
අලුතෙන් ගත්ත නිසා තාම Suspension හෙම හරියට හැදිල නෑ. අපිට වාහනෙ දෙද්දි උන් කිව්වා මාස 6ක් විතර පදිනකොට නියමෙට හැදිල එනව කිව්වා. අපිත් වාහනේ අරන් යන්නෙ කාපට් පාරවල් වලමයි ඒක නිසා වැඩිය ගැස්සිල්ලක් දැනෙන්නෙ නෑ. හැබැයි අර බර නැති සීන් එක නම් මට තාම දැනිල නෑ. කිලෝ 800ක් වාහනේ බරයි. විට්ස් එකත් 1000යි නේද බර?

Bought one and using it for one year. Faced no problems at all.
Car eka Indian vehicles walata wada patta balance machan.. You feel it when speeding. Fuel cosnumption good.
Suspension nan cha. Podi walaka watunath danenawa. Ground clearance adu hinda walawal/gati udin hemin yanna one.
Anyway beggars cant be choosers ne..
(There's a Sri lankan FB group. Join that and you can get all info)





- 9KM PER LITER - CIYT LIMITS.
apoo ganna epa. doors melo rahak na.tahadu dorawal wahanawa wage. petrol karanneth na..
What's about A-Star? Manual ot Auto?
MICRO PANDA EKATA KAMATHI NADDA. 1.3L ENGINE
FULL OPTION WITH AIR BAG AND ABS, MANUAL WENNE 16.80M WAGE WENNE.
MAN GAWA EKAK THIYENAWA 2012 FEB GATHTHE, DAN 4000KM PADALA,
BALANCE - GOOD WEIGHT 1000KG
SUSPENSION - BETTER THAN ELITE - SUPIRI
PICK UP- GOOD
INTERIOR - BETTER THAN ELITE
FUEL- 9KM PER LITER - CIYT LIMITS.
INNER SPACE - BETTER THAN ELITE
GEWANA GAANATA GODAK MA WATINA BRAND NEW MANUAL CAR EKAK..
![]()
MEKATH NIYAMAI - 19.80 FULL OPTION MANUAL
![]()
![]()



16.10M.ME WAHANE MOKAKDA BANZdan Panda enne 1000cc engine eka ne......
mekath tiyanawa
![]()
