.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ මචෝ..
    නාගන්න .. :eek: :eek:
    :lol: :lol:

    සැම්පු පැකට් එක නිසා මිනිස්සු නානවා නේ..
    ඉතින් නාද්දී ඔළුවෙ සැම්පු ගාලා ඇගේ සබන් ගනවා..
    ඉතින් කැටෙත් ඉවර වෙනවා නේ ලෙසටම .. ;)
    එතකොට සබන් විකිණෙනව නෙ
    ලාබ වැඩි වෙනව

    මිල අඩු වෙනව
    මිනිස්සු සතුටු වෙනව
    චන්ද වැඩි වෙනව
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඉටියෙන් උනත් මැටියෙන් උනත් පූසා මීයෝ අල්ලනවනම් එච්චරයි. :yes:

    ඒක නම් මරු කතාව..
    සුදුපාට එක ගෑනු ලමයා බලන්න එපා..
    පිං අයිති වෙයි.. :frown:

    අල්ලපු ගෙදර හැදුවත් උඹ හැදුවත් .. බබා හම්බෙනවා නම් කමක් නෑ වගේ කථාවක් නේ බං.. :growl: :growl::lol: :lol:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :lol: :lol: :lol: මම ආර්ථිකේ දන්නෑ අනේ..
    :lol: :lol: රනිල් මොකෙක්ද ?? :frown: :frown: ඊයා..

    කැත වැඩේ අඩු කරන එක නෙමෙයි..
    ඡන්දේ ඉවර වෙලා ආයෙත් වැඩිකරන එක තමයි.. :growl: :growl:

    ithin tika dawsakata hari adu unama moakda..hodayi ne..dan kawadada chande hetada??nane..tahwa masayak hari aduwen ganan puluwannam hodayine..ita passe wena anduwak awoth eyalath aduwata deyda??ehenam hodayi ne..:lol::lol::lol::lol:

    ane manda me kattiyata adu unath waradi wadi unath waradi..:lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :yes::yes:ithin ehema 1k hari nikan labena 1 hodayi ne..oya dewal loketa awshayi..naththam ehema dewal pawathi nane..ewa businnes tric..api unatah ohoma dewal karanwa markating walata..nathiwa bane..kawruth ehemayi..
    මාකටින් නැත්නම් ව්‍යාපරයන්හි රදා පැවැත්මක් නැති වෙනවා
    ව්‍යාපාර මගින් සපයන භාණ්ඩ හා සේවා ගැන පාරිභෝගිකයා නොදැනුවත් වෙනව නෙ
    ඕක සාමාන්‍යයි
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒක නම් මරු කතාව..
    සුදුපාට එක ගෑනු ලමයා බලන්න එපා..
    පිං අයිති වෙයි.. :frown:

    අල්ලපු ගෙදර හැදුවත් උඹ හැදුවත් .. බබා හම්බෙනවා නම් කමක් නෑ වගේ කථාවක් නේ බං.. :growl: :growl::lol: :lol:

    අනිවා. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද?
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ithin tika dawsakata hari adu unama moakda..hodayi ne..dan kawadada chande hetada??nane..tahwa masayak hari aduwen ganan puluwannam hodayine..ita passe wena anduwak awoth eyalath aduwata deyda??ehenam hodayi ne..:lol::lol::lol::lol:

    ane manda me kattiyata adu unath waradi wadi unath waradi..:lol::lol::lol:

    නෑ ඒත් හැම දේකට සාදාරණයක් තියෙන්න ඕන නේ ..
    මෙයාලා මේක මිනිස්සු ගොනාට අංදවන ක්‍රමයක් නේ..
    අර බූරුවොන්ට කැරට් දෙන සීන් එක දන්නැද්ද ???
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එතකොට සබන් විකිණෙනව නෙ
    ලාබ වැඩි වෙනව

    මිල අඩු වෙනව
    මිනිස්සු සතුටු වෙනව
    චන්ද වැඩි වෙනව

    :yes::yes:ehema andena minissu hitiyoth hodayi ithin..:lol::lol:meke ka gahana hugak aya anden nane..enisa owa gana boruwata katha karala wadak na..dan kawdda oya chande??
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ithin tika dawsakata hari adu unama moakda..hodayi ne..dan kawadada chande hetada??nane..tahwa masayak hari aduwen ganan puluwannam hodayine..ita passe wena anduwak awoth eyalath aduwata deyda??ehenam hodayi ne..:lol::lol::lol::lol:

    ane manda me kattiyata adu unath waradi wadi unath waradi..:lol::lol::lol:

    :yes:

    come on sis
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සැප්තැම්බර් වලලු තියෙන්නෙ
    දිනේ නම් මට මතක නෑ

    අනේ බබෝ මේ පුංචි ප්‍රාදේශීය සභා දෙක තුනක චන්දෙ හින්දා රටේම බඩුවල ගනන් අඩු කරන්න තරම් ආන්ඩුව වැටිලා කියලා හිතුනද ඇරත් සැප්තැම්බර් තියෙන මගුලට දැන්ම අඩු කරන්නෙ මොකටද?
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    නෑ ඒත් හැම දේකට සාදාරණයක් තියෙන්න ඕන නේ ..
    මෙයාලා මේක මිනිස්සු ගොනාට අංදවන ක්‍රමයක් නේ..
    අර බූරුවොන්ට කැරට් දෙන සීන් එක දන්නැද්ද ???

    na ehema 1knam man dan dan na..hari dan methana una asadarane oay mata pahadili karala dennako..katda asadaranayak une???
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මාකටින් නැත්නම් ව්‍යාපරයන්හි රදා පැවැත්මක් නැති වෙනවා
    ව්‍යාපාර මගින් සපයන භාණ්ඩ හා සේවා ගැන පාරිභෝගිකයා නොදැනුවත් වෙනව නෙ
    ඕක සාමාන්‍යයි

    :yes::yes:ow ithin eka aththa
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    සැප්තැම්බර් වලලු තියෙන්නෙ
    දිනේ නම් මට මතක නෑ

    ithin hodayine sap wenakan gana aduwen ganna puluwanne..apitath hodayine..oka sathutu wenan ona deyak ne..ai janadipathiwaranaya..pallimenthumathiwaranayawath enawda??:shocked::shocked: