hoda wedak
prathapa89 Well-known member Aug 16, 2011 2,385 432 83 ගාල්ලේ Jul 12, 2012 #62 ela macho supiriyata thiyanawa. digatama dapan macho
P_Namal Active member Oct 19, 2007 862 224 43 Jul 13, 2012 #63 මෙන්න php වල දැන ගන්න තියෙන මූලික කරුණු කෙටියෙන් තියෙන site එකක්. http://www.phptherightway.com/
Mal Baba Well-known member Apr 26, 2009 106,270 5,599 113 Blob Storage www.37innovate.com Jul 13, 2012 #64 P_Namal said: මෙන්න php වල දැන ගන්න තියෙන මූලික කරුණු කෙටියෙන් තියෙන site එකක්. http://www.phptherightway.com/ Click to expand... Patta Macho
P_Namal said: මෙන්න php වල දැන ගන්න තියෙන මූලික කරුණු කෙටියෙන් තියෙන site එකක්. http://www.phptherightway.com/ Click to expand... Patta Macho
P_Namal Active member Oct 19, 2007 862 224 43 Jul 14, 2012 #67 Wolrd Trade Center එක වගේ උස ගොඩනැගිල්ලක් ගහන්න නම් පොලොවේ යට පට්ට foundation එකක් දාන්න එපැයි. php වලටත් (අනිත් හැම දේටමත්) ඒ theoryama තමයි. php වලන් උඩටම යන්න ඕන නම් මුලින්ම Basic ටික හොදටම දාගන්න. http://php.net/ http://w3schools.com/ http://phpacademy.org/tutorials.php http://net.tutsplus.com/category/tutorials/php/ මේ වගේ site වලින් හරි තව අම්බානෙට තියෙනවා ඒවාගෙන් හරි කියවලා හොදට basics ටික ගොඩදාගන්න.
Wolrd Trade Center එක වගේ උස ගොඩනැගිල්ලක් ගහන්න නම් පොලොවේ යට පට්ට foundation එකක් දාන්න එපැයි. php වලටත් (අනිත් හැම දේටමත්) ඒ theoryama තමයි. php වලන් උඩටම යන්න ඕන නම් මුලින්ම Basic ටික හොදටම දාගන්න. http://php.net/ http://w3schools.com/ http://phpacademy.org/tutorials.php http://net.tutsplus.com/category/tutorials/php/ මේ වගේ site වලින් හරි තව අම්බානෙට තියෙනවා ඒවාගෙන් හරි කියවලා හොදට basics ටික ගොඩදාගන්න.
P_Namal Active member Oct 19, 2007 862 224 43 Jul 14, 2012 #68 මං ඊලට post එකේ දාන්න යන්නේ මුලින් කරපු set එක OOP වලින් කරන විදිය.... ok...
llrajitha Well-known member Jan 11, 2008 6,971 1,086 113 Jul 14, 2012 #69 basic tika goda dagaththa kiyamuko... wurtheemaya mattame wada karanna job experience nathuwa igena ganna widihak kiyannako...
basic tika goda dagaththa kiyamuko... wurtheemaya mattame wada karanna job experience nathuwa igena ganna widihak kiyannako...
P_Namal Active member Oct 19, 2007 862 224 43 Jul 14, 2012 #70 llrajitha said: basic tika goda dagaththa kiyamuko... wurtheemaya mattame wada karanna job experience nathuwa igena ganna widihak kiyannako... Click to expand... උඹ මගෙන් අහන්නේ වතුරට බහින්නැතුව පීනන්න කියලා දෙන්න කිව්වා වගේ වැඩක්.. Reactions: charly123
llrajitha said: basic tika goda dagaththa kiyamuko... wurtheemaya mattame wada karanna job experience nathuwa igena ganna widihak kiyannako... Click to expand... උඹ මගෙන් අහන්නේ වතුරට බහින්නැතුව පීනන්න කියලා දෙන්න කිව්වා වගේ වැඩක්..
nishshankapieris Well-known member Apr 20, 2009 2,251 524 113 Panadura Sep 23, 2012 #78 elama kiri wadak. pattai!