ඒ දෙන්නගෙත් තියෙනවා බොල ..
Alexandra Stan ගේ මේ ටික තමා තියෙන්නේ..
මේකෙ නම් අටදාස් ගානක් තියෙනවා.. ගෙදර 470GB තියෙනවා සිංදු..![]()
කවුද යකෝ මේ වන මෝහිනී ?![]()
![]()
![]()
අනේමංදා...
බීලා මැරියන්...![]()
පොඩි ශොට් එකක් දැම්මම ඒව කොහෙන් ගියාද කියල නෑ 
කවුද බන් ඒ? මූන කචල්, ඇඟ සුරතල්![]()
දන්නෑ බං..
මාත් හොයනවා..
මං දැකලා බය උනා උඹලාවත් බය කරන්න දැම්මේ...![]()
![]()
Yako Monada Me Post Karanneමේකි ගැන දන්නවාද බං ???


මට නින්ද යනවා බිව්වෙ නැත්නම්.. ඒකයි බං මම බොන්නෙ.. එළි වෙනකන් වැඩනේනින්ද යන්නෙ නෑ බන් නැත්තන්![]()

ඊයා බං.. කවුද මේ.. බඩු ඉන්නවා බං ඔයිට වඩා ලස්සන.. රුපියල් 1800යි..මේකි ගැන දන්නවාද බං ???

මම නම් ගොඩක් ආස සිංහල සිංදු වලට.. හැබැයි පරණ ගායකයොන්ගෙ විතරයි.. අපේ තාත්තත් අහන්නෙ ඒවා. එයා ඉතින් ගෙදරට වෙලා දවසෙම සිංදු අහනවා ෆිල්ම් බලනවා.. තාත්තා ළග තියෙනවා හද්ද පරණ ඉංශ්රීසි, හින්දි සිංදු එහෙම බර ගාණක්.. සවුන්ඩ්ස් හරි නෑ බං.. ඒක නිසා කැමති නෑ එච්චර..එල මචන්...මන් නම් වැඩිය සිංහල අහන්නේ නෑ..අහන්නේ පරණ ගායකයෝ දෙතුන් දෙනෙක්ගේ සින්දු විතරයි...
මුගේ සිංදු නම් සිරා මචං..
නෝ ප්රොමිසස් සිංදුව කියන එකාගෙ ඒ සිංදුව විතරයි මට අල්ලලා ගියේ.. උගේ පට්ට සිංදු නැද්ද..?
මට mental depression & anxiety තියනවා.පොඩි ශොට් එකක් දැම්මම ඒව කොහෙන් ගියාද කියල නෑ
![]()
























එල.. ඩවුන්ලෝඩ් කරන්න වෙන්නෙ ගෙදර ගිහින් තමා.. බොස්ගෙ දුව මගේ කොම් එක යූස් කරනවා බං හිටපු ගමන්..![]()


apoi man mokadda kiwe??matanam theren na..methana kiyana barinam mata pm1k dannako..apoi...![]()

මොනවා තිබ්බත් බොන එක අනුමත කරනු නොලැබේ.. .



Yako Monada Me Post Karanne
Kelloth Me Thread Eke Post Danawa
View Karanawa Neda
Chater Neda Bola
ඔන්න රිමූව් කරා...




වැඩිය නෑ මචං.. මම අහන ඒවයින් 200ක් වගේ තමා තියෙන්නෙ.. අනිත් ඒවා හින්දියි සිංහලයි.. ඉංශ්රීසි පරණ සිංදු අහනවා තාත්තා නම්.. මට අල්ලන්නෑ ඒ සිංදු..ඉංග්රිසි ඒවා කොච්චර තියේද ???![]()
Yako Monada Me Post Karanne
Kelloth Me Thread Eke Post Danawa
View Karanawa Neda
Chater Neda Bola



සයෝ අක්කා ගියා බං.. චානෙ බොල වෙන ත්රෙඩ් වෙන දාල තියෙන චා පික්ස් මේකෙ දන්නෙ![]()
![]()
ඔන්න රිමූව් කරා...
![]()
![]()
![]()
අලි පින්තූර දාන්න එපා ත්රෙඩ් එක ස්ලොව් වෙනවා
ඩේට බේස් එක ස්ලොව් වෙනව
මගුලක් කරන්න එපා