FREE.....ක්ලික් කරලම බලන්න...

RMA

Well-known member
  • Sep 16, 2008
    1,157
    111
    63
    kandy
    The O.C. (2003–2007) kagawath nedda ?:D:D:D:sorry::sorry::sorry:

    The%20OC.jpg



    http://www.imdb.com/title/tt0362359/
     

    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    Spec Ops Line DvD eka ona kaatadha? Ona aya innawa nam methana post karanna. 5 denekta mama FREE ewannam!

    Spec-Ops-The-Line.jpg

    SpecOps1_2274650b.jpg

    SpecOps2_2274649b.jpg

    SpecOpsScreen1.jpeg

    288496_S.jpg



    Minimum Requirements wath thiyena un witharak illapalla harida? naththam aparadhene bun :)


    Patta Game 1 ne? Mage Pc eke ochchara Colourfull naha ban. Any way man lagath oka thiyanawa mamath ona kawru hari innawanam dennam.

    Thawa,
    Medol of Honour
    COD12345
    GTA4
    crysis2
    Film

    Sinhala,Hindi,Tamil,English,Hindi (Old Hitz).


    TV Serious

    Amazon (TV Series 1999–2000)
    Spell Binder1,2
     
    Last edited:

    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    :D සිංහලෙන් ටැග් දාගනිල්ලා, :frown: සමහර උන් ඇවිත් අදාල නැති මඟුලෙ ටැග් මේකට දාන්න කලින්. Lakshitha, :cool: උඹට ටැග් 5ක් පුළුවන්.. :yes: සිංහලෙන්ම හරි English වලින්ම හරි දාහන්.

    ඔන්න කිවුව නිසාම 4ක්ම දැම්මා :rolleyes::rolleyes:
     

    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    DVDs+Posting ගානට නම් මම එවන්නෙ නැතෝ.. එහෙම කරන්න බෑ මචන්ල. DVDs+Posting+Time Cost ගානට එවන්නම් - වැඩිපුර Rs.100 වත් ඕනෙ. :sorry:


    අන්න අන්න සුදු පුතා track එකෙන් පිට පනිනවා...
     

    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    Spec eke maarama meaning ekak ne bun thiyenne. Thanin thana mission thiyena ewata wada ekama digata yaddi kohomath aathal... :)

    Ow ban eka nam man gahapu supirima game 1k. Film 1kata wada supiri. eke End 1th 3 widiyakatane thiyenne.
     

    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    මගේ ගාව... ඩොලර් දාස් ගනන් වෙන... හොයාගන්න... නෙට් එකේ අමාරු... වීඩියෝ ටියුටොරියල්ස් තියෙනව...
    …සී ශාර්ප්,ජාවා,සී,එස් කියු එල්,ඔරකල්, වගේ ගොඩක්... ගිගා බයිට් 20ක් විතර....
    …මම දෙන්න කැමති... පෝස්ට් කරන්න සල්ලි නැ මට උබලට.... ඒ අවදානම මට ගන්න බැ... නමුත්... උබලට... දෙන්න විදියක් උබලම කියපල්ල....
    …මම දෙන්නම් අනිවා....
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙම නැත්නම් එකෙක්ට දෙන්නෙක්ට යයි. අතින් කයිට් වෙන්න බෑ.

    මගේ ගාව... ඩොලර් දාස් ගනන් වෙන... හොයාගන්න... නෙට් එකේ අමාරු... වීඩියෝ ටියුටොරියල්ස් තියෙනව...
    …සී ශාර්ප්,ජාවා,සී,එස් කියු එල්,ඔරකල්, වගේ ගොඩක්... ගිගා බයිට් 20ක් විතර....
    …මම දෙන්න කැමති... පෝස්ට් කරන්න සල්ලි නැ මට උබලට.... ඒ අවදානම මට ගන්න බැ... නමුත්... උබලට... දෙන්න විදියක් උබලම කියපල්ල....
    …මම දෙන්නම් අනිවා....


    අතින් කයිට් වෙන්නෙ නැහැනෙ බන්. උබට යන වියදම ඕන එකා දෙන්න ඔනෙ හැබැයි ඇත්තටම යන වියදම.

    උදා: සිඩි+ තැපැල් ගාස්තුව+ කවරයට යන ගාන

    පොඩ්ඩක් අනිත් උන් ගැන හිතල උදව්වක් කරපන්. රිලෝඩ්, මනි ඕඩර්, නැත්තන් බෑන්ක් එකට දාල හරි සල්ලි දෙන්න පුලුවන්නෙ...
     

    Chootiya92

    Member
    Jun 28, 2012
    363
    432
    0
    අපේ ගෙදර
    මා ළඟ මෙන්න මේ ටික තියෙනවා.
    kyle xy season 3
    Sherlock holmes New 1,2
    merlin 1
    අවශ්‍ය අය pm කරන්න.
    5 ක් සෙට් උනාම මම එවන්නම්.