.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මූ දවසක් ස්වර්ණවාහිනියට ඇවිල්ල කිව්ව
    ඌට මරණ තර්ජන එහෙමත් තියෙනවලු
    ඒ නිසා ආරක්ෂාවට උපක්‍රම යොදාගෙනලු තියෙන්නෙ
    එදා ඉරාජයත් ඇවිල්ල හිටිය ප්‍රෝග්‍රෑම් එකට

    ඒ මොකද බං ?? 
    හොර ගෑනිගේ මිනිහා මරන්න වත් එනවාළුද ?? :shocked: :shocked:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෙල්ලොන්ට වඩා ඉන්නේ ෆේක් නේ බං..
    :lol: :lol: කෙල්ලෝ ගොඩක් වෙලාවට ඉන්ටර්නෙට් එන්නේ..
    FB යන්න
    කොල්ලා එක්ක Skype චැට් කරන්න තමයි..
    0.5% විතර බ්ලොග් ලියනවා..

    කලාතුරකින් කෙනෙක් තමා මේවට එන්නේ.. :lol: :lol:

    ඒ කථාවෙත් ඇත්තක් තියෙනව. හැබැයි එහෙම ම කියන්න බෑ. ඉස්සර ගොඩක් හිටිය. කවි සෙක්ෂන් එක පැත්තෙ ගියානම් පෙනෙයි ගොඩක් කවි දාල තියෙන්නෙ ගැහැණු ළමයි. දැන් ඒ ගොඩක් අය බැඳල. එන්නෙ නෑ වැඩිය හෝ කොහෙත්ම. මං හිතන්නෙ දැන් එළකිරි එකේ ගැහැලු ළමයි අඩුවීමට පිරිමිළමයි වන අපි වගකියන්න ඕන. දැන් ඉන්න අය වුණත් අපේ වැඩ නිසා නෑවිත් ඉන්න තත්වයක් තියෙනව.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    hoda sindu tikak issara nam thibba
    den gahana ewa nam meya echchara hari ne
    negala apu kale hoda songs tikak thibba

    මොනා උනත් බස් වලට මේකාගේ සිංදු ඇරෙන්න වෙන ඒවා හරි යන්නෙත් නෑ..
    අපි දැන් හුරු වෙලා බං බස් වල යද්දී මුගේ ටකරන් සද්දේ අහන්න... :(
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඒ කථාවෙත් ඇත්තක් තියෙනව. හැබැයි එහෙම ම කියන්න බෑ. ඉස්සර ගොඩක් හිටිය. කවි සෙක්ෂන් එක පැත්තෙ ගියානම් පෙනෙයි ගොඩක් කවි දාල තියෙන්නෙ ගැහැණු ළමයි. දැන් ඒ ගොඩක් අය බැඳල. එන්නෙ නෑ වැඩිය හෝ කොහෙත්ම. මං හිතන්නෙ දැන් එළකිරි එකේ ගැහැලු ළමයි අඩුවීමට පිරිමිළමයි වන අපි වගකියන්න ඕන. දැන් ඉන්න අය වුණත් අපේ වැඩ නිසා නෑවිත් ඉන්න තත්වයක් තියෙනව.

    :yes: :yes: :yes:
    අනේ මංදා.. පැණියෝ.. අසහන කාරයෝ වලත්ත ඩයල් හැම තැනම..
    පත්තරෙ බැලුවහම සසර කලකිරෙනවා..
    :(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පිස්සු හැදෙයි කොල්ලෝ ඔච්චර බූට් කනවාද ?? :( :(
    මං නම් කාපු දවසේ ඉදලා ඇහුවේ හර බර ඒවා.. ;)

    අනිත් එක කොල්ලෝ ඔහොම බොලද විදිහට ලව් කරන්නෑ..

    ඕනම කෙනෙක් ආදරේදි බොළඳ වෙනව. එතනයි ඒකෙ සුන්දරත්වය තියෙන්නෙත් මං දැකල තියෙන විදියට. බූට් කන්න ඕනම නැහැනෙ ඒ සිංදු අහන්න. :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    hoda sindu tikak issara nam thibba
    den gahana ewa nam meya echchara hari ne
    negala apu kale hoda songs tikak thibba

