නෑ මචෝ..
නාගන්න ..![]()
![]()
සැම්පු පැකට් එක නිසා මිනිස්සු නානවා නේ..
ඉතින් නාද්දී ඔළුවෙ සැම්පු ගාලා ඇගේ සබන් ගනවා..
ඉතින් කැටෙත් ඉවර වෙනවා නේ ලෙසටම ..![]()
එතකොට සබන් විකිණෙනව නෙ
ලාබ වැඩි වෙනව
මිල අඩු වෙනව
මිනිස්සු සතුටු වෙනව
චන්ද වැඩි වෙනව
ලාබ වැඩි වෙනව
මිල අඩු වෙනව
මිනිස්සු සතුටු වෙනව
චන්ද වැඩි වෙනව



