.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේපාර මගේ පලවෙනි ඡන්දේ මචං..
    ගහනවා කාඩ් එකටම..
    :shocked: :shocked:

    මුල්ම ඡන්දය එතකොට අවලංගු ගොඩටනෙ යන්නෙ :shocked::lol:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    Ela Ela Macho
    Mage First Election Eka Janadhipathiwaranaya

    එල එල .. හික් හික්..
    මහින්ද මමාගේ 1වෙනි එකද ??
    දෙවෙනි එකද ??

    මුල්ම ඡන්දය එතකොට අවලංගු ගොඩටනෙ යන්නෙ :shocked::lol:

    ඔව් තොරලා යවන්න එකෙකුත් නෑ නේ ඉතින්..
    යන ඔක්කොම එකයි..
    අනික ඕක මම දැම්මේ නැතත් වෙන කෙනෙක් දාන එකේ මමම දානවා.. ;)
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    mata ehema oyalata vage loku danumak nae :)

    hamootama vage e dee therenava. moko internet eke visheshayen elakiri site eke inne godak velavata ugath ayane(man ara). eeth ithin e aya samaharavelavata hangeemavalata, aavegavalata ida denavan. eekai velaa thiyenne. :D

    :cool:lassanata wachana pawichchi kara.,,oyata kohomath jiwitha athdakim wadi apita wada..kohomath oyage adahasa hodayi..:)
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    උඹල වගේ උන් ඉන්නකන් රට නියමෙට තියෙයි.
    :lol::lol::lol::(

    ඔව් තියෙනවා තමා ..
    :lol: :lol:

    උඹ කියන්නේ එලවටත් නැති මෙලොවටත් නැති එකෙක්ට කතිරේ ගහන්න කියලාද ?? 
    උන්ගේ පවුල් හදාගන්න අපි ඡන්දෙ දෙන්න ඕනෙද ??
    කාට දුන්නත් එකයි..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම දැම්ම සොෆ්ට්වෙයා එක ගත්තද බන්

    ගත්තෙනම් නෑ :D අපේ එළකිරි ‍එකේ කට්ටියට ප්‍රයෝජනයිනෙ ඒක :D

    ane manda meyala me wena mokaddo ekata form welane..:cool:

    ඔයත් ඒකට් එකතුවුණානෙ කොහොම හරි. දැන්නම් ඉවරයි වගේ නේද? :D
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    reputation_neg.gif
    .: NiDi NaTHi NeTH... 07-14-2012 12:27 AM Puka Nodi Palayan Ban Me Thread Eken. -Mal BaBa
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :lol: :lol: සිරා..
    අපි ඒක බම්ප් කරමුද ??
    ඔය පක්ෂ විපක්ෂ දේශපාලකයො එක අපි හොදට වැඩ කරල කවුද මිනිස්සු කියන්න දන්නව
    අන්න ඒකයි මම කිව්වෙ චන්දෙ කාලෙට අපිට කීයක් හරි වැඩියෙන් හොයාගන්න පුළුවන්ය කියල

    :no::no::no: