.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    වෙලාවට....කොහෙද උනේ මේක? ඔව් 4 තමයි මතක විදියට.....5 වෙනි එකත් ලෙසටම තියෙනවා නේ....:yes:

    meka une malyshia airport1di..suddo thama hina une..eyalata ewala gihin purudene..anika e akka ka gahuwa yanan kalin idan..:(..apo man 4 witharayi baluwe man bayayi ayi nam balan na..:eek:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අහ ඔයා එයාගෙ ගෙදරත් යනවද
    ශෝයි නෙ

    3න් දෙනෙක් මම උපන්දිනේට තෑගි දුන්න එවා
    උන් දැන් අලියො වෙලා
    උන්ට බතුත් දෙනව තව කඩෙන් ගන්න කෑම වගේකුත් දෙනව
    පිරිසිදුවට ඉන්නව

    :lol::lol: pusiyo tika andata nagina ekanam bhayanakayi nangi, wahama unwa elawa damanna
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    mokadda bn betha hulan karana model ekakda?
    අර ලොකු ස්ටෑන්ඩඩ් ෆෑන් බන්
    රැස්වීම් වල එහෙම තියෙන්නෙ
    ඕක සාලෙ තියෙන්නෙ
    ඒක දාපුවාම වටේටම කැරකෙන
    වටේම බඩු ටික ඉතින් බිම
    ටීවි එක එක පාරක් හෙන ගේමක් ගහල බෙර ගත්තෙ
    තාම ඒ සළකුණු අතේ තියෙනව
    අදත් වැරදිල ඒක දාල මම සද්දෙට දිව්වෙ නැත්නම් බඩුම තමයි
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    300

    580866_444306065604022_2018926286_n.jpg


    300 witharak newe umbe me post eka 3000
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අන්න බලහං උබලගෙ කැත හිතවල්.. :no::no: මං මොනාද කිව්වෙ.. අපි සෙට් වෙලා ප්‍රශ්නෙ කතාකරලා විසදුමකට ඇවිත් තේ එකක් බීල සමරු සටහනක් වෂයෙන් පින්තූරයක් ගන්නව.. උබනෙ මෙතන වලිගෙ පාග ගත්තෙ,, කැත හිත :frown::frown:

    :lol::lol::lol: mun wal wela ban dan mu mal baba newe wal baba
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උබ දැන් මම මෙතන පොස්ට් දාන්නෙ නැතුව පැය දෙකක් විතර lost වෙලා හිටිය දැක්කද කියපන්.. :sorry::sorry::sorry: තාම නෑ බං.. හෙටම බලනවා..

    නෑ හිටපයකෝ මම දැම්ම බලනවා :growl::growl::growl::growl:

    ටටා කස්ටියට
    බුදුසරණයි !

    මම යමි !
    උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාහ්
    9.gif

    Amme Hodai Pala Pala
    Ammo Theruwan Saranai
    Tomba