.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙන්න මේ බුවා නම් මම දන්න එකෙක්.. මේ පිංතූරෙ නම් ගොඩක් පරණ එකක්.. :D:D
    307747_228380073876210_3282608_n.jpg

     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    http://www.mediafire.com/?36wgw6sm9tmbggl
    මෙන්න මේක අහලා බලපල්ලා.. ඉරාජ් ටයි නදිනිටයි කියන්නෙ.. පට්ට ආතල්.. කුණුහරුප කියන්නෙ හොදේ.. :yes::yes: හෙඩ් ෆෝන් එක පාවිච්චි කරන්න..

    බුක් මාර්ක දාගත්තා පස්සේ අහනවා.. :yes: :yes:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    උඹ ලඟ නැද්ද පට්ට රොමේනියන් සින්දු එහෙම
    :D:D


    අප්පේ තියෙනවා..උඹට මොනවද ඕන ...?;)
    යකෝ උඹත් අහන ඒවා:P...එල එල..:D


    මේ තියෙන්නේ මගේ කලෙක්ෂන් එක...ඔය zzz folder එකේ තමයි වැඩි හරියක් රෝමෙනියන් ඒවා එහෙම තියෙන්නේ...:P


    1-2.jpg