.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0

අප්පේ තියෙනවා..උඹට මොනවද ඕන ...?;)
යකෝ උඹත් අහන ඒවා:P...එල එල..:D

මේ තියෙන්නේ මගේ කලෙක්ෂන් එක...ඔය zzz folder එකේ තමයි වැඩි හරියක් රෝමෙනියන් ඒවා එහෙම තියෙන්නේ...:P

කෝ යකෝ, MORENA, shasha lopez එහෙම..

ඔය ස්ටෑන්ගෙ මොනාද තියෙන්නෙ කියලා පෙන්නහන්,,
 
DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මූ කොහොමත් ඉන්දියන් පොරක් නේද..?

    ඔව් ඒ උනාට දැන් මූ ඉන්නේ US වල..මුට එහෙන් සිටිසන් එහෙම හම්බුනා..
    දැන් කරන ඔක්කොම සෝන්ග්ස් එහෙට තමා කරන්නේ...:yes:

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    http://www.mediafire.com/?36wgw6sm9tmbggl
    මෙන්න මේක අහලා බලපල්ලා.. ඉරාජ් ටයි නදිනිටයි කියන්නෙ.. පට්ට ආතල්.. කුණුහරුප කියන්නෙ හොදේ.. :yes::yes: හෙඩ් ෆෝන් එක පාවිච්චි කරන්න..

    මේක පට්ට බන්. :lol::lol:
    rep denna belu
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    345hait.jpg

    afc0mr.jpg

    මේ තියෙන්නෙ මචං මගේ සිංදු ඇල්බම් සෙට් එක.. මේකෙ තනිකරම සිංහල සිංදු විතරයි තියෙන්නෙ.. තව ඇති ඒ ටික ගෙදර හාඩ් එකේ.. මේ එක්ස්ට්‍රනල් හාඩ් එක අරගෙන එනවා වැඩ කරන ගමන් සිංදු අහන්න.. :yes::yes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    345hait.jpg

    afc0mr.jpg

    මේ තියෙන්නෙ මචං මගේ සිංදු ඇල්බම් සෙට් එක.. මේකෙ තනිකරම සිංහල සිංදු විතරයි තියෙන්නෙ.. තව ඇති ඒ ටික ගෙදර හාඩ් එකේ.. මේ එක්ස්ට්‍රනල් හාඩ් එක අරගෙන එනවා වැඩ කරන ගමන් සිංදු අහන්න.. :yes::yes:

    කොච්චර සිංදු තියෙනවාද බං ???
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මේ තියෙන්නෙ මචං මගේ සිංදු ඇල්බම් සෙට් එක.. මේකෙ තනිකරම සිංහල සිංදු විතරයි තියෙන්නෙ.. තව ඇති ඒ ටික ගෙදර හාඩ් එකේ.. මේ එක්ස්ට්‍රනල් හාඩ් එක අරගෙන එනවා වැඩ කරන ගමන් සිංදු අහන්න.. :yes::yes:

    එල මචන්...මන් නම් වැඩිය සිංහල අහන්නේ නෑ..අහන්නේ පරණ ගායකයෝ දෙතුන් දෙනෙක්ගේ සින්දු විතරයි...:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බියර් බිව්වම බඩ එනව බන්, මම නම් හැමදාම රෑට පොඩි ශොට් එකක් දානවා. ;) 1 glass :P
    :yes::yes::yes: ඒක නම් ඇත්ත මචං..

    ඔව් ඒ උනාට දැන් මූ ඉන්නේ US වල..මුට එහෙන් සිටිසන් එහෙම හම්බුනා..
    දැන් කරන ඔක්කොම සෝන්ග්ස් එහෙට තමා කරන්නේ...:yes:

    මුගේ සිංදු නම් සිරා මචං..
    නෝ ප්‍රොමිසස් සිංදුව කියන එකාගෙ ඒ සිංදුව විතරයි මට අල්ලලා ගියේ.. උගේ පට්ට සිංදු නැද්ද..?

    මේක පට්ට බන්. :lol::lol:
    rep denna belu
    ඒකනේ කිව්වෙ.. පට්ට ආතල්..

    menna link eka....pic eka daanna ba methana...18+

    එල.. ඩවුන්ලෝඩ් කරන්න වෙන්නෙ ගෙදර ගිහින් තමා.. බොස්ගෙ දුව මගේ කොම් එක යූස් කරනවා බං හිටපු ගමන්..:yes::yes::(

    11.gif

    කොච්චර සිංදු තියෙනවාද බං ???
    මේකෙ නම් අටදාස් ගානක් තියෙනවා.. ගෙදර 470GB තියෙනවා සිංදු..:yes::yes: