.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    හයියෝ කට්ටිය මොකෝ මේ පොඩි ළමයි වගේ? පැණි හැලීම කියන්නෙ වෙන දෙයක්. ආකර්ෂණය කියන්නෙ වෙන දෙයක්. ගැහැණු ළමයෙක් ගෙදරක ඉන්නකොට කියන්නෙ ගෙදර ශ්‍රියාකාන්තාව ඉන්නව කියල. එතකොට තමයි ගෙයක් එළිය වෙන්නෙ. ඒ වගේ තමයි ත්‍රේඩ් එකකට වුණත් මේ එළකිරියට වුණත් ගැහැණු ළමයි ඉන්නකොට තමයි එළිය වැඩි. නැතුව අපි මේ පිරිමි ළමයි ටික විතරක් අපේ අදහස් කියාගෙන හිටියට වැඩක් නැහැනෙ. ගැහැණු ළමයින්ගෙ අදහස් අපේ ඒවට වැඩිය වෙනස්. එයාල කැමති දේවලුත් එහෙමයි. එතකොට තමයි අලුත් අදහස් හා සංකල්ප බිහිවෙන්නෙ. මේ වගේ චැට් ත්‍රේඩ් පවතින්නෙත් ඒකයි. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ අපි එයාලට පැණි හලනව කියල ලොල්.

    (මෙතන කවුරුත් පැණි හලනවනම් මං දැක්කෙ නෑ. හැබැයි මං හැලුවද දන්නෙ නෑ :lol::lol:)

    :lol::lol:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    සෝමේ,මල් බබා ,වෙනත් වෙනත් වෙනත් අය නම් එනවා ඇති මගේ නම් එහෙම විශේෂයක් නෑ මචෝ....මම නිකනුත් මේකේ පෝස්ට් දානවා.....මම එහෙම සයෝ ආව කියල පෝස්ට් දාන්නෙත් සයෝ ගියා කියල යන්නෙත් නෑ...:no: වෙනත් වෙනත් එනවා කියන්නේ කොහොමත් ඉතින් කෙල්ලෙක් ඉන්න්නවා කියල දැනගත්තම අපේ අයියල ටික අඩුම ගානේ බම්ප් එකක් හරි දාල යනවනේ පේන්න...ඕක ඉතින් මේකේ එදා ඉදලම වෙච්ච දේ නේ...

    :lol::lol::lol::lol: harima thanata wedila wage
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    alupod12618.gif

    meka hodayi wage..ara konde gawa thiyena tika witharak shine wenna hadanna barida??

    මොන ටිකද ? රවුන් රවුන් තියන ටිකද දකුණු පත්තෙයි උඩයි ? :eek:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හයියෝ කට්ටිය මොකෝ මේ පොඩි ළමයි වගේ? පැණි හැලීම කියන්නෙ වෙන දෙයක්. ආකර්ෂණය කියන්නෙ වෙන දෙයක්. ගැහැණු ළමයෙක් ගෙදරක ඉන්නකොට කියන්නෙ ගෙදර ශ්‍රියාකාන්තාව ඉන්නව කියල. එතකොට තමයි ගෙයක් එළිය වෙන්නෙ. ඒ වගේ තමයි ත්‍රේඩ් එකකට වුණත් මේ එළකිරියට වුණත් ගැහැණු ළමයි ඉන්නකොට තමයි එළිය වැඩි. නැතුව අපි මේ පිරිමි ළමයි ටික විතරක් අපේ අදහස් කියාගෙන හිටියට වැඩක් නැහැනෙ. ගැහැණු ළමයින්ගෙ අදහස් අපේ ඒවට වැඩිය වෙනස්. එයාල කැමති දේවලුත් එහෙමයි. එතකොට තමයි අලුත් අදහස් හා සංකල්ප බිහිවෙන්නෙ. මේ වගේ චැට් ත්‍රේඩ් පවතින්නෙත් ඒකයි. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ අපි එයාලට පැණි හලනව කියල ලොල්.

    (මෙතන කවුරුත් පැණි හලනවනම් මං දැක්කෙ නෑ. හැබැයි මං හැලුවද දන්නෙ නෑ :lol::lol:)
    Eka Ethhta Thamai
    Mewa Dewal Dura Gihin Thamai Wali Ethi Wenne:D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Matath oya lede tiyenawa bn goda kaleka idan.man dawas kipayakma me thread eka kiyewwa eth post ekak danna beri wuna.Dannam mata kohomath ninda yanne mokada mage gf mageth ekka tahara wela dan api dennage sambande nawatinnai yanne a gena hithanakota mata reta ninda yannema ne:sorry:.e nisa mekata post ekak danna hithuna.:(

    කෙලිය තාප්පෙටම :eek:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Matath oya lede tiyenawa bn goda kaleka idan.man dawas kipayakma me thread eka kiyewwa eth post ekak danna beri wuna.Dannam mata kohomath ninda yanne mokada mage gf mageth ekka tahara wela dan api dennage sambande nawatinnai yanne a gena hithanakota mata reta ninda yannema ne:sorry:.e nisa mekata post ekak danna hithuna.:(
    aye gf wa yalu karaganna balapan
    sambandhayak ehema lesiyen kadanna epa
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Matath oya lede tiyenawa bn goda kaleka idan.man dawas kipayakma me thread eka kiyewwa eth post ekak danna beri wuna.Dannam mata kohomath ninda yanne mokada mage gf mageth ekka tahara wela dan api dennage sambande nawatinnai yanne a gena hithanakota mata reta ninda yannema ne:sorry:.e nisa mekata post ekak danna hithuna.:(

    me kattiya ekka set vena ekanum hondai. duk vela palak nae sahodaraya kathaa karala visandaganna balanna. dennata denna aaarainum eyaa tharaha vunata aaith yaalu vai. uthsaha karala balanna.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Matath oya lede tiyenawa bn goda kaleka idan.man dawas kipayakma me thread eka kiyewwa eth post ekak danna beri wuna.Dannam mata kohomath ninda yanne mokada mage gf mageth ekka tahara wela dan api dennage sambande nawatinnai yanne a gena hithanakota mata reta ninda yannema ne:sorry:.e nisa mekata post ekak danna hithuna.:(

    ai mokadda pro 1??oyata prashanayk thiyenawanm apita kiyanna..ai yalu wen nathi pro1kda??
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    කෝරලේමහත්තයා;13029980 said:
    මෙතන ලිදලග සංගමේට එහා...:lol:
    අපිත් මොනවහරි වල්පල් ලැබුනම අරන් එන්නම්කෝ..:yes:

    ආයෙත් අහලා......:lol: