දිනක් ඇර දිනක් පාවිච්චිය බං..
අද බියර් පමණි..
එලස්..!!!!
යකෝ බොන්න එපා..

දිනක් ඇර දිනක් පාවිච්චිය බං..
අද බියර් පමණි..
1 glass 
අප්පේ තියෙනවා..උඹට මොනවද ඕන ...?
යකෝ උඹත් අහන ඒවා...එල එල..
මේ තියෙන්නේ මගේ කලෙක්ෂන් එක...ඔය zzz folder එකේ තමයි වැඩි හරියක් රෝමෙනියන් ඒවා එහෙම තියෙන්නේ...![]()
මූ කොහොමත් ඉන්දියන් පොරක් නේද..?

බියර් බිව්වම බඩ එනව බන්, මම නම් හැමදාම රෑට පොඩි ශොට් එකක් දානවා.1 glass
![]()
http://www.mediafire.com/?36wgw6sm9tmbggl
මෙන්න මේක අහලා බලපල්ලා.. ඉරාජ් ටයි නදිනිටයි කියන්නෙ.. පට්ට ආතල්.. කුණුහරුප කියන්නෙ හොදේ..හෙඩ් ෆෝන් එක පාවිච්චි කරන්න..

හලෝ මචං.. මොකෝ ගොඩක් රෑ වෙලා..
මොකක්ද බොල ඒ ෆිල්ම් එක..?
![]()
උඹට පිස්සුද බං
ඔච්චර බොන්නේ ???![]()

http://www.mediafire.com/?36wgw6sm9tmbggl
මෙන්න මේක අහලා බලපල්ලා.. ඉරාජ් ටයි නදිනිටයි කියන්නෙ.. පට්ට ආතල්.. කුණුහරුප කියන්නෙ හොදේ..හෙඩ් ෆෝන් එක පාවිච්චි කරන්න..

![]()
![]()
මේ තියෙන්නෙ මචං මගේ සිංදු ඇල්බම් සෙට් එක.. මේකෙ තනිකරම සිංහල සිංදු විතරයි තියෙන්නෙ.. තව ඇති ඒ ටික ගෙදර හාඩ් එකේ.. මේ එක්ස්ට්රනල් හාඩ් එක අරගෙන එනවා වැඩ කරන ගමන් සිංදු අහන්න..![]()
කෝ යකෝ, MORENA, shasha lopez එහෙම..
ඔය ස්ටෑන්ගෙ මොනාද තියෙන්නෙ කියලා පෙන්නහන්,,
මේ තියෙන්නෙ මචං මගේ සිංදු ඇල්බම් සෙට් එක.. මේකෙ තනිකරම සිංහල සිංදු විතරයි තියෙන්නෙ.. තව ඇති ඒ ටික ගෙදර හාඩ් එකේ.. මේ එක්ස්ට්රනල් හාඩ් එක අරගෙන එනවා වැඩ කරන ගමන් සිංදු අහන්න..![]()

බියර් බිව්වම බඩ එනව බන්, මම නම් හැමදාම රෑට පොඩි ශොට් එකක් දානවා.1 glass
![]()

ඒක නම් ඇත්ත මචං..මුගේ සිංදු නම් සිරා මචං..
ඔව් ඒ උනාට දැන් මූ ඉන්නේ US වල..මුට එහෙන් සිටිසන් එහෙම හම්බුනා..
දැන් කරන ඔක්කොම සෝන්ග්ස් එහෙට තමා කරන්නේ...
ඒකනේ කිව්වෙ.. පට්ට ආතල්..මේක පට්ට බන්.![]()
rep denna belu
එල.. ඩවුන්ලෝඩ් කරන්න වෙන්නෙ ගෙදර ගිහින් තමා.. බොස්ගෙ දුව මගේ කොම් එක යූස් කරනවා බං හිටපු ගමන්..menna link eka....pic eka daanna ba methana...18+

මේකෙ නම් අටදාස් ගානක් තියෙනවා.. ගෙදර 470GB තියෙනවා සිංදු..කොච්චර සිංදු තියෙනවාද බං ???