kohomada car eka ? ..

anuheshan

Member
Dec 8, 2007
60
1
0
Machan mage gawa thiyenawa AUTO ekak. mama aragena 2 months withara. Patta bande. mama katharagama giiya 14 withara fuel kala....:D
 

zylone

Member
Jan 31, 2012
73
4
0
kollo ganna nam epa, ada mama oke engine power samana, oya wageme suzuki mokakda car eheka giya. ambooooo addanne nam na putho. kandak nagiddi car eka nikan " umbala palayan mama passe ennam" kiyanawa wage, wahanayak overtake karanna hath awruddak yanawa. ganna nam epa putho!!!
 

anuheshan

Member
Dec 8, 2007
60
1
0
Habai machan car eka hoda unata.. UNIMO company eke customer care ekanam patta charter... mama advance kale 15.95laks walata. eth mata car eka denakota 18.90laks(becoz of the effect of dollar rate) una. mage car eka enna 6months withara giya.. thawa ekak mama order karapu color eka nemei UNIMO karayo dunne.:sorry:


Mama car eka gana hoyana kale giya thread ekak meka. habai meke car eka gana kiyala thiyena ewanam wadiya ganan ganna epa. eth UNIMO company eka gana kiyala thiyena ewanam sirawatama aththa.

http://www.elakiri.com/forum/showthread.php?t=1423358
 
Last edited:

Lalinda

Member
Oct 13, 2006
604
55
0
40
Location
අලුතෙන් ගත්ත නිසා තාම Suspension හෙම හරියට හැදිල නෑ. අපිට වාහනෙ දෙද්දි උන් කිව්වා මාස 6ක් විතර පදිනකොට නියමෙට හැදිල එනව කිව්වා. අපිත් වාහනේ අරන් යන්නෙ කාපට් පාරවල් වලමයි ඒක නිසා වැඩිය ගැස්සිල්ලක් ‍දැනෙන්නෙ නෑ. හැබැයි අර බර නැති සීන් එක නම් මට තාම දැනිල නෑ. කිලෝ 800ක් වාහනේ බරයි. විට්ස් එකත් 1000යි නේද බර?


මාස 6 කින් හරියනව කියල උන් කිව්වද? අනේ මන්දා මචන් මම දන්න විදියට අලුත් පිට තමයි suspension හොඳටම තියෙන්නෙ.. පරණ වෙන්න වෙන්න සවුත්තු වෙනව මිසක්.. එහෙනං මචං බ්‍රෑන්ඩ් නිව් ජපන් වාහන වලත් ඔහොම වෙන්න ඕනෙ නෙ.. කෝ ඒවයෙ ඔහොම එකක් නැහැනෙ.. ගත්තු ගමන් එලකිරි වගේ තියෙන්නෙ.. Unimo එකේ උන්ගෙත් මහ පුදුම හේතු තියෙන්නෙ.. බලමුකො එහෙනං මාස 6 ක් ඉඳල..:D
ගැස්සෙනව කිව්වෙ මචං bumpers එහෙම උඩින් යනකොට, වලවල් වල වැටෙන කොට අනිත් කාර් වලට වඩා ටිකක් ගැස්සෙනව වගේ. මේක මම පාවිච්චි කරපු පලවෙනි පොඩි කාර් එක.. සමහර විට ඒකනිසා මට එහෙම තේරෙනව ද දන්නෙ නැහැ.. හැබැයි අහපු විදියට ඉන්දියන් ඒවට වඩා නං මේක හොඳයි..
බර නැති සීන් එක මචං තේරෙන්නෙ long distance වගේ යනකොට.. ටවුන් එක ඇතුලෙ ඒක එච්චර තෙරෙන්නෙ නැහැ.. කාර් එක වැඩිය ලෝඩ් නැතුව දෙන්නෙක් විතර දුර ගමනක් ගියොත් ඒක හොඳටම තේරෙනව..
 

Lalinda

Member
Oct 13, 2006
604
55
0
40
Location
Bought one and using it for one year. Faced no problems at all.

Car eka Indian vehicles walata wada patta balance machan.. You feel it when speeding. Fuel cosnumption good.
Suspension nan cha. Podi walaka watunath danenawa. Ground clearance adu hinda walawal/gati udin hemin yanna one.

Anyway beggars cant be choosers ne.. :D

(There's a Sri lankan FB group. Join that and you can get all info)


Agree with you machan..
මේකෙ ටිකක් low profile ටයර් තියෙන්නෙ. ගැස්සෙන්න ඒකත් එක හේතුවක්..
Other than that, this is far more better than Indian vehicles as I heard..:yes:
 

CRAZY_FUNNY

Member
Mar 1, 2012
2,532
418
0
MICRO PANDA EKATA KAMATHI NADDA. 1.3L ENGINE
FULL OPTION WITH AIR BAG AND ABS, MANUAL WENNE 16.80M WAGE WENNE.

MAN GAWA EKAK THIYENAWA 2012 FEB GATHTHE, DAN 4000KM PADALA,

BALANCE - GOOD WEIGHT 1000KG :D
SUSPENSION - BETTER THAN ELITE - SUPIRI:D
PICK UP- GOOD :D
INTERIOR - BETTER THAN ELITE :D
FUEL :( - 9KM PER LITER - CIYT LIMITS.
INNER SPACE - BETTER THAN ELITE :D
GEWANA GAANATA GODAK MA WATINA BRAND NEW MANUAL CAR EKAK..



MEKATH NIYAMAI - 19.80 FULL OPTION MANUAL



 
Last edited:

supu

Active member
  • Sep 27, 2006
    389
    127
    43
    apoo ganna epa. doors melo rahak na.tahadu dorawal wahanawa wage. petrol karanneth na..
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මමත් මාසෙකට විතර කලින් UNIMO එකට ගිහිල්ලා quotations අරගෙන ආවා. කිව්ව විදියට නම් VIVA ELITE PREMIUM එක 26.50 කට වගේ දෙන්න පුළුවන් කිව්වා. ඒ එක්කම මම පොඩ්ඩක් මේකේ user reviews කියවලා බැලුවා. මැලේසියන් කාරයෝ ලියපු reviews ගොඩක් තියෙනවා ඉන්ටනෙට් එකේ. ගොඩාක් අය කියලා තිබුණේ 75kmp/h වලට වඩා ස්පීඩ් කරනකොට වාහනේ stability එක අඩු වෙනවා කියලා. ඒ වගේම suspension අවුල් යන කතාවකුත් කියවිලා තිබුණා. හැබැයි ලංකාවේ මේක පාවිච්චි කරපු අය නම් එතරම් වරදක් කියලා තිබුණේ නෑ.

    මොනවා වුණත් මේක ගන්න යනවනම් මේකට spare parts එහෙම ඇතිවෙන්න මාර්කට් එකේ ගන්න තියෙනවද කියල හොයල බලන්න. ගොඩක් අය කියන කතාවක් තමා මේකට spare parts මාර්කට් එකේ ගන්න නෑ, තියෙන්නේ UNIMO එකේ විතරයි කියලා. ඒවාත් ගිනි ගණන් ලූ. ඒ වගේම වාහනේ production history එක කොහොමද කියල බලන එකත ඇඟට ගුණයි. මොකද PERODUA කාර් එකක් ගෙන්නුවා කලකට ඉස්සරින් KELISA කියලා. දැන් ඒක PERODUA වෙබ්සයිට් එකෙත් නෑ. Spare parts වුණත් ගන්න තියෙනවද නැද්ද කියලා මම නම් දන්නේ නෑ. PERODUA එකේ එදා ඉඳන් ම හදාගෙන යන කාර් එකකට තියෙන්නේ KENARI එක විතරයි දැනට නම්.

    කොහොමහරි මම නම් අන්තිමට ගත්තේ VITZ එකක්. මොකද second hand market value එකක් තියෙන කාර් එකක් ගන්න එක කෝකටත් හොඳයි. නැතිනම් පස්ස්සට අතින් පාඩු වෙන්න තියෙන ඉඩකඩත් වැඩි වෙන්න පුළුවන්.
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    What's about A-Star? Manual ot Auto?


    a-star eke back row seat wala Leg space adui......

    Viva Elite eke hodama export market eka tiyenne Sri Lankawa wala...

    anith ratawal wala echcharama hoda market ekak na...Town use ekata nm hoda car ekak...


    bt ai kiyanna one 25 lkhs walata watinne na...oka market wenne 20 ta aduwen thama.........
    26-27 Vitz 2005/06 model eka gannawa okata wada aniwa hodai ne.....
     

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    MICRO PANDA EKATA KAMATHI NADDA. 1.3L ENGINE
    FULL OPTION WITH AIR BAG AND ABS, MANUAL WENNE 16.80M WAGE WENNE.

    MAN GAWA EKAK THIYENAWA 2012 FEB GATHTHE, DAN 4000KM PADALA,

    BALANCE - GOOD WEIGHT 1000KG :D
    SUSPENSION - BETTER THAN ELITE - SUPIRI:D
    PICK UP- GOOD :D
    INTERIOR - BETTER THAN ELITE :D
    FUEL :( - 9KM PER LITER - CIYT LIMITS.
    INNER SPACE - BETTER THAN ELITE :D
    GEWANA GAANATA GODAK MA WATINA BRAND NEW MANUAL CAR EKAK..



    MEKATH NIYAMAI - 19.80 FULL OPTION MANUAL



    :D
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83

    dan Panda enne 1000cc engine eka ne......

    mekath tiyanawa

    greatwallch031002.jpg