සිරා බන් ආයේ ඉතින් ලොවෙත් නෑ....
මට ඕකව මතක් කරන්න එපා බන්...
ඔයත් මාර වැඩ තමයි කරන්නෙ. හිහි කොහොමත් ඔය ගොඩක් ත්‍රේඩ්වල අන්තිමට වෙන්නෙ ඒක තමයි.
![]()

ekane..mawath gawa gananwa ewata..kiwata wadak na..
හම්..
අනේ මංදා බං..
මොනා උනත් කාටවත් බස් අජිත් තරම් සිංදු කරන්න බෑ![]()
බස් සිංදු කියල ගොඩක් අය බැන්නට මංනම් එයාගෙ අහන සිංදු තියෙනව
ආ උඹ දන්නේ නැද්ද? ගොඩක් කල් ඉදන් පිස්සු.![]()


![]()
![]()
![]()
අයි බං.. ?
ඌ ලෝක වාර්ථාවක් තියයි මං හිතන්නේ..

අර ත්‍රෙඩ් එක මුල නෙවෙයි අගට යනකොට
පට්ට අරූ වළලපු තැන් වල ගසුත් පැලවෙලා ඇති දැන්
පට්ට ෆන් ඕයි
මේකත් කූල් ඩීට වෙච්ච දේ තමයි

ඊට වඩා සිංදු තියෙන අයනම් ඉන්නව ඉතින්බස් සිංදු කියල ගොඩක් අය බැන්නට මංනම් එයාගෙ අහන සිංදු තියෙනව
![]()
මාත් බස් එකේ යද්දි අහනවා..
වැඩියෙන්ම අඩන ගීත ගායනා කරලද ?![]()

ඊට වඩා සිංදු තියෙන අයනම් ඉන්නව ඉතින්බස් සිංදු කියල ගොඩක් අය බැන්නට මංනම් එයාගෙ අහන සිංදු තියෙනව
![]()


ekane..mawath gawa gananwa ewata..kiwata wadak na..
![]()
hehe samaharvita anthimedi dennama ekathuveala oyaata baninna gani da danneth nae 

black list karaya aruwa samuula gathanaya karala

katada oya kiyanne??