අනේමචන් මේ ලින්ක් වැඩ නැහැ,....වැඩකරන ඒවා දෙන්න.......

mama bagathtu serama film tika nathi una.. katada puluwan . amba yaluwo eka ayeth upload karannna..![]()

තෑන්ක්ස් මචං..
මම නම් දැන් ටෙලිනාට්‍ය බලන්නේ නෑ නිකම්වත්..
මට හිතාගන්න බැහැ අපේ ගෙදර අය ඇතුලුව රටේ මිනිස්සු ඇයි මේවගේ 2.50 ඒවා දිහා බලාගෙන ඉන්නෙ කියලා..
ඒකටත් එක්ක ඉස්සර ටෙලි.. හරිම ලස්සනයි.. බලන්න හරිම ආසයි..

මට ඔනේ පළිඟු මැණිකේ ටෙලිනාට්‍යයි චරිත තුනක් ටෙලිනාට්‍යයි.තියෙන එකක් දීපන්කෝ.![]()

කෝරලේමහත්තයා;12067320 said:![]()
Downloaded within 20 min ,good quality thank you once again........

කඩුල්ල බලලා තියෙනවද? ඒක තමයි ටොප් එක.එතකොට රන් කහවනු එකත් හොඳයි.තෑන්ක්ස් මචං..
මම නම් දැන් ටෙලිනාට්‍ය බලන්නේ නෑ නිකම්වත්..
මට හිතාගන්න බැහැ අපේ ගෙදර අය ඇතුලුව රටේ මිනිස්සු ඇයි මේවගේ 2.50 ඒවා දිහා බලාගෙන ඉන්නෙ කියලා..
ඒකටත් එක්ක ඉස්සර ටෙලි.. හරිම ලස්සනයි.. බලන්න හරිම ආසයි..