.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    වැඩිය නෑ මචං.. මම අහන ඒවයින් 200ක් වගේ තමා තියෙන්නෙ.. අනිත් ඒවා හින්දියි සිංහලයි.. ඉංශ්‍රීසි පරණ සිංදු අහනවා තාත්තා නම්.. මට අල්ලන්නෑ ඒ සිංදු..


    :lol::lol::lol::lol: සයෝ අක්කා ගියා බං..

    :angry: :angry: :angry:
    මුගේ සෝබනේ බං.... :angry: :angry::lol: :lol:

    මල් බබා බබා වෙන්න හදනවා... :P :P
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම යනව නිදා ගන්න. උදේ 9ට class එකක් තියනවා. කට්ටියටම Good Night, Sexy Dreams ;)

    Adios Amigos​
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    වෙන අක්ක කෙනෙක් දැක්කොත්
    පේජ් එකෙන් පේජ් එකට කියවල රිප්ලයි කාද්දි මේව දැක්කොත් චා නෙ බොල
    ආයේ එන්න හිතෙන එකක් නෑ

    අෆ්ෆා.. එහෙම කියෙව්වොත් සොරිම තමා..
    මාසයක් විතර යයි... ;) ;)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උගෙත් සින්දු දෙකයි තුනයි හොද බන් ...මෙන්න මේක නෝ ප්‍රොමිසස් එකට කලින් ආවේ ..
    අහල බලපන් ..


    අඩෝ ඒක නම් අදමයි ඇහුවෙ.. සිරා සිංදුව..:love:
    පොරගෙ ලුක් එකත් පට්ට නේ බං..


    Bosage duwata pissu hadei oka dakkoth....umbatama thamai karadare...:P:D
    මේකෙ මොකුත්ම තියන්නෑ බං.. මගේ චරිතෙ ඉවරයි එහෙම වුනොත්.. කෙල්ල හරි ආදරෙයි මට.. :yes::lol:

    වෙන අක්ක කෙනෙක් දැක්කොත්
    පේජ් එකෙන් පේජ් එකට කියවල රිප්ලයි කාද්දි මේව දැක්කොත් චා නෙ බොල
    ආයේ එන්න හිතෙන එකක් නෑ

    ඒක ඇත්ත..:yes: මේකෙ කොහොමත් කෙල්ලො දෙතුන් දෙනයි බං ඉන්නෙ.. අනිත් එවුන් ෆේක්.. කතාවෙන් අල්ලගන්න පුලුවන්..
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මම යනවා මචංලා..
    මම මේකේ ආයේ පෝස්ට් දාන්නෑ..
    වැරදි දෙයක් දැම්මා නම් සමාවෙයල්ලා.. . :( :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම යනවා මචංලා..
    මම මේකේ ආයේ පෝස්ට් දාන්නෑ..
    වැරදි දෙයක් දැම්මා නම් සමාවෙයල්ලා..
    තොට පිස්සුද යකෝ.. :angry:
    මෙන්න මෙහෙ ඉදපං.. :(

    inna tika hari parissam karaganna one
    nude pics demmama un enne ne neban
    therenawa ne:D
    මේකට එන්නෙ සයෝ අක්කා විතරයි.. ඒ අක්කා නම් පට්ට හොදයි බං.. සෝබන නෑ.. ඕන එකෙක් එක්ක කතා කරනවා. එහෙම තමා මචං ඉන්න ඕන.. වෙන කෙල්ලො එහෙම නෑනෙ.. අඩි ගාණක් උඩින් යන්නෙ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    තොට පිස්සුද යකෝ.. :angry:
    මෙන්න මෙහෙ ඉදපං.. :(

    මේකට එන්නෙ සයෝ අක්කා විතරයි.. ඒ අක්කා නම් පට්ට හොදයි බං.. සෝබන නෑ.. ඕන එකෙක් එක්ක කතා කරනවා. එහෙම තමා මචං ඉන්න ඕන.. වෙන කෙල්ලො එහෙම නෑනෙ.. අඩි ගාණක් උඩින් යන්නෙ
    mama eka danawa ban
    eth itin nude pics meke demmama hari ne ne
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අඩෝ ඒක නම් අදමයි ඇහුවෙ.. සිරා සිංදුව..:love:
    පොරගෙ ලුක් එකත් පට්ට නේ බං..





    ඔව් මචන්..මූ අර ඇමරිකන් අයිඩල් එකෙන් තේරුන ඩයල් එකක් නේ..අවුරුද්ද නම් මතක නෑ..:D
    එකෙන් පස්සේ කරපු පලවෙනි සෝන්ග් එක ඕක..ඊට පස්සේ තමා නෝ ප්‍රොමිසස් කරේ..ඒක ඉතින් ලොවෙත් හිට් උනානේ ..:cool:

    මේක ඊට පස්සේ ආවේ...මේකත් ලස්සනයි බන්..සිරා රොමැන්ටික් video එක .;)






    මට නම් මේක නෝ ප්‍රොමිසස් එකට වඩා ලස්සනයි බන් ..:love: