Thawa 3k thiyenawa![]()
Spec Ops Line DvD eka ona kaatadha? Ona aya innawa nam methana post karanna. 5 denekta mama FREE ewannam!
![]()
![]()
![]()
![]()
![]()
Minimum Requirements wath thiyena un witharak illapalla harida? naththam aparadhene bun
ram 3GB.2.8 dual core,256vga ghnta pluwnda mchoooo

Patta Game 1 ne? Mage Pc eke ochchara Colourfull naha ban. Any way man lagath oka thiyanawa mamath ona kawru hari innawanam dennam.
Thawa,
Medol of Honour
COD12345
GTA4
crysis2
Film
Sinhala,Hindi,Tamil,English,Hindi (Old Hitz).

MOH eka kohomadha machan? Kalin ewa wage pattadha?![]()
Mata nam Spec Ops Tharam patta naha. E wunata Patta story 1k yanawa.Spec ops wagema thama. man hithanne afgan war 1 gena true story 1k base karan hadala tiyenne.
සිංහලෙන් ටැග් දාගනිල්ලා,
සමහර උන් ඇවිත් අදාල නැති මඟුලෙ ටැග් මේකට දාන්න කලින්. Lakshitha,
උඹට ටැග් 5ක් පුළුවන්..
සිංහලෙන්ම හරි English වලින්ම හරි දාහන්.


DVDs+Posting ගානට නම් මම එවන්නෙ නැතෝ.. එහෙම කරන්න බෑ මචන්ල. DVDs+Posting+Time Cost ගානට එවන්නම් - වැඩිපුර Rs.100 වත් ඕනෙ.![]()
Spec eke maarama meaning ekak ne bun thiyenne. Thanin thana mission thiyena ewata wada ekama digata yaddi kohomath aathal...![]()
එහෙම නැත්නම් එකෙක්ට දෙන්නෙක්ට යයි. අතින් කයිට් වෙන්න බෑ.අන්න අන්න සුදු පුතා track එකෙන් පිට පනිනවා...
එහෙම නැත්නම් එකෙක්ට දෙන්නෙක්ට යයි. අතින් කයිට් වෙන්න බෑ.
මගේ ගාව... ඩොලර් දාස් ගනන් වෙන... හොයාගන්න... නෙට් එකේ අමාරු... වීඩියෝ ටියුටොරියල්ස් තියෙනව...
…සී ශාර්ප්,ජාවා,සී,එස් කියු එල්,ඔරකල්, වගේ ගොඩක්... ගිගා බයිට් 20ක් විතර....
…මම දෙන්න කැමති... පෝස්ට් කරන්න සල්ලි නැ මට උබලට.... ඒ අවදානම මට ගන්න බැ... නමුත්... උබලට... දෙන්න විදියක් උබලම කියපල්ල....
…මම දෙන්නම් අනිවා....