චානෙ බොල වෙන ත්රෙඩ් වෙන දාල තියෙන චා පික්ස් මේකෙ දන්නෙ
අනේ මන්ද උඹල

වෙන අක්ක කෙනෙක් දැක්කොත්
සයෝ අක්කා ගියා බං..
වැඩිය නෑ මචං.. මම අහන ඒවයින් 200ක් වගේ තමා තියෙන්නෙ.. අනිත් ඒවා හින්දියි සිංහලයි.. ඉංශ්රීසි පරණ සිංදු අහනවා තාත්තා නම්.. මට අල්ලන්නෑ ඒ සිංදු..
සයෝ අක්කා ගියා බං..



අලින්ගේ පින්තූර දැම්මේ නෑ බං..![]()
කෙල්ලොන්ගේ ඒවා දැම්මේ.. .
මං මේ ඒකි ගැන හොයන්න බං දැම්මේ...![]()
![]()
![]()
වෙන අක්ක කෙනෙක් දැක්කොත්
පේජ් එකෙන් පේජ් එකට කියවල රිප්ලයි කාද්දි මේව දැක්කොත් චා නෙ බොල
ආයේ එන්න හිතෙන එකක් නෑ

අනේ කරුණාකරල ත්රෙඩ් එක කන්න එපා සහෝදරයා![]()
![]()
මුගේ සෝබනේ බං....![]()
![]()
![]()
මල් බබා බබා වෙන්න හදනවා...![]()
![]()
අඩෝ ඒක නම් අදමයි ඇහුවෙ.. සිරා සිංදුව..උගෙත් සින්දු දෙකයි තුනයි හොද බන් ...මෙන්න මේක නෝ ප්රොමිසස් එකට කලින් ආවේ ..
අහල බලපන් ..

මේකෙ මොකුත්ම තියන්නෑ බං.. මගේ චරිතෙ ඉවරයි එහෙම වුනොත්.. කෙල්ල හරි ආදරෙයි මට..Bosage duwata pissu hadei oka dakkoth....umbatama thamai karadare...![]()


වෙන අක්ක කෙනෙක් දැක්කොත්
පේජ් එකෙන් පේජ් එකට කියවල රිප්ලයි කාද්දි මේව දැක්කොත් චා නෙ බොල
ආයේ එන්න හිතෙන එකක් නෑ
මේකෙ කොහොමත් කෙල්ලො දෙතුන් දෙනයි බං ඉන්නෙ.. අනිත් එවුන් ෆේක්.. කතාවෙන් අල්ලගන්න පුලුවන්.. inna tika hari parissam karaganna oneඒක ඇත්ත..මේකෙ කොහොමත් කෙල්ලො දෙතුන් දෙනයි බං ඉන්නෙ.. අනිත් එවුන් ෆේක්.. කතාවෙන් අල්ලගන්න පුලුවන්..

බුදු සරණයි! මචං..මම යනව නිදා ගන්න. උදේ 9ට class එකක් තියනවා. කට්ටියටම Good Night, Sexy Dreams![]()
Adios Amigos
tho giyama kohomei man post count record eka thiyanneමම යනවා මචංලා..
මම මේකේ ආයේ පෝස්ට් දාන්නෑ..
වැරදි දෙයක් දැම්මා නම් සමාවෙයල්ලා.. .![]()
![]()
??අලි පින්තූර දාන්න එපා ත්රෙඩ් එක ස්ලොව් වෙනවා
ඩේට බේස් එක ස්ලොව් වෙනව
මගුලක් කරන්න එපා
තොට පිස්සුද යකෝ..මම යනවා මචංලා..
මම මේකේ ආයේ පෝස්ට් දාන්නෑ.. වැරදි දෙයක් දැම්මා නම් සමාවෙයල්ලා..


මේකට එන්නෙ සයෝ අක්කා විතරයි.. ඒ අක්කා නම් පට්ට හොදයි බං.. සෝබන නෑ.. ඕන එකෙක් එක්ක කතා කරනවා. එහෙම තමා මචං ඉන්න ඕන.. වෙන කෙල්ලො එහෙම නෑනෙ.. අඩි ගාණක් උඩින් යන්නෙinna tika hari parissam karaganna one
nude pics demmama un enne ne neban
therenawa ne![]()
mama eka danawa banතොට පිස්සුද යකෝ..
මෙන්න මෙහෙ ඉදපං..
මේකට එන්නෙ සයෝ අක්කා විතරයි.. ඒ අක්කා නම් පට්ට හොදයි බං.. සෝබන නෑ.. ඕන එකෙක් එක්ක කතා කරනවා. එහෙම තමා මචං ඉන්න ඕන.. වෙන කෙල්ලො එහෙම නෑනෙ.. අඩි ගාණක් උඩින් යන්නෙ
අඩෝ ඒක නම් අදමයි ඇහුවෙ.. සිරා සිංදුව..
පොරගෙ ලුක් එකත් පට්ට නේ බං..




ලාජ් සයිස් පින්තූර බන්