.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    apith kiyanne oka thamayi..art 1 gana man kiyana dan na hariyata..but art1th man adurana ganu lmayi innawa..math nadan 1 hitiya 1 kale..api dakala thiyenawa ithin..apitanam kiis karadarayak thibbe na..apitana ewa mathak karal hina wenna thamayi thiyene..anika 1n igena ganan godak dewal thibba..art 1ta nangi kenek ewana baya wenna on na..eya hall inna amarunam yaluwo ekka bodimak aran inna.eka e hati amru nane..hall wala pahasukam madi kohomath..ewa wadi diyunu karala na..hodama de bodimak aran inna1..

    තාම හරියට දන්නේ නෑ එයාව කොහෙට සිලෙක්ට් වෙයිද කියල....සුදු බන්ඩේ ල පිස්සු කෙලින හින්ද ළමයි ටික තමයි අමාරුවේ වැටිලා ඉන්නේ...:angry: මම නඟට කිව්වා ආට් ඒකෙ නම් මෙහෙම අවුලක් තියෙනවා කියල ආරංචියක් යනවා කියල.....:yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :no::no::no:uni1 kawru gahanada..ape scl 1 hitiye kello witharane..ithin 1yi ithin...

    ඇයි ඉතින් වෙන ගැහැණු ළමයි ඉන්නෙ. වලියක් දාගෙන බලන්න තියෙන්නෙ :lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :no::no::no:uni1 kawru gahanada..ape scl 1 hitiye kello witharane..ithin 1yi ithin...
    ආට් එකේ ෆෙමිනිස්ම් ෆලෝ කරන අය තමයි.. ඕවගෙ දේවල් කෙල්ලන්නට කරන්නෙ. :angry:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    තාම හරියට දන්නේ නෑ එයාව කොහෙට සිලෙක්ට් වෙයිද කියල....සුදු බන්ඩේ ල පිස්සු කෙලින හින්ද ළමයි ටික තමයි අමාරුවේ වැටිලා ඉන්නේ...:angry: මම නඟට කිව්වා ආට් ඒකෙ නම් මෙහෙම අවුලක් තියෙනවා කියල ආරංචියක් යනවා කියල.....:yes:

    ayyo nangita baya wenna epa kiyanan..issara kale thibba godak ewa dan na..aththatama nathi tharam..anika kisidekata baya wenna epa..naraka deyak karana kiwoth ewata union1ta complain karan puluwan..ewata action gananwa..apitath ekale kiyala thiyene ehmayi..apita ayyala akkala waradi joyanawak karoth danun denna kiyala.enisa bay wenna deyak na.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඇයි ඉතින් වෙන ගැහැණු ළමයි ඉන්නෙ. වලියක් දාගෙන බලන්න තියෙන්නෙ :lol:

    hodata thiyeyi uni1 wali dagathoth batch1 ay kawruth ehema gaha gan na..gaha gaththoth batch1 anith aya apita gahanwa..pera kollo kollo batch1 gahagena kiyala ahnawath hambela thiyenawda.ehema aduyi...mata scl wage mehe inna bane..:D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ow gana katha karala wadak na..nikan waliyak witharayi..owa kiwata wadak na..koheth innawa chater minissu..hoda iskoleka unath chater wada karan aya kochchra inanwada..ewage thamayi..eth ara thread1 thiyena tharam dewal man ahuweth adayi..
    oka paper eke giya seen ekak
    paper karayo paththara wikunaganna
    boru nethi dewaluth mawala danawa
    wachana harabaya thamai e
    ape sister kenek okata enna inna nisai
    soyala beluwe
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දුක නැද්ද අපිට මෙහෙම කරන්න -200 රෙප්ස් :angry::angry::angry:

    උඹ ඒ සිංදුව ඇහුවද බං..? පට්ට සිරා සිංදුවක්.. :love::love:
    කෙල්ල දිහා බලන්නෙ නැතුව මම සිංදුව ඇහුවා.. :lol::lol:
    නැත්නම් මානසිකව වැටෙන්න ගන්නවා..
    ලංකාවෙ කෙල්ලෙක් නම් මොකක් හරි කරගන්න තිබුණා.. ඒත් මේකි පිටරට නේ.. :(:(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :yes::yes:oya kalin awith nada?gate nathi 1ma campus1th pera thamayi...anith uni wala awe watawal gahala fac wen karala na mehe..eka thama meke thiyena sundarathwaya..ethakota ehemath nathi1 meka mechchra kal rakune kohomada kiyala oyala hithuwada..ekata thama kiyane pera sanskuruthiya kiyala..owa katah karala wadak na...arake thieyanwa wage pirimi hosatal gawa ganu lamyita yanna ba kiyala.manda..para ayinema ona tharam thiyenawa..apitanam aulak penila na..:lol::lol:athulata kkohomath apita yanan den na..athulata thitya canteen1tawath ganu lmayinta yanna den na..
    mewa dakinakota ahanakota apitath duka hithenawa akke:(:(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    තාම හරියට දන්නේ නෑ එයාව කොහෙට සිලෙක්ට් වෙයිද කියල....සුදු බන්ඩේ ල පිස්සු කෙලින හින්ද ළමයි ටික තමයි අමාරුවේ වැටිලා ඉන්නේ...:angry: මම නඟට කිව්වා ආට් ඒකෙ නම් මෙහෙම අවුලක් තියෙනවා කියල ආරංචියක් යනවා කියල.....:yes:
    oya kiyana tharam dewal wenawa nam
    oyita wada minissu ewa gena katha wenna one ban
    ko ne ne
    oya ekek dennek karana deyak allagena
    campus yanna inna lamayinwath baya karala
    kalakanni athal ganna inna papers karayoi
    political karayoi thamai
    un boru mawanawa
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ ඒ සිංදුව ඇහුවද බං..? පට්ට සිරා සිංදුවක්.. :love::love:
    කෙල්ල දිහා බලන්නෙ නැතුව මම සිංදුව ඇහුවා.. :lol::lol:
    නැත්නම් මානසිකව වැටෙන්න ගන්නවා..
    ලංකාවෙ කෙල්ලෙක් නම් මොකක් හරි කරගන්න තිබුණා.. ඒත් මේකි පිටරට නේ.. :(:(
    lankawe kellek nam mona karannada
    ane ubala