පොඩි ප්රශ්නයක් තියෙනවා...
සයෝ එනකොට උඹ,සෝමේ,මල් බබා ,වෙනත් වෙනත් වෙනත්.....අය එන්නේ අයි?![]()


me me onn onna ithin kolla riddawagannahadanne padha hadalamerayek wage penumak thiyena ekek one wedetaපට්ට්රෝල් විතරක් මදි
මම කියන්නම් අරූට.. ඉදහන්කො ඉවසල ටිකක්..![]()
හයියෝ කට්ටිය මොකෝ මේ පොඩි ළමයි වගේ? පැණි හැලීම කියන්නෙ වෙන දෙයක්. ආකර්ෂණය කියන්නෙ වෙන දෙයක්. ගැහැණු ළමයෙක් ගෙදරක ඉන්නකොට කියන්නෙ ගෙදර ශ්රියාකාන්තාව ඉන්නව කියල. එතකොට තමයි ගෙයක් එළිය වෙන්නෙ. ඒ වගේ තමයි ත්රේඩ් එකකට වුණත් මේ එළකිරියට වුණත් ගැහැණු ළමයි ඉන්නකොට තමයි එළිය වැඩි. නැතුව අපි මේ පිරිමි ළමයි ටික විතරක් අපේ අදහස් කියාගෙන හිටියට වැඩක් නැහැනෙ. ගැහැණු ළමයින්ගෙ අදහස් අපේ ඒවට වැඩිය වෙනස්. එයාල කැමති දේවලුත් එහෙමයි. එතකොට තමයි අලුත් අදහස් හා සංකල්ප බිහිවෙන්නෙ. මේ වගේ චැට් ත්රේඩ් පවතින්නෙත් ඒකයි. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ අපි එයාලට පැණි හලනව කියල ලොල්.
(මෙතන කවුරුත් පැණි හලනවනම් මං දැක්කෙ නෑ. හැබැයි මං හැලුවද දන්නෙ නෑ)


ekanam aththa..thu withrak mage dehata penda bha

.e nisa mekata post ekak danna hithuna.
ඇයි waz ද පොරොබ්බලම් ?![]()
matath one animate wena avatar ekak daganna eth danne nha
පිස්සුද සහෝ....මම මේ වලි දාගන්න අහපු ප්රශ්නයක් නෙවෙයි....මට නිකමට හිතුන මේ අකවුන්ට් දෙකම මෙහෙයවන්නේ එක්කෙනෙක්ද කියල....ඒකයි එහෙම ඇහුවේ.....උඹ පැණි හලනවා කියල කිව්වේ නෑනේ බන්....කොහේ යන්නද?මෙන්න මේ පිස්සු නැතුව පුරුදු විදියට හිටපන් අපිත් එක්ක...
![]()




මොන වැඩේද?![]()
Fire Angel Kiyala Nangi Kenek Innawa Eyath Podi Podi Animation Karanawa
Mamath Eyata Avatar Ekak Hadanna Bara Denna Inne

magulak katha karanawane oya..api22ma elakiri get1ta giya..ara apuruwat 4to wala inne..pissu naththam shokklu..
![]()