.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අම්මෝ ඔය දුර ගමන් සේවා බස් නිසා තමයි ඕක ඔච්චර හොයන්නේ..:yes:

    අනිවා මචං..
    මොනා උනත් ඇල්බම් වල මිල සාදාරනයි 150යිද කොහෙද නේ.. ??
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ohoma thawa kenek hitiya cool d kiyala
    porath oya wage wena kenekta elawanna gihin noyena gaman giya
    ban nowunath den me peththa palathe enne ne
    paw jeewitha

    :yes::yes:meyage original1ta GT ayya warn kara wenna..1th band karada manda..mata dan anma mathaka na..anth kattiya e welawe godak udaw kara..man upset1 hitiye naththam..:(
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    common-vampire-bat_505_600x450.jpg

    සා උබේ ලස්සන පෝටිරේට් එක ..
    අයිඩන්ටියේ පින්තුරේද මචං ?? 
    :lol: :lol:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ehema da? ehema wali daganna puluvan gahanu lamai hitiya da elakiri eke? :shocked:

    කෙල්ලොන්ට වඩා ඉන්නේ ෆේක් නේ බං..
    :lol: :lol: කෙල්ලෝ ගොඩක් වෙලාවට ඉන්ටර්නෙට් එන්නේ..
    FB යන්න
    කොල්ලා එක්ක Skype චැට් කරන්න තමයි..
    0.5% විතර බ්ලොග් ලියනවා..

    කලාතුරකින් කෙනෙක් තමා මේවට එන්නේ.. :lol: :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනිවා මචං..
    මොනා උනත් ඇල්බම් වල මිල සාදාරනයි 150යිද කොහෙද නේ.. ??

    ඒකට වඩා එයාගෙ සිංදු ජනප්‍රිය වෙන්නෙ ඒවල තියෙන සරල වචන නිසා. බොලඳ වචන හා තේමාව. මොකද වැඩකරල මහන්සිවෙලා එන කෙනෙකුට ඒව හදවතට දැනෙනව වැඩියි. ඒගොල්ලො මහා සංගීත රටාවන්, හරබර වදන් වැල් වල තේරුම් ‍හොය හොයි ඉන්නෙ නැහැනෙ. එයාල‍ගෙ එදිනෙදා ජීවිතය ගැනමයි ඒ සිංදුවල ගොඩක් තියෙන්නෙ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :yes::yes:meyage original1ta GT ayya warn kara wenna..1th band karada manda..mata dan anma mathaka na..anth kattiya e welawe godak udaw kara..man upset1 hitiye naththam..:(
    original eka mokada danne ne neda
    mathak unoth passe hari name eka kiyanna
    danna ekekda danne ne ne
    owa ganan ganna epa
    manda mol dials den hema thenama wehi wehela
    kawuruth ganan gannethn ne ane hena mahansi wela anunge kunu ekathu karanawa
    ehema ayata api anukampa karanna one
    bawuddha darshanayata anuwa;)
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඒකට වඩා එයාගෙ සිංදු ජනප්‍රිය වෙන්නෙ ඒවල තියෙන සරල වචන නිසා. බොලඳ වචන හා තේමාව. මොකද වැඩකරල මහන්සිවෙලා එන කෙනෙකුට ඒව හදවතට දැනෙනව වැඩියි. ඒගොල්ලො මහා සංගීත රටාවන්, හරබර වදන් වැල් වල තේරුම් ‍හොය හොයි ඉන්නෙ නැහැනෙ. එයාල‍ගෙ එදිනෙදා ජීවිතය ගැනමයි ඒ සිංදුවල ගොඩක් තියෙන්නෙ.

    පිස්සු හැදෙයි කොල්ලෝ ඔච්චර බූට් කනවාද ?? :( :(
    මං නම් කාපු දවසේ ඉදලා ඇහුවේ හර බර ඒවා.. ;)

    අනිත් එක කොල්ලෝ ඔහොම බොලද විදිහට ලව් කරන්නෑ..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    තට්ට අජිත්..
    :shocked: :shocked:
    00%2BAJITH%2BMUTHU%2B.jpg
    මූ දවසක් ස්වර්ණවාහිනියට ඇවිල්ල කිව්ව
    ඌට මරණ තර්ජන එහෙමත් තියෙනවලු
    ඒ නිසා ආරක්ෂාවට උපක්‍රම යොදාගෙනලු තියෙන්නෙ
    එදා ඉරාජයත් ඇවිල්ල හිටිය ප්‍රෝග්‍රෑම් එකට
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ මනම් එහෙම නෙමෙයි. මං ඕනම ගායක ගායිකාවක්ගෙ ම ලස්සනයි කියල හිතෙන ඕනම සිංදුවක් අහනව. ඒක නිසා එයාගෙ ගොඩක් ඒවත් අහනව :D
    hoda sindu tikak issara nam thibba
    den gahana ewa nam meya echchara hari ne
    negala apu kale hoda songs tikak thibba