php කාපරයෙක් වෙමු

P_Namal

Active member
  • Oct 19, 2007
    862
    224
    43
    Wolrd Trade Center එක වගේ උස ගොඩනැගිල්ලක් ගහන්න නම් පොලොවේ යට පට්ට foundation එකක් දාන්න එපැයි. :cool::cool: php වලටත් (අනිත් හැම දේටමත්) ඒ theoryama තමයි. php වලන් උඩටම යන්න ඕන නම් මුලින්ම Basic ටික හොදටම දාගන්න. :yes::yes:

    http://php.net/
    http://w3schools.com/
    http://phpacademy.org/tutorials.php
    http://net.tutsplus.com/category/tutorials/php/


    :):):)

    මේ වගේ site වලින් හරි තව අම්බානෙට තියෙනවා ඒවාගෙන් හරි කියවලා හොදට basics ටික ගොඩදාගන්න. :yes::yes::yes: :D
     

    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    මං ඊලට post එකේ දාන්න යන්නේ මුලින් කරපු set එක OOP වලින් කරන විදිය.... :) ok...
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    basic tika goda dagaththa kiyamuko... wurtheemaya mattame wada karanna job experience nathuwa igena ganna widihak kiyannako...
     

    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    basic tika goda dagaththa kiyamuko... wurtheemaya mattame wada karanna job experience nathuwa igena ganna widihak kiyannako...

    උඹ මගෙන් අහන්නේ වතුරට බහින්නැතුව පීනන්න කියලා දෙන්න කිව්වා වගේ වැඩක්.. :lol::lol:
     
    • Like
    Reactions: charly123