28 kiyanne naakida ayiya? mage second GF ta wayasath dan 29k
naaki nae thamai ithin
thaama podi(hithen
). ehema da? ehenum dan eyath marry karala athine 
28 kiyanne naakida ayiya? mage second GF ta wayasath dan 29k
thaama podi(hithen
). ehema da? ehenum dan eyath marry karala athine 
හයියෝ කට්ටිය මොකෝ මේ පොඩි ළමයි වගේ? පැණි හැලීම කියන්නෙ වෙන දෙයක්. ආකර්ෂණය කියන්නෙ වෙන දෙයක්. ගැහැණු ළමයෙක් ගෙදරක ඉන්නකොට කියන්නෙ ගෙදර ශ්රියාකාන්තාව ඉන්නව කියල. එතකොට තමයි ගෙයක් එළිය වෙන්නෙ. ඒ වගේ තමයි ත්රේඩ් එකකට වුණත් මේ එළකිරියට වුණත් ගැහැණු ළමයි ඉන්නකොට තමයි එළිය වැඩි. නැතුව අපි මේ පිරිමි ළමයි ටික විතරක් අපේ අදහස් කියාගෙන හිටියට වැඩක් නැහැනෙ. ගැහැණු ළමයින්ගෙ අදහස් අපේ ඒවට වැඩිය වෙනස්. එයාල කැමති දේවලුත් එහෙමයි. එතකොට තමයි අලුත් අදහස් හා සංකල්ප බිහිවෙන්නෙ. මේ වගේ චැට් ත්රේඩ් පවතින්නෙත් ඒකයි. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ අපි එයාලට පැණි හලනව කියල ලොල්.
(මෙතන කවුරුත් පැණි හලනවනම් මං දැක්කෙ නෑ. හැබැයි මං හැලුවද දන්නෙ නෑ)

e unata mata inna yaluwoth nathi wenna wadak wenne anthimata..
kattiya kiyana eeva serious ganna epaa. vhiluvatane godak velavata kiyanne 
eekanum hamooma kiyanavaeeth ithin ara kavu da mahababa ah nae mahabanba kotapu kenaa enna ooneulune
ehema aavoth thamai eeva ithin venne
![]()

සෝමේ,මල් බබා ,වෙනත් වෙනත් වෙනත් අය නම් එනවා ඇති මගේ නම් එහෙම විශේෂයක් නෑ මචෝ....මම නිකනුත් මේකේ පෝස්ට් දානවා.....මම එහෙම සයෝ ආව කියල පෝස්ට් දාන්නෙත් සයෝ ගියා කියල යන්නෙත් නෑ...වෙනත් වෙනත් එනවා කියන්නේ කොහොමත් ඉතින් කෙල්ලෙක් ඉන්න්නවා කියල දැනගත්තම අපේ අයියල ටික අඩුම ගානේ බම්ප් එකක් හරි දාල යනවනේ පේන්න...ඕක ඉතින් මේකේ එදා ඉදලම වෙච්ච දේ නේ...

harima thanata wedila wageanimation avatar ekak 90*90 size ekata hadagena upload karapan
iwarai![]()

magulak katha karanawane oya..api22ma elakiri get1ta giya..ara apuruwat 4to wala inne..pissu naththam shokklu..
![]()

![]()
meka hodayi wage..ara konde gawa thiyena tika witharak shine wenna hadanna barida??

Eka Ethhta Thamaiහයියෝ කට්ටිය මොකෝ මේ පොඩි ළමයි වගේ? පැණි හැලීම කියන්නෙ වෙන දෙයක්. ආකර්ෂණය කියන්නෙ වෙන දෙයක්. ගැහැණු ළමයෙක් ගෙදරක ඉන්නකොට කියන්නෙ ගෙදර ශ්රියාකාන්තාව ඉන්නව කියල. එතකොට තමයි ගෙයක් එළිය වෙන්නෙ. ඒ වගේ තමයි ත්රේඩ් එකකට වුණත් මේ එළකිරියට වුණත් ගැහැණු ළමයි ඉන්නකොට තමයි එළිය වැඩි. නැතුව අපි මේ පිරිමි ළමයි ටික විතරක් අපේ අදහස් කියාගෙන හිටියට වැඩක් නැහැනෙ. ගැහැණු ළමයින්ගෙ අදහස් අපේ ඒවට වැඩිය වෙනස්. එයාල කැමති දේවලුත් එහෙමයි. එතකොට තමයි අලුත් අදහස් හා සංකල්ප බිහිවෙන්නෙ. මේ වගේ චැට් ත්රේඩ් පවතින්නෙත් ඒකයි. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ අපි එයාලට පැණි හලනව කියල ලොල්.
(මෙතන කවුරුත් පැණි හලනවනම් මං දැක්කෙ නෑ. හැබැයි මං හැලුවද දන්නෙ නෑ)

Matath oya lede tiyenawa bn goda kaleka idan.man dawas kipayakma me thread eka kiyewwa eth post ekak danna beri wuna.Dannam mata kohomath ninda yanne mokada mage gf mageth ekka tahara wela dan api dennage sambande nawatinnai yanne a gena hithanakota mata reta ninda yannema ne.e nisa mekata post ekak danna hithuna.
![]()

aye gf wa yalu karaganna balapanMatath oya lede tiyenawa bn goda kaleka idan.man dawas kipayakma me thread eka kiyewwa eth post ekak danna beri wuna.Dannam mata kohomath ninda yanne mokada mage gf mageth ekka tahara wela dan api dennage sambande nawatinnai yanne a gena hithanakota mata reta ninda yannema ne.e nisa mekata post ekak danna hithuna.
![]()
Matath oya lede tiyenawa bn goda kaleka idan.man dawas kipayakma me thread eka kiyewwa eth post ekak danna beri wuna.Dannam mata kohomath ninda yanne mokada mage gf mageth ekka tahara wela dan api dennage sambande nawatinnai yanne a gena hithanakota mata reta ninda yannema ne.e nisa mekata post ekak danna hithuna.
![]()
Matath oya lede tiyenawa bn goda kaleka idan.man dawas kipayakma me thread eka kiyewwa eth post ekak danna beri wuna.Dannam mata kohomath ninda yanne mokada mage gf mageth ekka tahara wela dan api dennage sambande nawatinnai yanne a gena hithanakota mata reta ninda yannema ne.e nisa mekata post ekak danna hithuna.
![]()
matath one animate wena avatar ekak daganna eth danne nha
![]()

කෝරලේමහත්තයා;13029980 said:මෙතන ලිදලග සංගමේට එහා...
අපිත් මොනවහරි වල්පල් ලැබුනම අරන් එන්නම්කෝ..![]()