.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    යකෝ උඹේ ත්‍රෙඩ් එකේ කමන්ට් කරත් වැරදිද?
    මටත් කිසි විශේෂයක් නෑ....
    මට කාටවත් පැණි හලන්න ඕන නෑ යකෝ.....:no:
    අපි ගියා.....:baffled::baffled:

    :growl::growl::growl: nawaththapalla dan dennama oka honda hithin kiyanne,
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කෝරලේමහත්තයා;13029980 said:
    මෙතන ලිදලග සංගමේට එහා...:lol:
    අපිත් මොනවහරි වල්පල් ලැබුනම අරන් එන්නම්කෝ..:yes:

    :lol::lol::lol:aharala iddi karanath deyak epayi..
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Matath oya lede tiyenawa bn goda kaleka idan.man dawas kipayakma me thread eka kiyewwa eth post ekak danna beri wuna.Dannam mata kohomath ninda yanne mokada mage gf mageth ekka tahara wela dan api dennage sambande nawatinnai yanne a gena hithanakota mata reta ninda yannema ne:sorry:.e nisa mekata post ekak danna hithuna.:(

    ඔය බොරුවට බන් තරහ වෙන්නේ....ඒ බලන්නේ උඹ කොච්චර එයා ගැන හිතනවද කියල...මොකද තරහ උනාමනේ අගේ වැඩියෙන්ම දැනෙන්නේ....:yes: දෙන්න බොක්කෙන්ම ලව් එක කරා නම් තරහ වෙලා ඉන්න බැරි වෙයි වැඩි කල්....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ithin thama ketuwe nada??:D

    :lol: තාම කොටන්න හදලවත් නෑ මං හිතන්නෙ. මල්සරා අයියටවත් ඕඩර් එක හම්බුවෙලා නැහැ කියල කිවුව :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :D
    375768_460265207324675_1826994998_n.jpg
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :lol: තාම කොටන්න හදලවත් නෑ මං හිතන්නෙ. මල්සරා අයියටවත් ඕඩර් එක හම්බුවෙලා නැහැ කියල කිවුව :lol:

    :shocked::shocked:nikan hitiyata kotan na anee..tikak hoyala balanan ona