මූ දවසක් ස්වර්ණවාහිනියට ඇවිල්ල කිව්ව
ඌට මරණ තර්ජන එහෙමත් තියෙනවලු
ඒ නිසා ආරක්ෂාවට උපක්‍රම යොදාගෙනලු තියෙන්නෙ
එදා ඉරාජයත් ඇවිල්ල හිටිය ප්‍රෝග්‍රෑම් එකට
ඒ මොකද බං ??
හොර ගෑනිගේ මිනිහා මරන්න වත් එනවාළුද ??
මූ දවසක් ස්වර්ණවාහිනියට ඇවිල්ල කිව්ව
ඌට මරණ තර්ජන එහෙමත් තියෙනවලු
ඒ නිසා ආරක්ෂාවට උපක්‍රම යොදාගෙනලු තියෙන්නෙ
එදා ඉරාජයත් ඇවිල්ල හිටිය ප්‍රෝග්‍රෑම් එකට
කෙල්ලොන්ට වඩා ඉන්නේ ෆේක් නේ බං..
![]()
කෙල්ලෝ ගොඩක් වෙලාවට ඉන්ටර්නෙට් එන්නේ..
FB යන්න
කොල්ලා එක්ක Skype චැට් කරන්න තමයි..
0.5% විතර බ්ලොග් ලියනවා..
කලාතුරකින් කෙනෙක් තමා මේවට එන්නේ..![]()
![]()
hoda sindu tikak issara nam thibba
den gahana ewa nam meya echchara hari ne
negala apu kale hoda songs tikak thibba
ඒ කථාවෙත් ඇත්තක් තියෙනව. හැබැයි එහෙම ම කියන්න බෑ. ඉස්සර ගොඩක් හිටිය. කවි සෙක්ෂන් එක පැත්තෙ ගියානම් පෙනෙයි ගොඩක් කවි දාල තියෙන්නෙ ගැහැණු ළමයි. දැන් ඒ ගොඩක් අය බැඳල. එන්නෙ නෑ වැඩිය හෝ කොහෙත්ම. මං හිතන්නෙ දැන් එළකිරි එකේ ගැහැලු ළමයි අඩුවීමට පිරිමිළමයි වන අපි වගකියන්න ඕන. දැන් ඉන්න අය වුණත් අපේ වැඩ නිසා නෑවිත් ඉන්න තත්වයක් තියෙනව.

Muta Hora Geniyekuth Innawada Banඒ මොකද බං ??
හොර ගෑනිගේ මිනිහා මරන්න වත් එනවාළුද ??![]()
![]()

පිස්සු හැදෙයි කොල්ලෝ ඔච්චර බූට් කනවාද ??![]()
![]()
මං නම් කාපු දවසේ ඉදලා ඇහුවේ හර බර ඒවා..
අනිත් එක කොල්ලෝ ඔහොම බොලද විදිහට ලව් කරන්නෑ..


hoda sindu tikak issara nam thibba
den gahana ewa nam meya echchara hari ne
negala apu kale hoda songs tikak thibba

දැන් එන ඇල්බම්වලනම් ගොඩක් හරි නැති ඒව තමයි එන්නෙ. එයාගෙ විතරක් නෙමෙයි ගොඩක් ඒ කාලෙ අයගෙ.Muta Hora Geniyekuth Innawada Ban
Danne Ne U Ehema Kiwwa
Tharaha Karayo Innawalu

ඕනම කෙනෙක් ආදරේදි බොළඳ වෙනව. එතනයි ඒකෙ සුන්දරත්වය තියෙන්නෙත් මං දැකල තියෙන විදියට. බූට් කන්න ඕනම නැහැනෙ ඒ සිංදු අහන්න.![]()
![]()
![]()
![]()
අනේ මංදා.. පැණියෝ.. අසහන කාරයෝ වලත්ත ඩයල් හැම තැනම..
පත්තරෙ බැලුවහම සසර කලකිරෙනවා..![]()

මිනිස්සුන්ට අමතක වෙලා මනුෂ්‍යයො කියන එක. අඩුගානෙ තිරිසන් සත්වයන් තරම්වත් ලෙන්ගතු කමක්, බුද්ධියක් තිබුණනම් ඒ වගේ දේවල් කරන එකක් නෑ. සල්ලි හා තාවකාලික සතුට වෙනුවෙන් සමහර අය නොකරන දෙයක් නෑ. ඒ අතරත් මිනිස්කම දන්න අය ඉන්නව.
අනිවා මචං..
මේක කපපු එකාට නම් හෙන ගහන්න ඕනේ..
ඇයි යකෝ..
මම පොන්*යෙක් නෙමේ හැංගිලා රේප් කපන්න ..
මම තිරිසන් වැඩ කරන්නෑ උඹලා වගේ නමක් දාලා රේපක් කපන්න බැරි එකා ..
සක්කිලි ගති පෙන්වන්න එපා..
![]()
අනිත් එක මම දැනට එකෙක්ගේ වත් රෙපක් කපලා නෑ..
+රෙප් ගන්න තියෙන අමාරුව මම හොදට දන්නවා..

මොකෝ තොපි ගහගන්නේ?
බලහන්කෝ මේ කොහෙවත් යන උන්ගේ රේප් කපලාලු ..
Honest ගේ කැපුවේ මම නෙමේ..
ඕන නම් දැන් කපලා පෙන්නනම්.. ඌ ඉන්නවා නම් වරෙන් මචං..
![]()
![]()
මට නිකන් ටොයින් වගේ .....
මේලෝකේ සංසාර දෙයක් තේරෙන නෑ.....
මේක කපපු එකාට නම් හෙන ගහන්න ඕනේ..
ඇයි යකෝ..
මම පොන්*යෙක් නෙමේ හැංගිලා රේප් කපන්න ..
මම තිරිසන් වැඩ කරන්නෑ උඹලා වගේ නමක් දාලා රේපක් කපන්න බැරි එකා ..
සක්කිලි ගති පෙන්වන්න එපා..
![]()
අනිත් එක මම දැනට එකෙක්ගේ වත් රෙපක් කපලා නෑ..
+රෙප් ගන්න තියෙන අමාරුව මම හොදට දන්නවා..