About IPv6 <HELP>

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මචන් දන්න කෙනෙක් කිය්පල්ලකෝ මොකක්ද මේ ipv6 කියන්නේ කියල :yes::yes: & ඒක active කරගන්නේ කොහොමද කියලත් කියපන්? :shocked: ලොකු උදව්වක් මචන්. ඒක test කලාම වගේ වැඩ නෑලු බං :shocked:

    මොබිටෙල්
    ipv6.jpg

    ඩයලොග්
    ipv6dialog.png

    එටිසලාට්
    ipv6etisalat.png

    ටෙලෙකොම්
    ipv6telecom.png
     
    • Like
    Reactions: kasun69

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    • Like
    Reactions: dileeshakr

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    ඒක active කරගන්නේ කොහොමද කියලත් කියපන්? :shocked: ලොකු උදව්වක් මචන්. ඒක test කලාම වගේ වැඩ නෑලු බං :shocked:
    Oyata enable karaganna deyak naha oyage IP eka v6 ekak nam methana penvai eeka :)
    Capture030.png

    meken penvai oyage network provider oya dapu widhatama Ipv6 walata ready kiyala.. owa lankave company ne bang okun boruvatath danava ithin! :lol:
    Code:
    http://ipv6-test.com/
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ipv6 කියන්නෙ අලුත් ip address system එක. ip4 address දැං ඉවර වෙගන යන්නෙ (බිලියන 3.7 යි). ඒ නිසා ඒක වෙනුවට අලුතෙන් නිර්මානය කරපු ip protocol එක තමයි ipv6 කියන්නෙ. මේකේ ip address 340,282,366,920,938,000,000,000,000,000,000,000,000 දෙන්න පුලුවන්. ඕක සදහටම ඉවර නොවී පවති කියලා තමයි‌ හිතන්නෙ.

    මෙක නිකම්ම ගන්න බැ.SLT නං දෙන්නෙ business customers ලට විතරයි. ගෙවල් වලට කොහොමත් පාවිචචි කරන්න බෑ තියන adsl router එක්ක. ip 6 routers ගන්න වෙනවා. එහෙම ගත්තත් ipv6/ipv4 dual stack DNS හරි ipv6/iv4 tunnels හරි තියෙන්න ඕනෙ ජාලෙ පාවිච්චි කරන්න තාම ගොඩක් සයිට් ipv6 වලට මාරු කරලා නැති නිසා.
     
    wsvperera

    Active member
  • Jan 7, 2007
    706
    147
    43
    Saralavama kiyanava nam Ipv4 waladi internet walata sambanda weemedi denna IP address nathuva yanava internet users la wadi weddi ekata wisadumak vashayen internet engineering force walin IPv6 kiyana kramaya hadunva dee tibenne.
    Mobile broadband pavichchi karana pirisa ihala yama nisa jangama internet sapayana aayathana walata Ipv4 madi welaa thamai v6 walata yanne.

    :yes::yes:

    IPv4 Address ekaka format eka (0-255).(0-255).(0-255).(0-255)
    theoretical maximum of 4,294,967,296 IP addresses

    ithin ban oya widihata address denna giyama IP address madi wenawa mulu loketama denna... eka nisa thama IPv6 Use karanne .. eke IP address ekak IPv4 ta wada digai ( e kiyanne godak users lata IP addresses assign karanna puluwan
    maximum of ~ 340,282,366,920,938,463,463,374,607,431,770,000,000 IP addresses.

    Machan IPv6 use kala kiyala internet speed eka nam wadi wenne naha...;)
     
    Me thiyenne elatama expalin karala ...

    btw machan Uba IPV6 active karaganna mahansi wenna epa
    Wisheshathwayak nee eke
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Saralavama kiyanava nam Ipv4 waladi internet walata sambanda weemedi denna IP address nathuva yanava internet users la wadi weddi ekata wisadumak vashayen internet engineering force walin IPv6 kiyana kramaya hadunva dee tibenne.
    Mobile broadband pavichchi karana pirisa ihala yama nisa jangama internet sapayana aayathana walata Ipv4 madi welaa thamai v6 walata yanne.

    300px-Ipv6_address_leading_zeros.svg.png

    300px-Ipv4_address.svg.png
    theruna theruna bn.. godak thanks :yes::yes:

    Oyata enable karaganna deyak naha oyage IP eka v6 ekak nam methana penvai eeka :)
    Capture030.png

    meken penvai oyage network provider oya dapu widhatama Ipv6 walata ready kiyala.. owa lankave company ne bang okun boruvatath danava ithin! :lol:
    Code:
    http://ipv6-test.com/

    ela machan..man hithuwe ipv6 eke wishashyak athi kiyala :D dekama ekai.. thanks machan info walata 4+ rep added
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ipv6 කියන්නෙ අලුත් ip address system එක. ip4 address දැං ඉවර වෙගන යන්නෙ (බිලියන 3.7 යි). ඒ නිසා ඒක වෙනුවට අලුතෙන් නිර්මානය කරපු ip protocol එක තමයි ipv6 කියන්නෙ. මේකේ ip address 340,282,366,920,938,000,000,000,000,000,000,000,000 දෙන්න පුලුවන්. ඕක සදහටම ඉවර නොවී පවති කියලා තමයි‌ හිතන්නෙ.

    මෙක නිකම්ම ගන්න බැ.SLT නං දෙන්නෙ business customers ලට විතරයි. ගෙවල් වලට කොහොමත් පාවිචචි කරන්න බෑ තියන adsl router එක්ක. ip 6 routers ගන්න වෙනවා. එහෙම ගත්තත් ipv6/ipv4 dual stack DNS හරි ipv6/iv4 tunnels හරි තියෙන්න ඕනෙ ජාලෙ පාවිච්චි කරන්න තාම ගොඩක් සයිට් ipv6 වලට මාරු කරලා නැති නිසා.

    thanks machan info walata :yes: 4+ rep added
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    :yes::yes:

    IPv4 Address ekaka format eka (0-255).(0-255).(0-255).(0-255)
    theoretical maximum of 4,294,967,296 IP addresses

    ithin ban oya widihata address denna giyama IP address madi wenawa mulu loketama denna... eka nisa thama IPv6 Use karanne .. eke IP address ekak IPv4 ta wada digai ( e kiyanne godak users lata IP addresses assign karanna puluwan
    maximum of ~ 340,282,366,920,938,463,463,374,607,431,770,000,000 IP addresses.

    Machan IPv6 use kala kiyala internet speed eka nam wadi wenne naha...;)
    ow machan mama hithuwe wishesayak athi kiyala...ehenam awlak na :D thanks machan :yes: 4 + rep added