.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නින්ද යන්නෙ නෑ බන් නැත්තන් :D
    මට නින්ද යනවා බිව්වෙ නැත්නම්.. ඒකයි බං මම බොන්නෙ.. එළි වෙනකන් වැඩනේ :(

    මේකි ගැන දන්නවාද බං ???
    ඊයා බං.. කවුද මේ.. බඩු ඉන්නවා බං ඔයිට වඩා ලස්සන.. රුපියල් 1800යි..:(

    එල මචන්...මන් නම් වැඩිය සිංහල අහන්නේ නෑ..අහන්නේ පරණ ගායකයෝ දෙතුන් දෙනෙක්ගේ සින්දු විතරයි...:yes:
    මම නම් ගොඩක් ආස සිංහල සිංදු වලට.. හැබැයි පරණ ගායකයොන්ගෙ විතරයි.. අපේ තාත්තත් අහන්නෙ ඒවා. එයා ඉතින් ගෙදරට වෙලා දවසෙම සිංදු අහනවා ෆිල්ම් බලනවා.. තාත්තා ළග තියෙනවා හද්ද පරණ ඉංශ්‍රීසි, හින්දි සිංදු එහෙම බර ගාණක්.. සවුන්ඩ්ස් හරි නෑ බං.. ඒක නිසා කැමති නෑ එච්චර..
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මුගේ සිංදු නම් සිරා මචං..
    නෝ ප්‍රොමිසස් සිංදුව කියන එකාගෙ ඒ සිංදුව විතරයි මට අල්ලලා ගියේ.. උගේ පට්ට සිංදු නැද්ද..?


    උගෙත් සින්දු දෙකයි තුනයි හොද බන් ...මෙන්න මේක නෝ ප්‍රොමිසස් එකට කලින් ආවේ ..
    අහල බලපන් ..


     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මට mental depression & anxiety තියනවා. :( පොඩි ශොට් එකක් දැම්මම ඒව කොහෙන් ගියාද කියල නෑ :D

    මොනවා තිබ්බත් බොන එක අනුමත කරනු නොලැබේ.. .

    :angry::angry::angry::angry::angry:
    :angry::angry::angry::angry::angry:
    :angry::angry::angry::angry::angry:
    :angry::angry::angry::angry::angry:
    :angry::angry::angry::angry::angry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අලි පින්තූර දාන්න එපා ත්‍රෙඩ් එක ස්ලොව් වෙනවා
    ඩේට බේස් එක ස්ලොව් වෙනව
    මගුලක් කරන්න එපා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉංග්‍රිසි ඒවා කොච්චර තියේද ??? :rolleyes:
    වැඩිය නෑ මචං.. මම අහන ඒවයින් 200ක් වගේ තමා තියෙන්නෙ.. අනිත් ඒවා හින්දියි සිංහලයි.. ඉංශ්‍රීසි පරණ සිංදු අහනවා තාත්තා නම්.. මට අල්ලන්නෑ ඒ සිංදු..

    Yako Monada Me Post Karanne
    Kelloth Me Thread Eke Post Danawa
    View Karanawa Neda :angry::angry:
    Chater Neda Bola
    :lol::lol::lol::lol: සයෝ අක්කා ගියා බං..
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අලි පින්තූර දාන්න එපා ත්‍රෙඩ් එක ස්ලොව් වෙනවා
    ඩේට බේස් එක ස්ලොව් වෙනව
    මගුලක් කරන්න එපා

    අලින්ගේ පින්තූර දැම්මේ නෑ බං.. :(
    කෙල්ලොන්ගේ ඒවා දැම්මේ.. .