    :yes::yes: දැන් එන ඇල්බම්වලනම් ගොඩක් හරි නැති ඒව තමයි එන්නෙ. එයාගෙ විතරක් නෙමෙයි ගොඩක් ඒ කාලෙ අයගෙ.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඕනම කෙනෙක් ආදරේදි බොළඳ වෙනව. එතනයි ඒකෙ සුන්දරත්වය තියෙන්නෙත් මං දැකල තියෙන විදියට. බූට් කන්න ඕනම නැහැනෙ ඒ සිංදු අහන්න. :lol::lol:

    නෑ බස් වල යන හැමෝම බූට් කාලා නෑ නේ.. :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes: :yes: :yes:
    අනේ මංදා.. පැණියෝ.. අසහන කාරයෝ වලත්ත ඩයල් හැම තැනම..
    පත්තරෙ බැලුවහම සසර කලකිරෙනවා..
    :(

    මිනිස්සුන්ට අමතක වෙලා මනුෂ්‍යයො කියන එක. අඩුගානෙ තිරිසන් සත්වයන් තරම්වත් ලෙන්ගතු කමක්, බුද්ධියක් තිබුණනම් ඒ වගේ දේවල් කරන එකක් නෑ. සල්ලි හා තාවකාලික සතුට වෙනුවෙන් සමහර අය නොකරන දෙයක් නෑ. ඒ අතරත් මිනිස්කම දන්න අය ඉන්නව
    .
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මේක කපපු එකාට නම් හෙන ගහන්න ඕනේ..
    ඇයි යකෝ..
    මම පොන්*යෙක් නෙමේ හැංගිලා රේප් කපන්න ..
    මම තිරිසන් වැඩ කරන්නෑ උඹලා වගේ නමක් දාලා රේපක් කපන්න බැරි එකා ..
    සක්කිලි ගති පෙන්වන්න එපා.. :growl:

    34129554.jpg

    අනිත් එක මම දැනට එකෙක්ගේ වත් රෙපක් කපලා නෑ..
    +රෙප් ගන්න තියෙන අමාරුව මම හොදට දන්නවා..
     
    :yes: :yes: :yes: අනිවා මචං..
    අනේ මංදා දැන් නම් ලංකාව .. :no:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මේක කපපු එකාට නම් හෙන ගහන්න ඕනේ..
    ඇයි යකෝ..
    මම පොන්*යෙක් නෙමේ හැංගිලා රේප් කපන්න ..
    මම තිරිසන් වැඩ කරන්නෑ උඹලා වගේ නමක් දාලා රේපක් කපන්න බැරි එකා ..
    සක්කිලි ගති පෙන්වන්න එපා.. :growl:

    34129554.jpg

    අනිත් එක මම දැනට එකෙක්ගේ වත් රෙපක් කපලා නෑ..
    +රෙප් ගන්න තියෙන අමාරුව මම හොදට දන්නවා..

    :shocked:

    මොකෝ තොපි ගහගන්නේ?
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :shocked:

    මොකෝ තොපි ගහගන්නේ?

    බලහන්කෝ මේ කොහෙවත් යන උන්ගේ රේප් කපලාලු ..
    Honest ගේ කැපුවේ මම නෙමේ..
    ඕන නම් දැන් කපලා පෙන්නනම්.. ඌ ඉන්නවා නම් වරෙන් මචං..
    :no: :no:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    බලහන්කෝ මේ කොහෙවත් යන උන්ගේ රේප් කපලාලු ..
    Honest ගේ කැපුවේ මම නෙමේ..
    ඕන නම් දැන් කපලා පෙන්නනම්.. ඌ ඉන්නවා නම් වරෙන් මචං..
    :no: :no:

    මට නිකන් ටොයින් වගේ .....
    මේලෝකේ සංසාර දෙයක් තේරෙන නෑ.....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේක කපපු එකාට නම් හෙන ගහන්න ඕනේ..
    ඇයි යකෝ..
    මම පොන්*යෙක් නෙමේ හැංගිලා රේප් කපන්න ..
    මම තිරිසන් වැඩ කරන්නෑ උඹලා වගේ නමක් දාලා රේපක් කපන්න බැරි එකා ..
    සක්කිලි ගති පෙන්වන්න එපා.. :growl:

    34129554.jpg

    අනිත් එක මම දැනට එකෙක්ගේ වත් රෙපක් කපලා නෑ..
    +රෙප් ගන්න තියෙන අමාරුව මම හොදට දන්නවා..

    Paw Ban Asaranayo
    Hena Sick Ekak Gahala Inne
    Yana Ena Man Nethuwane Inne Den Samaharakta
    Den Itin Kotawala Hena Game Ekak Gahanna Balanne