.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
සූරියප්පෙරුම අන්කල් මෙතන ඉදියානම් කියාවි.. :lol: :lol: :lol: :growl: :growl:

බලන්න හසන්න ..
මේ කෙල්ලගේ දේෂප්‍රේමී හැගීම මෙන්න නියම හෙල කානාතාවෝ කියලා..
:lol: :lol:
හරියට වචනයක් කියන්න බැරි උඹලද දේශපාලනේ කතාකරන්නෙ? :lol:
 
ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ithin deyyane mila adu unanam hodayine wiruuda pakshayak inne ekata thamayi..nathuwa andu pakshe witharak hitiyanam mila ganan ohoma newe wenne..:lol::lol:ratak diunu wenna shakthimath wipakshayk ona kiyal dan nada??

    :lol: :lol: ආණ්ඩුවේ භාගෙකට වඩා ඉන්නේ විරුද්ද පක්ෂේ උන් තමා.. :lol: :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කඩේ යන එකයි ඇත්ත කතා කරන එකයි දෙකක් :yes:

    මැකියාවෙලි is my hero

    :lol: ඔය ඇත්ත ඔතනදි සාපේක්ෂයිනෙ. ඔයා කියන එක ඔයාට ඇත්ත. අනිත් කෙනා කියන එක එයාට ඇත්ත. ඔයාගෙ මතයට එයා විරුද්ධනම් ඔයාට හිතෙන්නෙ එයා කියන හැමදේ ම බොරු කියල. එයාගෙ මතයට ඔයා විරුද්ධනම් එතකොට එයාට වැටහෙන්නෙ ඔයා කියන්නෙ බොරු කියල. එක නිසා ඔය ඇත්ත කියන දේ ගැන වාද කරල වැඩක් නෑ. සෑම දෙනාටම මධ්‍යස්ත මතයක් දරන්න බැරි තැන්වල ඇත්ත කියන දේ අන්තගාමියි.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :lol: :lol: ආණ්ඩුවේ භාගෙකට වඩා ඉන්නේ විරුද්ද පක්ෂේ උන් තමා.. :lol: :lol:
    ඒ තමා එයාලගෙ හැකියාව.. ජනතාවට සේවය කරන්න මොන පක්ෂෙ වුනත් එකයි.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :lol: ඔය ඇත්ත ඔතනදි සාපේක්ෂයිනෙ. ඔයා කියන එක ඔයාට ඇත්ත. අනිත් කෙනා කියන එක එයාට ඇත්ත. ඔයාගෙ මතයට එයා විරුද්ධනම් ඔයාට හිතෙන්නෙ එයා කියන හැමදේ ම බොරු කියල. එයාගෙ මතයට ඔයා විරුද්ධනම් එතකොට එයාට වැටහෙන්නෙ ඔයා කියන්නෙ බොරු කියල. එක නිසා ඔය ඇත්ත කියන දේ ගැන වාද කරල වැඩක් නෑ. සෑම දෙනාටම මධ්‍යස්ත මතයක් දරන්න බැරි තැන්වල ඇත්ත කියන දේ අන්තගාමියි.

    :yes::yes::yes:well said ayya..
    11.gif
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ehenam wirudda pakshe bageta wada aththe aandu pakshe aya wenan athi..:lol::lol:

    ඒක තමා මාත් කිව්වේ..

    ඒ තමා එයාලගෙ හැකියාව.. ජනතාවට සේවය කරන්න මොන පක්ෂෙ වුනත් එකයි.

    හානේ.. කරන සේවේ පේනවා..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :lol: ඔය ඇත්ත ඔතනදි සාපේක්ෂයිනෙ. ඔයා කියන එක ඔයාට ඇත්ත. අනිත් කෙනා කියන එක එයාට ඇත්ත. ඔයාගෙ මතයට එයා විරුද්ධනම් ඔයාට හිතෙන්නෙ එයා කියන හැමදේ ම බොරු කියල. එයාගෙ මතයට ඔයා විරුද්ධනම් එතකොට එයාට වැටහෙන්නෙ ඔයා කියන්නෙ බොරු කියල. එක නිසා ඔය ඇත්ත කියන දේ ගැන වාද කරල වැඩක් නෑ. සෑම දෙනාටම මධ්‍යස්ත මතයක් දරන්න බැරි තැන්වල ඇත්ත කියන දේ අන්තගාමියි.
    කාටවත් කවදාවත් මොනම දේකටවත් 100% එකඟ වෙන්නත් බෑ විරුද්ධ වෙන්න බෑ... ඉතින් තමන්ගෙ මතය ඉදිරිපත් කරන එක අන්තගාමී වෙන්න බෑ
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :lol: ඔය ඇත්ත ඔතනදි සාපේක්ෂයිනෙ. ඔයා කියන එක ඔයාට ඇත්ත. අනිත් කෙනා කියන එක එයාට ඇත්ත. ඔයාගෙ මතයට එයා විරුද්ධනම් ඔයාට හිතෙන්නෙ එයා කියන හැමදේ ම බොරු කියල. එයාගෙ මතයට ඔයා විරුද්ධනම් එතකොට එයාට වැටහෙන්නෙ ඔයා කියන්නෙ බොරු කියල. එක නිසා ඔය ඇත්ත කියන දේ ගැන වාද කරල වැඩක් නෑ. සෑම දෙනාටම මධ්‍යස්ත මතයක් දරන්න බැරි තැන්වල ඇත්ත කියන දේ අන්තගාමියි.
    :yes: :yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කාටවත් කවදාවත් මොනම දේකටවත් 100% එකඟ වෙන්නත් බෑ විරුද්ධ වෙන්න බෑ... ඉතින් තමන්ගෙ මතය ඉදිරිපත් කරන එක අන්තගාමී වෙන්න බෑ

    තමන්ගෙ මතය ඉදිරිපත් කිරීම අන්තගාමී නෙමෙයි. තමන්ගෙ මතය විතරක් හරියි අනිත් මත සියල්ල වැරදියි කියල හිතන එකයි අන්තගාමී. ඒ දෙක දෙකක්. :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බබා චන්දෙ දාන්නෙ කාටද කියන එකට
    මොකාටවත් චන්දෙ දන්නෙ නෑ බන් මන්
    චන්දෙ දැම්ම කියල වෙන සෙතක් නෑ
    චන්දෙ කාලෙට අපි ගානක් හම්බ කරගන්නව මිසක්
    ;)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    dan na ithin..loka welada pole milath wadi wenawa badu wala..gas kiyanne tika tika kshaya wena sampathak..ewa ganan gihama wadi wenaw aathi..danne na man e gana..sep wenakan hari adu wenawanm hodayine..ita passe wadi karath mona karanada ithin..apita gas epa kiyanda..kohomath issara ape seeyala achchila podi kale ganan walata dan wikunna bane..ehenam wena anduwakata dial balamu adu karayida kiyala..:lol::lol:
    කාටද අක්කෙ දෙන්න ඉන්නෙ
    එහෙම විකල්පයක් තියෙනවද
    මට නම් පේන්න නෑ
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඉතින් රට විනාශ කරන්නත් පක්ෂ භෙදයක් නෑ

    අනිවා..
    ඒක හරි.. ඒත් මේකෙන් හැදෙන්නේ එකම සෙට් එකක් නේ බං..
    අනිත් උන්ටත් චාන්ස් එකක් දෙන්න එපැයි.. ;)
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කාටද අක්කෙ දෙන්න ඉන්නෙ
    එහෙම විකල්පයක් තියෙනවද
    මට නම් පේන්න නෑ

    matath na..ithin na me kattiya hariyata katha karanne wena anduwak awoth badu adu wey kiyalane..kohomath anduwak onane..1yi man kiwe
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :lol: ඔය ඇත්ත ඔතනදි සාපේක්ෂයිනෙ. ඔයා කියන එක ඔයාට ඇත්ත. අනිත් කෙනා කියන එක එයාට ඇත්ත. ඔයාගෙ මතයට එයා විරුද්ධනම් ඔයාට හිතෙන්නෙ එයා කියන හැමදේ ම බොරු කියල. එයාගෙ මතයට ඔයා විරුද්ධනම් එතකොට එයාට වැටහෙන්නෙ ඔයා කියන්නෙ බොරු කියල. එක නිසා ඔය ඇත්ත කියන දේ ගැන වාද කරල වැඩක් නෑ. සෑම දෙනාටම මධ්‍යස්ත මතයක් දරන්න බැරි තැන්වල ඇත්ත කියන දේ අන්තගාමියි.
    :yes::yes:
    Hodama Kathawak Ayye
    Masuram Wage